Hadagena yana gekata 3D Model ekak hadana lesi whidhihak kiyannako...App ekak wage thiyenawanam kiyanna download karaganna..

ada kale machan laksha 30 kin wage yata thattuwe wada tika e kiyanne rooms 2 kictchen ekai salayai bathroom ekai finish karaganna puluwanda tile karagena.?![]()
ada kale machan laksha 30 kin wage yata thattuwe wada tika e kiyanne rooms 2 kictchen ekai salayai bathroom ekai finish karaganna puluwanda tile karagena.?![]()
මචංලා, පොඩි කාරණයක් දැනගන්න ඕන. මම දැන් රෙන්ට් එකට ඉන්න ගෙදර බිත්ති මගේ පොඩි උන් පැස්ටල් වලින් ගොඩක් පාට කරලා තියනව. බිත්ති සුද මැදල විතරයි තියන්නෙ. cost එක අඩුවෙන් බිත්ති clean කරල ගන්න ක්රමයක් කියන්න පුලුවන්ද?