Questions පියයුරු පිලිකාවක්දෝ සැකයි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඩොකා තන් දෙක මිරිකල බලනවද බන් ඒක? :confused:

    අඩෝ කාන්තා කටයුතු පිලිබද ඩොකෙක් වෙන්න තිබ්බෙ බන්.
    එහෙම මඟුලක් නෑ යකෝ.. එහෙනම් vog ලා scan කරන්න අස්සට ගහන ඒවගේ හැටියට... :lol:

    ඕකට කෙලින්ම scan එකක් තියනවා විනාඩි පහයි යන්නේ. අල්ලනකොට කෙඳිරි ගානවා නම්. ගොඩක් වෙලාවට තෙල් ගෙඩියක්...

    ඊට පස්සේ ඕක ගණන් ගන්නේ නෑ. ඕක මොකක්ද එකක් කරලා අයින් කරන විදිහතුත් කීවා.
    මාන් දැන් තුන් පාරක් විතර ඔහොම වෙලා බැලුවා අවුරුදු පහක් විතර. බලලා අවුලක් නෑ කියනවා. මැරෙනවා නම් දැන් ගෑනි මැරෙන්න කාලේ හරි...

    මම මුලින්ම පෙන්නුවේ normal Dr කෙනෙක්ට.. තුන් වෙනි පාර තමා හෝද කෙනෙක් අල්ලලා පෙන්නුවේ.. තුන් පාරම උනේ එකම දේ ඉතින්..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    වයිෆ්ගෙ armpit එකක පොඩි ගැටයක් තිබ්බ මාස 6ක් විතර ඉඳලා. කුද්දටි වගේ හින්ද එයා ගනන් අරගෙන නෑ, මට ගානක් ගියෙත් නෑ.
    දැන් breast එකක ටිකක් උඩට වෙන්න අතට අහුවෙන පොඩි ගැටයක් වගේ තියෙනව දවස් 4ක් වගේ ඉදල. පොඩි බයක් තියෙනව ඉතින්.
    මේක මොන doctor කෙනෙක්ටද පෙන්නන්න ඕනෙ?
    නුවර හෝ කොළඹ අවට චෙක් කරන්න හොද තැනක් දන්නවනම් කියන්න.

    බොහොම ස්තූතියි .

    View attachment 242667
    ගෑනුන්ට මම හිතන්නේ කැන්සර් ප්‍රශ්න වැඩි, ඒ නිසා ඔය වගේ ඒවා තිබ්බත් නැතත් කාලයකට සැරයක් චෙකප් එකක් කරපන් මචන්. බය වෙන්න එපා ඕක වෙන මොකක්හරි වෙන්න ඇති. ඒ දිගටම හෙල්ත් චෙකප් එක කරපන්.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,065
    6,408
    113
    kandy
    තිරිඟු පිටි නිෂ්පාදන වලින් වැළකියව්!
    සීනි භාවිතය අවම කරපියව්!
    හොඳට දාඩිය දාන්න ඇඟ වෙහෙසවපියව්!

    කෝකටත් හොඳ පිළිවෙතක්
    Ekenma

    Baya wenna epa. Ikman suwayak prarthana karanawa❤
    ------ Post added on Dec 1, 2024 at 3:08 PM
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    වයිෆ්ගෙ armpit එකක පොඩි ගැටයක් තිබ්බ මාස 6ක් විතර ඉඳලා. කුද්දටි වගේ හින්ද එයා ගනන් අරගෙන නෑ, මට ගානක් ගියෙත් නෑ.
    දැන් breast එකක ටිකක් උඩට වෙන්න අතට අහුවෙන පොඩි ගැටයක් වගේ තියෙනව දවස් 4ක් වගේ ඉදල. පොඩි බයක් තියෙනව ඉතින්.
    මේක මොන doctor කෙනෙක්ටද පෙන්නන්න ඕනෙ?
    නුවර හෝ කොළඹ අවට චෙක් කරන්න හොද තැනක් දන්නවනම් කියන්න.

    බොහොම ස්තූතියි .

    View attachment 242667
    I can imagine what might be going through your mind. Do a scan. Start with a Physician
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    එහෙම මඟුලක් නෑ යකෝ.. එහෙනම් vog ලා scan කරන්න අස්සට ගහන ඒවගේ හැටියට... :lol:

    ඕකට කෙලින්ම scan එකක් තියනවා විනාඩි පහයි යන්නේ. අල්ලනකොට කෙඳිරි ගානවා නම්. ගොඩක් වෙලාවට තෙල් ගෙඩියක්...

    ඊට පස්සේ ඕක ගණන් ගන්නේ නෑ. ඕක මොකක්ද එකක් කරලා අයින් කරන විදිහතුත් කීවා.
    මාන් දැන් තුන් පාරක් විතර ඔහොම වෙලා බැලුවා අවුරුදු පහක් විතර. බලලා අවුලක් නෑ කියනවා. මැරෙනවා නම් දැන් ගෑනි මැරෙන්න කාලේ හරි...

    මම මුලින්ම පෙන්නුවේ normal Dr කෙනෙක්ට.. තුන් වෙනි පාර තමා හෝද කෙනෙක් අල්ලලා පෙන්නුවේ.. තුන් පාරම උනේ එකම දේ ඉතින්..
    ow cancer nam ridenne nalu neda..
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    unless the cancer cells have developed nothing will show up on this test
    and then the oncologist she said everything was fine
    went to a dermatologist and they took a small sample and only then it showed up
    test was around 20k last year private . doctors these days are dumbasses.
    @නෝටි බබා consult at least 2 or 3 doctors .
    lump ekak thiyenawa kiwwa nehh? mukuth develop wenna deyak na uss ekaka pennanna.key findings tikak thiyenawa suspicious lump ekaknam radiologist eka liyanawa. naththan normal kiyala follow up karanna kiyai.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    ඉක්මන් සුව.
    ඇයි මෙච්චර කල් බලන් හිටියේ.
    මෙච්චර tv radio වල කියද්දිත්
    Sathiyakwath na bn ehema awith.

    Oncologist diagnose karanawane ban unta experience thiyenawa oya gana.

    mageth ohoma armpit eke lymph node ekak bump wela thibba aurudu ganak. eeta passe nathi wela giya.

    hospital eke normal doc kenekuta pennala eki kiwwa aulak na kiyala allalawath balanneth nathuwa :lol:
    Oncologist lagata kelinma yanna ba kiyala asiri eken kiwwe machan.
    ------ Post added on Dec 1, 2024 at 3:21 PM

    machan colombo union place wala tiyanawa cancer detection centre. eke breasts walata godak hondai..kal yawan nathuwa ikmanata pennepan.
    Dokek lagata yanawata wada eka hodaida
    ------ Post added on Dec 1, 2024 at 3:24 PM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    VP (සර්වාංග රෝඝ) ඩොකෙක් චැනල් කරලා අදම පෙන්වපං.බය වෙන්න දෙයක් නෑ. බොහෝවිට ඕක නෝමල් සීන් එකක් වෙන්න ඇති. ඒ්ත් බලාගනඉන්න එක අවධානම්. අදම පෙන්වපං.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    පිස්සු කෙලින්න එපා
    ඉක්මනටම පෙන්න ගනින්
    අපේ නැන්දටත් තිබිල අයින් කරා
    ඒත් පරක්කු උනා එතකොට පැතිරිලා ඉවරයි
    ටික කාලයයි ජිවත් උනේ

    තව ගෙවල් ලග ගැනු කෙනෙක්ට තිබිල අයින් කලා අවුරුදු 25 කටත් වැඩියි අවුලක් නෑ ඊට පස්සෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,981
    1
    61,054
    113
    Mother Earth
    images

    මේ විදිහට ඔබලා බැලුවම හයියයි ද? 🤷‍♂️
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේකේ උන් අරයට පෙන්නන්න මෙයාට පෙන්නන්න ගගා කියන මගුල් කරන්න එපා.

    #1 ඔයා ඉන්න පැතෙතේ හොඳ General Surgeon කෙනෙක්ට පෙන්නන්න. ඒ කිව්වෙ ශල්‍ය වෛද්‍යවරයකට.
    #2 එයා බලලා ස්කෑන් එකක් කරන්න කියලා කොළයක් දේවි. ස්කෑන් එක කරගන්න ඊට පස්සේ.
    #3 ආයේ සර්ජන්ට පෙන්නන්න. එයා Tru-cut biopsy කියලා පියයුරුවේ තියෙන ගැටිත්තෙන් සාම්පල් එකක් අරන් පරීක්ෂණයකට යවලා බලාවි
    #4 කැන්සර් එකක් නෙමෙයි නම් එයාට පුලුවන් ඒක අහක්කරන්න.
    #5 Worst scenario කැන්සර් එකක් නම් Onco Surgeon කෙනෙක්ට එයා refer කරාවි CT Chest, Abdomen එකක් කරලා
    #6 ඊට පස්සෙ ඒ කියන Onco Surgeon ට පෙන්නුවම එයා අදාල දේ කරාවි

    Oncologist ලට පෙන්නන්න එපා. එයාලා අදාල Radiotherapy Chemotherapy වලට විතරයි.
    Physician ලට පෙන්නන්න එපා උන්ට මේ සබ්ජෙක්ට් එක අදාල නැත.
    VOG ලට පෙන්නන්න එපා උන් breast වලට අදාල නැත.
    කෙලින්ම Onco Surgeon ට පෙන්නන්න එපා එයාලා අනික් ගැටිතිත අරන් දැම්මට ඒවා private කරන්නේ.

    #1 step එක වෙනුවට හෙටම family doctor ව හම්බෙලා ස්කෑන්
    එකකට කොළයක් ලියාගෙන #2, #3 steps වලට යෑමෙන් මුදලක් ඉතිරි කරගත හැක.

    Bless her speedy recovery...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    වයිෆ්ගෙ armpit එකක පොඩි ගැටයක් තිබ්බ මාස 6ක් විතර ඉඳලා. කුද්දටි වගේ හින්ද එයා ගනන් අරගෙන නෑ, මට ගානක් ගියෙත් නෑ.
    දැන් breast එකක ටිකක් උඩට වෙන්න අතට අහුවෙන පොඩි ගැටයක් වගේ තියෙනව දවස් 4ක් වගේ ඉදල. පොඩි බයක් තියෙනව ඉතින්.
    මේක මොන doctor කෙනෙක්ටද පෙන්නන්න ඕනෙ?
    නුවර හෝ කොළඹ අවට චෙක් කරන්න හොද තැනක් දන්නවනම් කියන්න.

    බොහොම ස්තූතියි .

    View attachment 242667
    උම්බ මාස හයක් ගැටිත්තත් එක්ක ජිල් බොල ගැහුවාද. මෙතන එක්ස්පර්ට්ලා නැ හෙටම ඩොක්ට කෙනෙක් ට පෙන්නපන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    මේකේ උන් අරයට පෙන්නන්න මෙයාට පෙන්නන්න ගගා කියන මගුල් කරන්න එපා.

    #1 ඔයා ඉන්න පැතෙතේ හොඳ General Surgeon කෙනෙක්ට පෙන්නන්න. ඒ කිව්වෙ ශල්‍ය වෛද්‍යවරයකට.
    #2 එයා බලලා ස්කෑන් එකක් කරන්න කියලා කොළයක් දේවි. ස්කෑන් එක කරගන්න ඊට පස්සේ.
    #3 ආයේ සර්ජන්ට පෙන්නන්න. එයා Tru-cut biopsy කියලා පියයුරුවේ තියෙන ගැටිත්තෙන් සාම්පල් එකක් අරන් පරීක්ෂණයකට යවලා බලාවි
    #4 කැන්සර් එකක් නෙමෙයි නම් එයාට පුලුවන් ඒක අහක්කරන්න.
    #5 Worst scenario කැන්සර් එකක් නම් Onco Surgeon කෙනෙක්ට එයා refer කරාවි CT Chest, Abdomen එකක් කරලා
    #6 ඊට පස්සෙ ඒ කියන Onco Surgeon ට පෙන්නුවම එයා අදාල දේ කරාවි

    Oncologist ලට පෙන්නන්න එපා. එයාලා අදාල Radiotherapy Chemotherapy වලට විතරයි.
    Physician ලට පෙන්නන්න එපා උන්ට මේ සබ්ජෙක්ට් එක අදාල නැත.
    VOG ලට පෙන්නන්න එපා උන් breast වලට අදාල නැත.
    කෙලින්ම Onco Surgeon ට පෙන්නන්න එපා එයාලා අනික් ගැටිතිත අරන් දැම්මට ඒවා private කරන්නේ.

    #1 step එක වෙනුවට හෙටම family doctor ව හම්බෙලා ස්කෑන්
    එකකට කොළයක් ලියාගෙන #2, #3 steps වලට යෑමෙන් මුදලක් ඉතිරි කරගත හැක.

    Bless her speedy recovery...
    mekata esr ekak karala purwa nigamayata enna puluwan neda?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,103
    113
    ගම මහනුවරයි
    ඉස්සෙල්ලා නෝමල් physician ඩොකෙක්ට පෙන්නලා හිටියානම් හොඳ නැද්ද?

    ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කරනවා උනත් specialities දෙක තුනක ඩොකාලා ලගට යන්න සල්ලි බලන්නේ නැතුව...ඕකුන් දෙවිවරු වගේ ස්ටේටස් පෙන්නුවට සාමාන්‍ය මිනිස්සු නේ.... දිවැස් නෑ...සහ ඔලුව ඉදිමුණු උන්...උන් දන්න ටික හරියටම හරි කියන මතයේ ඉන්නේ...

    උඹ කපන කොටන එකෙක්ට පෙන්නුවොත් ඌ කියනවා ඕක කපන්න ඕන කියලා, ස්කෑන් කරලා බලන එකෙක්ට පෙන්නුවොත් කියනවා ස්කෑන් කරපන් කියලා, කැන්සර් එකෙක්ට පෙන්නුවොත් කියනවා ඕක කැන්සර් එකක් වගේ කියලා...

    මටත් ඔහොම වෙලා තව පොඩ්ඩෙන් හොඳට තියෙන අවයව ඔපරේට් කරනවා..:growl:

    ඒ නිසා දෙතුන් දෙනෙක්ගෙන් විමසන එක හොඳයි
    meka nam aththa apo lankawe ewun kiyana ewa eka pain piligannath epa.. kapann kotanna yannath epa..