..::[අඩුවට ලැප්ටොප් stand එකක් හදමු ]::..
ලැප්ටොප් use කරන අයට හොදයි කැමති නම් try කරලා බලන්න
ගොඩක් කට්ටියට තියන ප්‍රශ්නයක් නෙහ් ලැප් ඒක උස මදි ඒක
මේකෙන් එකට විසදුමක් ලැබෙනවා 
අවශ්‍ය දේවල්
ඔය ටික තමයි ඕනේ ඊට පස්සේ ඔය යට තියන ෆොටෝ එකේ විදියට pvc බටේ කපාගෙන සෙට් කරගන්න විතරයි තියෙන්නේ
ලැප්ටොප් use කරන අයට හොදයි කැමති නම් try කරලා බලන්න

ගොඩක් කට්ටියට තියන ප්‍රශ්නයක් නෙහ් ලැප් ඒක උස මදි ඒක
මේකෙන් එකට විසදුමක් ලැබෙනවා 
අවශ්‍ය දේවල්
- pvc බටයක්
- pvc elbow 6ක්
- pvc plugs 2ක්
- පොඩි කියත් තලයක්
- ඕනේ නම් paint

ඔය ටික තමයි ඕනේ ඊට පස්සේ ඔය යට තියන ෆොටෝ එකේ විදියට pvc බටේ කපාගෙන සෙට් කරගන්න විතරයි තියෙන්නේ

බුම්ප් එකක්වත් දාගෙන යන්න 

දැන්ම නම් පික්ස් දාන්න විදිහක් නෑ. මේ දවස් ටිකේ ගෙදර නෙවෙයි බන් ඉන්නේ.. 