ඔක්කොම ඩොලර් 10ට ආසන්නයි. Cosmotown එකේ 3.09ට පලවෙනි අවුරුද්ද අරන් රීනිවල් එක 8.99ට යනවා ගාන ශේප් වගේ ඒ උනාට දන්න කෙනෙක් කියනවද මේකේ free SSL ස. Domain Privacy එක හම්බෙනවද කියලා
TLD නෙමේනේ ඕවා ගූගල් එකේ රෑන්ක් වෙනවදco.uk ganna, free
CO.UK is a second level domain for the United Kingdom. . CO domain names are renowned worldwide and recognized across many languages and continents as an alternative for the saturated .COM namespace.එහෙම නැතිවුනොත් cloudflare හරි porkbun හරි තමා යන්න වෙන්නේ.. ඒත් ඒවගේ 1st year offer මොකුය්හ් නැත
TLD නෙමේනේ ඕවා ගූගල් එකේ රෑන්ක් වෙනවද
------ Post added on Mar 20, 2023 at 8:27 PM
අඩුවට දෙනවද අපිටHosting ඕන වෙද්දි කියන්න...
https://www.peekhosting.com
PEEK Hosting LLC,
(Authorized Partner of cPanel LLC, Authorized Agent of LK Domain Registry)
Macho meka freeda denne. Eth lankawe athule karana site ekakata oya extention eka issue ekak wenne nathiweidaCO.UK is a second level domain for the United Kingdom. . CO domain names are renowned worldwide and recognized across many languages and continents as an alternative for the saturated .COM namespace.
.co.uk අඩුවට ගන්න තැනක් කියපංකොco.uk ganna, free
.dev/ .app denwa google eken free
අඩුවට නෑ.අඩුවට දෙනවද අපිට![]()
aduwata nemei free denawa 1 year.co.uk අඩුවට ගන්න තැනක් කියපංකො
your trust pilot reviews are mostly fake or farmed. Funny why you would go down this path when you actually have been in the business for some time.අඩුවට නෑ.හැබැයි Best performance and best after-service ever. Try it.
https://g.page/peekhosting
https://www.trustpilot.com/review/peekhosting.com
google i/o register wennakohomda ganne sagor
check TLdes.com
Thanks.dynadot.com $6.99
Go for Porkbun or Namecheapඔක්කොම ඩොලර් 10ට ආසන්නයි. Cosmotown එකේ 3.09ට පලවෙනි අවුරුද්ද අරන් රීනිවල් එක 8.99ට යනවා ගාන ශේප් වගේ ඒ උනාට දන්න කෙනෙක් කියනවද මේකේ free SSL ස. Domain Privacy එක හම්බෙනවද කියලා
.co.uk පස්සේ address වෙරිෆයි කරන්න එද්දි සතුටThanks.
Free තියෙන්නෙ names.co.uk එකේ.
ඊට පස්සෙ උංගෙන්ම .com එකත් එක්කම ගත්තා.
.co.uk
.co
.com
Domain තුනටම පවුම් 2යි.![]()
මං ඉන්නෙGo for Porkbun or Namecheap
.co.uk පස්සේ address වෙරිෆයි කරන්න එද්දි සතුට
![]()
![]()
------ Post added on Mar 20, 2023 at 9:50 PM