ඩොකා තන් දෙක මිරිකල බලනවද බන් ඒක?
අඩෝ කාන්තා කටයුතු පිලිබද ඩොකෙක් වෙන්න තිබ්බෙ බන්.
අඩෝ කාන්තා කටයුතු පිලිබද ඩොකෙක් වෙන්න තිබ්බෙ බන්.
hama ekama cancer wenne na. gihin check karaganin.පොඩි බයක් තියෙනව ඉතින්.
උන්ට දැකලම එපා වෙලා ඇති බන්.ඩොකා තන් දෙක මිරිකල බලනවද බන් ඒක?
අඩෝ කාන්තා කටයුතු පිලිබද ඩොකෙක් වෙන්න තිබ්බෙ බන්.
තිරිඟු පිටි නිෂ්පාදන වලින් වැළකියව්!
සීනි භාවිතය අවම කරපියව්!
හොඳට දාඩිය දාන්න ඇඟ වෙහෙසවපියව්!
කෝකටත් හොඳ පිළිවෙතක්
ටිකක් රිදෙනවා රෝගියාට. චෙක් කරපු අය කියන විදියට නංඩොකා තන් දෙක මිරිකල බලනවද බන් ඒක?
අඩෝ කාන්තා කටයුතු පිලිබද ඩොකෙක් වෙන්න තිබ්බෙ බන්.
Oncologist yanne cancer kiyla confirm unama kiyala kiwwa machan

okata hethuwa pahasukam adu kama. saha hariyata lede aduna ganna test kipayak kaloth ewata patient sahenna wiyadam karala anthimata report walin podi ledak thibboth ekata docata ambanekata sapa karana eka. chuti ledeta meka mechchara wiyadam kerewwa kiyala.ඉස්සෙල්ලා නෝමල් physician ඩොකෙක්ට පෙන්නලා හිටියානම් හොඳ නැද්ද?
ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කරනවා උනත් specialities දෙක තුනක ඩොකාලා ලගට යන්න සල්ලි බලන්නේ නැතුව...ඕකුන් දෙවිවරු වගේ ස්ටේටස් පෙන්නුවට සාමාන්‍ය මිනිස්සු නේ.... දිවැස් නෑ...සහ ඔලුව ඉදිමුණු උන්...උන් දන්න ටික හරියටම හරි කියන මතයේ ඉන්නේ...
උඹ කපන කොටන එකෙක්ට පෙන්නුවොත් ඌ කියනවා ඕක කපන්න ඕන කියලා, ස්කෑන් කරලා බලන එකෙක්ට පෙන්නුවොත් කියනවා ස්කෑන් කරපන් කියලා, කැන්සර් එකෙක්ට පෙන්නුවොත් කියනවා ඕක කැන්සර් එකක් වගේ කියලා...
මටත් ඔහොම වෙලා තව පොඩ්ඩෙන් හොඳට තියෙන අවයව ඔපරේට් කරනවා..
ඒ නිසා දෙතුන් දෙනෙක්ගෙන් විමසන එක හොඳයි
Sick fuckමම අදුරන ඩොක්ට කෙනෙක් ඉන්නවා මචං පැහැදුලි පිංතුරයක් ඉම්බොක්ස් දාපන්
අර්මිපිට් එකේ එක විතරක් ඇති
ganiyek hinda wenna athi allanna naththe.eki kiwwa aulak na kiyala allalawath balanneth nathuwa![]()
not sure of connection either
True machan. I also need to consult with 2 or 3 doctors. However, I still don’t understand the connection between cancer and dermatology, except when it comes to skin cancer.
------ Post added on Dec 1, 2024 at 9:26 AM
Check karanna one nadda ehenamoka awlak wenne na bn baya wenna epa![]()
වයිෆ්ගෙ armpit එකක පොඩි ගැටයක් තිබ්බ මාස 6ක් විතර ඉඳලා. කුද්දටි වගේ හින්ද එයා ගනන් අරගෙන නෑ, මට ගානක් ගියෙත් නෑ.
දැන් breast එකක ටිකක් උඩට වෙන්න අතට අහුවෙන පොඩි ගැටයක් වගේ තියෙනව දවස් 4ක් වගේ ඉදල. පොඩි බයක් තියෙනව ඉතින්.
මේක මොන doctor කෙනෙක්ටද පෙන්නන්න ඕනෙ?
නුවර හෝ කොළඹ අවට චෙක් කරන්න හොද තැනක් දන්නවනම් කියන්න.
බොහොම ස්තූතියි .
View attachment 242667