අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මුලින්ම වීදුරු කඩේකට ගිහිල්ල පේන්ට් හූරන්න වීදුරු කෑලි ටිකක් දෙන්න කියල ඉල්ලපන්.උන් උබට පොඩි කෑලි ටිකක් දෙයි.සල්ලි ගන්නෙ නෑ.ඊට පස්සෙ ඒකෙන් කලු කෑලි ටික අයින් වෙනකම්ම දොර ජනේල ටික හූරන්න.

    ඊට පස්සෙ ඕවගෙ තියෙන පැච් වහන්න ලී වලට දාන පොටි එකක් තියෙනව.ඒකදාන්න .ඊට පස්සෙ හොඳට ව්/ලි කඩදාසි වලින් මදින්න.මුලින්ම 320 වගේ කොලයකින් මැදල ඊට පස්සෙ නෝට් එකෙන් මදින්න.

    උබට මොකක් හරි පාටක් ඕනිනම් ලී වලට ගාන පාට තියෙනව.(පේන්ට් නෙමෙයි රජෝ )තේක්ක පාට ,මහෝගනී පාට,වොල්නට් පාට වගේ පාටවල් තියෙනව.එයින් එකක් අරගෙන ඒකෙ උපදෙස් දීල තියෙන විදියට ලීයෙ ගාන්න.පාට ගානකොට හරියට ගාගන්න ඕනි මචන්.නොදන්න එකෙක් ගෑවොත් පාරවල් හිටිනව.පාට වෙලුනාට පස්සෙ වෝටර්බේස් කෝඩ් එකක් ගාල ඒක වෙලුනාම වැලි කඩදාසියෙන් කපල (නෝට් එකෙන් ලාවට කපන්න ඕනි )අවසාන කෝඩ් එක ගාන්න.

    වැඩි විස්තර සඳහා ලී වැඩ කරන කෙනෙක් හිටිය මට උගේ නම අමතකයි.අන්න ඌව අමතන්න

    වැදගත් උපදෙසක් !!
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    thanks machan

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    වටිනවා කියන්නේ නොසෑහෙන්න වටිනවා බන්. කොච්චර දිග උනත් සම්පූර්නයෙන්ම හරියට කියෙව්වා. ඉදිරියට ප්‍රයෝජනේට ගන්න bookmark කරගත්තා මම.
    රෙප්+ මචන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වටිනවා කියන්නේ නොසෑහෙන්න වටිනවා බන්. කොච්චර දිග උනත් සම්පූර්නයෙන්ම හරියට කියෙව්වා. ඉදිරියට ප්‍රයෝජනේට ගන්න bookmark කරගත්තා මම.
    රෙප්++ මචන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Roller door ekak gannidi monawada machan balanna one

    Elcardo n 3 sinha prices same wage awe machan , podi wenasai thiyenne

    Elcardo or 3sinha කරනවනම් බලන්න දෙයක් නෑ මචන්.උන් දෙගොල්ලන්ම හොඳයි.මතක ඇතුව Roller door එකක් දාගන්න.Roller shutter එක ටික කාලයක් යනකොට අරිනවහන වෙලාවට සද්දයක් එනව.Roller door එකේ එහෙම වෙන්නෙ නෑ. මේ තියෙන්නෙ Roller door එකක්.
    rollershutterdoors4%20(2).jpg
    .
    මේකෙ දොර තනි තහඩුවකින් නමල තමයි හදල තියෙන්නෙ.
    මේ තියෙන්නෙ Roller shutter එකක්.

    stainless-steel-roller-shutter-doors-250x250.jpg
    .
    මේක හදල තියෙන්නෙ තහඩු පටි එකකට එකක් ජොයින්ට් කරල.හරියට සරනේරුවක් වගේ.මේක කාලයක් යනකොට හිරවෙන ගතියක් එනව.එතකොට මේකට තෙල් දාන්න ඕනි.තෙල් දැම්මම ඒක තහඩු දිගේ බේරිලා දූවිලි එහෙම වැදිල කලු වෙලා කැතට පේනව.ඒක නිසා Roller door එකක් දාගනින්
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    1.මචන් කාමර අඩු ගානක් තියෙන ගෙදරක් හදනකොට පොඩි කාමර හදන්න එපා.පහුකාලෙක උබලට ලමයි 2ක් විතර හම්බ උනාට පස්සෙ උබල දෙන්නට එක කාමරේකුයි ලමයි දෙන්නට අනිත් කාමරෙයි පාවිච්චි කරන්න වෙනව.එදාට උබට 10'x10" කාමරයක් හැරෙන්නවත් මදි.

    2.10'x10' කාමරයක එක පැත්තකින් දොරක් හයිකරල,කාමරේ ඇතුලෙ 5'x6-3" (ඩබල් ඇඳක්) තිබ්බට පස්සෙ මේසයක් තියාගන්න හරියට ඉඩ නෑ. තිබ්බොත් කාමරය ඇතුලෙ එහාට මෙහාට යන්න ඉඩ මදි. ඒක නිසා මෝඩ වැඩනොකර, හදන ගෙය එකපාර හරියට හදාගන්න.

    3.හරියට කලමනාකරනය කරොත් 10'x8' මුලුතැන්ගෙයක් හොඳටම ඇති.

    ,e kiyanne ban adi 10k diga adi 10k palala kiyanna eka neda?
     
    • Like
    Reactions: shaminda peiris

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    සාලය +කෑම කාමරය 20'-0" x 14'-0" = ව.අ 280
    නිදන කාමර 01 14'-0" x 10'-0" = ව.අ 140
    නිදන කාමර 02 12'-0" x 10'-0" = ව.අ 120
    මුළුතැන්ගෙය 10'-0" x 8'-0" = ව.අ 80
    බාත් රූම් 9'-0" x 5'-0" = ව.අ 45
    වෙනත් ව.අ 150
    සම්පූරණ ව.අ ප්‍රමාණය 815
    ව.අ වියදම 3000
    සම්පූර්ණ වියදම 2,445,000.00

    machan almost 25 laks yanne wada kuliyada badu natiwa:rolleyes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Mama roller shutter ekak dagaththa Three Sinha eken. Hebai repair karanna vunama harima ajootha vidihata salakanne. Evun hithanne un thama ekama vedarla kiyala. Passe mama vena thenakin kenek genalla heduva.
    Mama ahala thiyena vidihata Elcardo after sales service nam hondai.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    manදman;18135575 said:
    ,e kiyanne ban adi 10k diga adi 10k palala kiyanna eka neda?

    ඔවු මචන් .අපි අඩි ලියන්න ' සලකුනත් අඟල් ලියන්න " සලකුනත් භාවිතා කරනවා.ඒ සලකුනු සම්මත ඒවා.
     
    • Like
    Reactions: manදman

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mama roller shutter ekak dagaththa Three Sinha eken. Hebai repair karanna vunama harima ajootha vidihata salakanne. Evun hithanne un thama ekama vedarla kiyala. Passe mama vena thenakin kenek genalla heduva.
    Mama ahala thiyena vidihata Elcardo after sales service nam hondai.

    ඒ ගැනනම් හරියටම කියන්න දන්නෙ නෑ මචන්.