umba koheda inne rs 7 gane mama gahala dennam mama gampaha..
umba koheda inne rs 7 gane mama gahala dennam mama gampaha..

mama bandaragama inne machan.
mata ehema salli oona na balala diyan udawak widihata karala dennam umba igena ganna karana wayamak handa 
කැම්පස් වල ගොඩක් අඩුයි එලියට වඩා. කැම්පස් ඉන්න යාලුවෙක්ට දුන්න නං ගොඩක් අඩුවට ගහ ගන්න පුළුවන් වෙයි එලියෙන් ගහනවට වඩා.
මේ දවස් වල මං එළියේ ගානවත් දන්නේ නෑ බන්. ඉස්සර නං 5ක් ද කොහේ උනා මේ පැත්තේ එළියේ. අවුරුදු ගානකින් ගහලා නෑ. 2.25 නං ලාබයි කියල හිතෙනවා.කැම්පස් වලත් මහා අඩුවට ඩබල් සයිඩ් ගහන්නෙ නෑ බං. අඩුම තරමේ ප්රින්ට් එකේ කොස්ට් එක කවර් කරගන්නවත් එපැයි බං. කොහොමත් 3 ට වඩා නම් ලොවෙත් අඩු නෑ (ඩබල් සයිඩ්)

මේ දවස් වල මං එළියේ ගානවත් දන්නේ නෑ බන්. ඉස්සර නං 5ක් ද කොහේ උනා මේ පැත්තේ එළියේ. අවුරුදු ගානකින් ගහලා නෑ. 2.25 නං ලාබයි කියල හිතෙනවා.![]()
ඔව් මචං. මමත් නිතරම ප්රින්ටවුට් ගන්න ඕනෙ වෙන එකෙක්. පස්සේ මම අඩුවට තියන තැන හොයන්න සෑහෙන කට්ටක් කෑවා. නුගේගොඩ NSBM එක එහාපැත්තෙත් තියනවා 3 යි ද කොහෙද. මහරගම HNB එක එහාපැත්තෙ කඩ සෙට් එකේ තමයි ඔය 2.25 එක සෙට් වුනේ. ලේසර් එකක් අපි සල්ලි වලට අරගත්තත් ඔයිට වඩා කොස්ට් එක යනවා. ඉතිං එක පාර පිටු ගොඩක් ගහද්දී මේවගේ තැනකට යන එක ලාබයි
double side 2.25 i Maharagama
koheda machan mama last week gatte 3.50 gane UN printersdouble side 2.25 i Maharagama


මට නං දැන් printout photocopy ගහන්න වුවමනාවක් නෑ. අඩු ගානේ පොතක් තියා පත්තරයක් අතට අරන් බලන්නෙත් කලාතුරකින් බන්.ඔව් මචං. මමත් නිතරම ප්රින්ටවුට් ගන්න ඕනෙ වෙන එකෙක්. පස්සේ මම අඩුවට තියන තැන හොයන්න සෑහෙන කට්ටක් කෑවා. නුගේගොඩ NSBM එක එහාපැත්තෙත් තියනවා 3 යි ද කොහෙද. මහරගම HNB එක එහාපැත්තෙ කඩ සෙට් එකේ තමයි ඔය 2.25 එක සෙට් වුනේ. ලේසර් එකක් අපි සල්ලි වලට අරගත්තත් ඔයිට වඩා කොස්ට් එක යනවා. ඉතිං එක පාර පිටු ගොඩක් ගහද්දී මේවගේ තැනකට යන එක ලාබයි
