Questions පියයුරු පිලිකාවක්දෝ සැකයි

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    වයිෆ්ගෙ armpit එකක පොඩි ගැටයක් තිබ්බ මාස 6ක් විතර ඉඳලා. කුද්දටි වගේ හින්ද එයා ගනන් අරගෙන නෑ, මට ගානක් ගියෙත් නෑ.
    දැන් breast එකක ටිකක් උඩට වෙන්න අතට අහුවෙන පොඩි ගැටයක් වගේ තියෙනව දවස් 4ක් වගේ ඉදල. පොඩි බයක් තියෙනව ඉතින්.
    මේක මොන doctor කෙනෙක්ටද පෙන්නන්න ඕනෙ?
    නුවර හෝ කොළඹ අවට චෙක් කරන්න හොද තැනක් දන්නවනම් කියන්න.

    බොහොම ස්තූතියි .

    bc.jpg
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    Narahenpita thiyena Early Cancer Detection Center ekata yanna, Naththan private checkup ekak karaganna.
    Private karaganna puluwan koheda machan?
    Doctor kenek dannawanam kiyanna.
    oncologists kenekuta ( dr kanishka de silva)
    age kohomada
    Thanks machan. 33 years.
    oka awlak wenne na bn baya wenna epa :yes:
    Thanks machan
    Every main hospital has facilities for this specific scan (mammography), so don't worry. visit your nearest hospital and consult an OPD doctor.
    Thanks machan
     
    • Like
    Reactions: NRTG and c gate

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    රජයේ රෝහලක (කොළඹ) කරගන්න පුළුවන් දෙයක් නං ඉක්මනට චෙක් කරලා දෙන්න සපෝර්ට් එකක් දෙන්න පුළුවන් වෙයි. ප්‍රයිවට් කරනවා නං හොද ඩොකෙක් බලලා කියන්නම් ටිකකින්.
    බය වෙන්න එපා. කොයිකටත් ඉක්මනින් චෙක් කරලා බලන්න.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,637
    113
    තිරිඟු පිටි නිෂ්පාදන වලින් වැළකියව්!
    සීනි භාවිතය අවම කරපියව්!
    හොඳට දාඩිය දාන්න ඇඟ වෙහෙසවපියව්!

    කෝකටත් හොඳ පිළිවෙතක්
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    USS BREAST කරගන්න ඕන RADIOLOGIST කෙනෙක් ලගට ගිහින්
    unless the cancer cells have developed nothing will show up on this test
    and then the oncologist she said everything was fine
    went to a dermatologist and they took a small sample and only then it showed up
    test was around 20k last year private . doctors these days are dumbasses.
    @නෝටි බබා consult at least 2 or 3 doctors .
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    oncologists kenekuta ( dr kanishka de silva)
    age kohomada
    Oncologist yanne cancer kiyla confirm unama kiyala kiwwa machan

    USS BREAST කරගන්න ඕන RADIOLOGIST කෙනෙක් ලගට ගිහින්
    Consultant approval nathuwa direct gihin karaganna bane?
    ------ Post added on Dec 1, 2024 at 9:08 AM

    රජයේ රෝහලක (කොළඹ) කරගන්න පුළුවන් දෙයක් නං ඉක්මනට චෙක් කරලා දෙන්න සපෝර්ට් එකක් දෙන්න පුළුවන් වෙයි. ප්‍රයිවට් කරනවා නං හොද ඩොකෙක් බලලා කියන්නම් ටිකකින්.
    බය වෙන්න එපා. කොයිකටත් ඉක්මනින් චෙක් කරලා බලන්න.
    Kohomahari ikmanatama karaganna thama one machan. Eka nisa private karanna kiyala hithuwe.
    ------ Post added on Dec 1, 2024 at 9:09 AM

    Thanks machan
    Thanks machan
    තිරිඟු පිටි නිෂ්පාදන වලින් වැළකියව්!
    සීනි භාවිතය අවම කරපියව්!
    හොඳට දාඩිය දාන්න ඇඟ වෙහෙසවපියව්!

    කෝකටත් හොඳ පිළිවෙතක්
    Piti sugar kanawa harima adui.
    Exercise karanawa.

    unless the cancer cells have developed nothing will show up on this test
    and then the oncologist she said everything was fine
    went to a dermatologist and they took a small sample and only then it showed up
    test was around 20k last year private . doctors these days are dumbasses.
    @නෝටි බබා consult at least 2 or 3 doctors .
    True machan. I also need to consult with 2 or 3 doctors. However, I still don’t understand the connection between cancer and dermatology, except when it comes to skin cancer.
    ------ Post added on Dec 1, 2024 at 9:26 AM
     
    • Like
    Reactions: NRTG and ZIX

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,775
    113
    Gampaha
    oncologists kenek channel karanna. dan ragama teaching hospital aluthen cancer treatments patan aragena thiyenne. breast cancer nam quality of living more than 10 years. hariyata beheth kaloth normal life ekak gewanna puluwan
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    Oncologist කෙනෙක්ට පෙන්වන්න. ඔයාලගේ පැත්තේ එහෙම අය නැත්නම් අවම වශයෙන් Physician කෙනෙක්වත් හමුවෙන්න.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සෙල්ලා නෝමල් physician ඩොකෙක්ට පෙන්නලා හිටියානම් හොඳ නැද්ද?

    ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කරනවා උනත් specialities දෙක තුනක ඩොකාලා ලගට යන්න සල්ලි බලන්නේ නැතුව...ඕකුන් දෙවිවරු වගේ ස්ටේටස් පෙන්නුවට සාමාන්‍ය මිනිස්සු නේ.... දිවැස් නෑ...සහ ඔලුව ඉදිමුණු උන්...උන් දන්න ටික හරියටම හරි කියන මතයේ ඉන්නේ...

    උඹ කපන කොටන එකෙක්ට පෙන්නුවොත් ඌ කියනවා ඕක කපන්න ඕන කියලා, ස්කෑන් කරලා බලන එකෙක්ට පෙන්නුවොත් කියනවා ස්කෑන් කරපන් කියලා, කැන්සර් එකෙක්ට පෙන්නුවොත් කියනවා ඕක කැන්සර් එකක් වගේ කියලා...

    මටත් ඔහොම වෙලා තව පොඩ්ඩෙන් හොඳට තියෙන අවයව ඔපරේට් කරනවා..:growl:

    ඒ නිසා දෙතුන් දෙනෙක්ගෙන් විමසන එක හොඳයි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹ කපන කොටන එකෙක්ට පෙන්නුවොත් ඌ කියනවා ඕක කපන්න ඕන කියලා, ස්කෑන් කරලා බලන එකෙක්ට පෙන්නුවොත් කියනවා ස්කෑන් කරපන් කියලා, කැන්සර් එකෙක්ට පෙන්නුවොත් කියනවා ඕක කැන්සර් එකක් වගේ කියලා...
    :yes:
     
    • Like
    Reactions: NRTG