අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්, තනි තට්ටුවේ.... කාමර දෙකයි, කුස්සියයි, සාලේයි, බාත් රූම් එකයි එක්ක ගෙයක් හදන්න කීයක් විතර යයිද... ? :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. වටින ලිපියක්.. මම අදයි කියෙව්වෙ..
    මාත් ඇඟේ අමාරුවට හැදුවා ගෙයක් තට්ටු දෙකටම.. ලොකුකමටත් එක්ක..:rofl: උඩ කැල්ල අවුරුදු ගාණක ඉඳන් එහෙමමයි.. ඉවර කරගන්න සල්ලි නෑ.. ගේ හැදුවෙත් ණය වෙලා, ලෝන් ගහලා.. දැන් ඒවට ගෙව ගෙවා ආතල් එකේ ඉන්නවා..:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්, තනි තට්ටුවේ.... කාමර දෙකයි, කුස්සියයි, සාලේයි, බාත් රූම් එකයි එක්ක ගෙයක් හදන්න කීයක් විතර යයිද... ? :confused:

    luxury ලෙවෙල් එකේ ගෙයක් හදනවනම්(තනි තට්ටුවේ ගෙයකට) වර්ග අඩියකට රු.4000ක් විතර යනව.හොඳ කොලිටි එකට හදා ගත්තහැකි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    luxury ලෙවෙල් එකේ ගෙයක් හදනවනම්(තනි තට්ටුවේ ගෙයකට) වර්ග අඩියකට රු.4000ක් විතර යනව.හොඳ කොලිටි එකට හදා ගත්තහැකි

    Luxury ඕන නෑ මචන් normal ගෙයක්... :oo: එ කියන්නේ මුලු ගාන කීයක් විතර යයිද... ? :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Luxury ඕන නෑ මචන් normal ගෙයක්... :oo: එ කියන්නේ මුලු ගාන කීයක් විතර යයිද... ? :dull:

    සාලය +කෑම කාමරය 20'-0" x 14'-0" = ව.අ 280
    නිදන කාමර 01 14'-0" x 10'-0" = ව.අ 140
    නිදන කාමර 02 12'-0" x 10'-0" = ව.අ 120
    මුළුතැන්ගෙය 10'-0" x 8'-0" = ව.අ 80
    බාත් රූම් 9'-0" x 5'-0" = ව.අ 45
    වෙනත් ව.අ 150
    සම්පූරණ ව.අ ප්‍රමාණය 815
    ව.අ වියදම 3000
    සම්පූර්ණ වියදම 2,445,000.00
     
    Last edited:
    • Like
    Reactions: chathu05

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    සාලය +කෑම කාමරය 20'-0" x 14'-0" = ව.අ 280
    නිදන කාමර 01 14'-0" x 10'-0" = ව.අ 140
    නිදන කාමර 02 12'-0" x 10'-0" = ව.අ 120
    මුළුතැන්ගෙය 10'-0" x 8'-0" = ව.අ 80
    බාත් රූම් 9'-0" x 5'-0" = ව.අ 45
    වෙනත් ව.අ 150
    සම්පූරණ ව.අ ප්‍රමාණය 815
    ව.අ වියදම 3000
    සම්පූර්ණ වියදම 2,445,000.00

    බොහෝම ස්තූතියි මචන්!! මට මේක ගොඩක් වැදගත් වෙයි.... :rolleyes:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63

    සාලය +කෑම කාමරය 20'-0" x 14'-0" = ව.අ 280
    නිදන කාමර 01 14'-0" x 10'-0" = ව.අ 140
    නිදන කාමර 02 12'-0" x 10'-0" = ව.අ 120
    මුළුතැන්ගෙය 10'-0" x 8'-0" = ව.අ 80
    බාත් රූම් 9'-0" x 5'-0" = ව.අ 45
    වෙනත් ව.අ 150
    සම්පූරණ ව.අ ප්‍රමාණය 815
    ව.අ වියදම 3000
    සම්පූර්ණ වියදම 2,445,000.00

    Good Comment :)

    REP ++
     
    Jul 3, 2012
    1,394
    116
    0
    බොහෝම ස්තූතියි මචන්!! මට මේක ගොඩක් වැදගත් වෙයි.... :rolleyes:

    Ochchara yanne na ban bayawenna epa. Meke rooms aran thienawa loku wedi 10*10 gaththa nam shape. kitchen eka nam thawa tikak lokuwunata awulak na. Umbata oya gedara 15-20 athara ganakata complete karaganna puluwan. :yes: 10 athe thian wedeta behepan.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ochchara yanne na ban bayawenna epa. Meke rooms aran thienawa loku wedi 10*10 gaththa nam shape. kitchen eka nam thawa tikak lokuwunata awulak na. Umbata oya gedara 15-20 athara ganakata complete karaganna puluwan. :yes: 10 athe thian wedeta behepan.

    1.මචන් කාමර අඩු ගානක් තියෙන ගෙදරක් හදනකොට පොඩි කාමර හදන්න එපා.පහුකාලෙක උබලට ලමයි 2ක් විතර හම්බ උනාට පස්සෙ උබල දෙන්නට එක කාමරේකුයි ලමයි දෙන්නට අනිත් කාමරෙයි පාවිච්චි කරන්න වෙනව.එදාට උබට 10'x10" කාමරයක් හැරෙන්නවත් මදි.

    2.10'x10' කාමරයක එක පැත්තකින් දොරක් හයිකරල,කාමරේ ඇතුලෙ 5'x6-3" (ඩබල් ඇඳක්) තිබ්බට පස්සෙ මේසයක් තියාගන්න හරියට ඉඩ නෑ. තිබ්බොත් කාමරය ඇතුලෙ එහාට මෙහාට යන්න ඉඩ මදි. ඒක නිසා මෝඩ වැඩනොකර, හදන ගෙය එකපාර හරියට හදාගන්න.

    3.හරියට කලමනාකරනය කරොත් 10'x8' මුලුතැන්ගෙයක් හොඳටම ඇති.
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    බම්ප් බං.. වටින ලිපියක්.. මම අදයි කියෙව්වෙ..
    මාත් ඇඟේ අමාරුවට හැදුවා ගෙයක් තට්ටු දෙකටම.. ලොකුකමටත් එක්ක..:rofl: උඩ කැල්ල අවුරුදු ගාණක ඉඳන් එහෙමමයි.. ඉවර කරගන්න සල්ලි නෑ.. ගේ හැදුවෙත් ණය වෙලා, ලෝන් ගහලා.. දැන් ඒවට ගෙව ගෙවා ආතල් එකේ ඉන්නවා..:D

    Mageth oya seen ekama tamai machan. dan plan ekath paranai wage. :no::no::confused: