අනුමත කරාම ප්රශ්න අඩුයි මචන්.නිකමට හිතපන්කො උබ ප්ලෑන් එක අනුමත නොකර ගේ හදාගෙන යද්දී කවුරුහරි තරහකාරයෙක් පෙත්සමක් වත් ගැහුවොත් උබ අනාතයි.අනික කවද හරි උබ ගේයි ඉඩමයි විකුනනකොට උබට වෙන පාඩුව අඩුයි.හොඳම දේ තමයි පාස් වෙන විදියට ප්ලෑන් එකක් ඇඳල හදනකොට වෙනස් කරගෙන හදන එක.හැමෝම ගෙවල් හදන්නෙ එහෙම තමයි.
මේක මහා අමන කතාවක්. අනුමත කරගත්තා නං ඒ සැලැස්මට අනුව තමයි ඉදිකරන්න ඕනි. ගේ හදන සැලැස්ම අනුමත කරගත්තම පස්සේ යම්කිසි කාලයක් ඇතුලත වැඩ පටන් අරන්, ඒක හදලා ඉවර කරලා ආයේ පෙන්නන්න ඕනි. නිකන් බොරු දාලා මිනිස්සුන්ව රවට්ටන එපා. මම මේ බැරිම තැනයි එකවුන්ට් එකක් හදන් මේක කියලා යන්න. අනුන්ගේ ත්රෙඩ් වල බොරු දාන්න එපා. මේ shaminda peiris කෙනා කියන දේවල් නිසා මේ ත්රෙඩ් එකේ මුලින්ම දාලා තියෙන එව්වටත් හානි වෙනවා.
