..::[අඩුවට ලැප්ටොප් stand එකක් හදමු ]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[අඩුවට ලැප්ටොප් stand එකක් හදමු ]::..

    ලැප්ටොප් use කරන අයට හොදයි කැමති නම් try කරලා බලන්න :P:yes: ගොඩක් කට්ටියට තියන ප්‍රශ්නයක් නෙහ් ලැප් ඒක උස මදි ඒක :P මේකෙන් එකට විසදුමක් ලැබෙනවා :yes:

    අවශ්‍ය දේවල්
    • pvc බටයක්
    • pvc elbow 6ක්
    • pvc plugs 2ක්
    • පොඩි කියත් තලයක්
    • ඕනේ නම් paint :P

    ඔය ටික තමයි ඕනේ ඊට පස්සේ ඔය යට තියන ෆොටෝ එකේ විදියට pvc බටේ කපාගෙන සෙට් කරගන්න විතරයි තියෙන්නේ :yes:

    9fyydt.jpg

    බුම්ප් එකක්වත් දාගෙන යන්න :cool::yes:
     
    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    පට්ට මචං මමත් එකක් හැදුවා. බටේට වගේම සල්ලි යනවා බං අර පොඩි කෑලි ටික ගන්න :sorry: දැන්ම නම් පික්ස් දාන්න විදිහක් නෑ. මේ දවස් ටිකේ ගෙදර නෙවෙයි බන් ඉන්නේ.. :D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පට්ට මචං මමත් එකක් හැදුවා. බටේට වගේම සල්ලි යනවා බං අර පොඩි කෑලි ටික ගන්න :sorry: දැන්ම නම් පික්ස් දාන්න විදිහක් නෑ. මේ දවස් ටිකේ ගෙදර නෙවෙයි බන් ඉන්නේ.. :D

    එල නෙහ් පුළුවන් වෙලාවක upload කරන්න :yes:;)