අඩුවට ප්‍රින්ට් අව්ට් ගන්න තැනක් ?

harsha45

Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    අඩුවට ප්‍රින්ට් අව්ට් ගන්න තැනක් ?

    about 500pages.

    (mama Bandaragama inne)
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මට පුළුවන් 3 ගානේ ඩබල් සයිඩ් සෙට් කරලා දෙන්න
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    mama gahala dennam machan one nam job eka widiyata neme karanne printer ekak tiyanawa maan laga,oya paththata ena ekek athe ewanda puluwan math ekka igena gannawa oya paththe unuth
    8 gane gahala dennam
    mama wennappuwe
    yaluwange project report gahanne mama :)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කැම්පස් වල ගොඩක් අඩුයි එලියට වඩා. කැම්පස් ඉන්න යාලුවෙක්ට දුන්න නං ගොඩක් අඩුවට ගහ ගන්න පුළුවන් වෙයි එලියෙන් ගහනවට වඩා.
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73

    කැම්පස් වලත් මහා අඩුවට ඩබල් සයිඩ් ගහන්නෙ නෑ බං. අඩුම තරමේ ප්‍රින්ට් එකේ කොස්ට් එක කවර් කරගන්නවත් එපැයි බං. කොහොමත් 3 ට වඩා නම් ලොවෙත් අඩු නෑ (ඩබල් සයිඩ්)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කැම්පස් වලත් මහා අඩුවට ඩබල් සයිඩ් ගහන්නෙ නෑ බං. අඩුම තරමේ ප්‍රින්ට් එකේ කොස්ට් එක කවර් කරගන්නවත් එපැයි බං. කොහොමත් 3 ට වඩා නම් ලොවෙත් අඩු නෑ (ඩබල් සයිඩ්)
    මේ දවස් වල මං එළියේ ගානවත් දන්නේ නෑ බන්. ඉස්සර නං 5ක් ද කොහේ උනා මේ පැත්තේ එළියේ. අවුරුදු ගානකින් ගහලා නෑ. 2.25 නං ලාබයි කියල හිතෙනවා.:)
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    මේ දවස් වල මං එළියේ ගානවත් දන්නේ නෑ බන්. ඉස්සර නං 5ක් ද කොහේ උනා මේ පැත්තේ එළියේ. අවුරුදු ගානකින් ගහලා නෑ. 2.25 නං ලාබයි කියල හිතෙනවා.:)

    ඔව් මචං. මමත් නිතරම ප්‍රින්ටවුට් ගන්න ඕනෙ වෙන එකෙක්. පස්සේ මම අඩුවට තියන තැන හොයන්න සෑහෙන කට්ටක් කෑවා. නුගේගොඩ NSBM එක එහාපැත්තෙත් තියනවා 3 යි ද කොහෙද. මහරගම HNB එක එහාපැත්තෙ කඩ සෙට් එකේ තමයි ඔය 2.25 එක සෙට් වුනේ. ලේසර් එකක් අපි සල්ලි වලට අරගත්තත් ඔයිට වඩා කොස්ට් එක යනවා. ඉතිං එක පාර පිටු ගොඩක් ගහද්දී මේවගේ තැනකට යන එක ලාබයි
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔව් මචං. මමත් නිතරම ප්‍රින්ටවුට් ගන්න ඕනෙ වෙන එකෙක්. පස්සේ මම අඩුවට තියන තැන හොයන්න සෑහෙන කට්ටක් කෑවා. නුගේගොඩ NSBM එක එහාපැත්තෙත් තියනවා 3 යි ද කොහෙද. මහරගම HNB එක එහාපැත්තෙ කඩ සෙට් එකේ තමයි ඔය 2.25 එක සෙට් වුනේ. ලේසර් එකක් අපි සල්ලි වලට අරගත්තත් ඔයිට වඩා කොස්ට් එක යනවා. ඉතිං එක පාර පිටු ගොඩක් ගහද්දී මේවගේ තැනකට යන එක ලාබයි

    double side 2.25 i Maharagama

    Cheh danne utta okkoma set wenne.mama sathi dekakata kalin ekak 5 gane gehuwa gampahin.aparade.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔව් මචං. මමත් නිතරම ප්‍රින්ටවුට් ගන්න ඕනෙ වෙන එකෙක්. පස්සේ මම අඩුවට තියන තැන හොයන්න සෑහෙන කට්ටක් කෑවා. නුගේගොඩ NSBM එක එහාපැත්තෙත් තියනවා 3 යි ද කොහෙද. මහරගම HNB එක එහාපැත්තෙ කඩ සෙට් එකේ තමයි ඔය 2.25 එක සෙට් වුනේ. ලේසර් එකක් අපි සල්ලි වලට අරගත්තත් ඔයිට වඩා කොස්ට් එක යනවා. ඉතිං එක පාර පිටු ගොඩක් ගහද්දී මේවගේ තැනකට යන එක ලාබයි
    මට නං දැන් printout photocopy ගහන්න වුවමනාවක් නෑ. අඩු ගානේ පොතක් තියා පත්තරයක් අතට අරන් බලන්නෙත් කලාතුරකින් බන්. :)