අඩුවට පොලිතින්
නුවර හෝ ඒ අවට අඩුවට පොලිතින් ගන්න පුලුවන් තැනක් දන්නවනම් කියාගෙන යමු...
මම පැකින් සීන් එකක් කරනව.
දැන් පොලිතින් ගොඩක් ගනන් ගිහින් තිබ්බට වඩා, 1kg - 400/=.
ඊට වඩා අඩුවට ගන්න විදිහක් තියෙනවනම් කියන්න.
සියලුම අදහස් වලට,
බොහොම ස්තූතියි.
ජය වේවා!!!