අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    Hadagena yana gekata 3D Model ekak hadana lesi whidhihak kiyannako...App ekak wage thiyenawanam kiyanna download karaganna..
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    machanla... mama plan eka nam adagatta ...

    Dan mata tiyena problem eka , meka Wastu vidya dial ekakata deela check karaganna onida ....

    Kauda ewata hoda aya inne .... e ayage charges kohomada ?

    Danna aya help karanna... mama inne piliyandala...
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    ada kale machan laksha 30 kin wage yata thattuwe wada tika e kiyanne rooms 2 kictchen ekai salayai bathroom ekai finish karaganna puluwanda tile karagena.?:yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ada kale machan laksha 30 kin wage yata thattuwe wada tika e kiyanne rooms 2 kictchen ekai salayai bathroom ekai finish karaganna puluwanda tile karagena.?:yes:

    කොලබ නම් අමාරුයි මචං ටයිල් නොකර කලොත් නම් 30කට අඩුවෙන් කරගන්න පුලුවන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ada kale machan laksha 30 kin wage yata thattuwe wada tika e kiyanne rooms 2 kictchen ekai salayai bathroom ekai finish karaganna puluwanda tile karagena.?:yes:

    Slab ekane tyenne... warga adi 650 k wage kellak mul piyawara widiyata karagattanam hari.. parakku wena tarama ganan wadi wenawa...
     
    upuldod

    Junior member
  • Apr 17, 2008
    51
    7
    8
    මචංලා, පොඩි කාරණයක් දැනගන්න ඕන. මම දැන් රෙන්ට් එකට ඉන්න ගෙදර බිත්ති මගේ පොඩි උන් පැස්ටල් වලින් ගොඩක් පාට කරලා තියනව. බිත්ති සුද මැදල විතරයි තියන්නෙ. cost එක අඩුවෙන් බිත්ති clean කරල ගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචංලා, පොඩි කාරණයක් දැනගන්න ඕන. මම දැන් රෙන්ට් එකට ඉන්න ගෙදර බිත්ති මගේ පොඩි උන් පැස්ටල් වලින් ගොඩක් පාට කරලා තියනව. බිත්ති සුද මැදල විතරයි තියන්නෙ. cost එක අඩුවෙන් බිත්ති clean කරල ගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?

    bleaching chemical athi poddak balanna:nerd: