..::[අඩුවට ලැප්ටොප් stand එකක් හදමු ]::..

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මචන්

    1. මගේ ලැප් එකේ Dimension මේවා
    38.45 x 26.11 x 2.52 cm

    2. බර මෙච්චරයි
    Around 2.29 kg

    අව්ලක් නැහැ නේද. ඔය පින්තුරේ තියෙන එක පොඩි නේ එකයි ඇහුවේ.
    මගේ ලොකුයි. Numeric Keypad එකත් තියෙනවා.:sorry:

    අනිත් එක . ඔය පේන්ට් එක කීයක් වෙයිද. පේන්ට් එක අඩුවට කරගන්න විකල්පයක් නැද්ද
    :eek::eek:

    paint karannam one naa ,bn stand eka ganata bate kapalaa hada ganin diga bate alawanna epa:D
     
    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    තැන්ක්ස් මචන් මාත් හැදුවා. ටිකක් වෙනස් කරා. L විතරක් නැතුව T ත් ගත්තා හයිය වැඩි වෙන්න.
    sticker ගහලා ඉවර නැහැ තාම. පට්ට මේක නම්. TFS :D

    dma54o.jpg

    30mof4i.jpg

    2a4z9xy.jpg
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචන්

    1. මගේ ලැප් එකේ Dimension මේවා
    38.45 x 26.11 x 2.52 cm

    2. බර මෙච්චරයි
    Around 2.29 kg

    අව්ලක් නැහැ නේද. ඔය පින්තුරේ තියෙන එක පොඩි නේ එකයි ඇහුවේ.
    මගේ ලොකුයි. Numeric Keypad එකත් තියෙනවා.:sorry:

    අනිත් එක . ඔය පේන්ට් එක කීයක් වෙයිද. පේන්ට් එක අඩුවට කරගන්න විකල්පයක් නැද්ද
    :eek::eek:
    ස්ටිකර් පාරක් ගහපන්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    තැන්ක්ස් මචන් මාත් හැදුවා. ටිකක් වෙනස් කරා. L විතරක් නැතුව T ත් ගත්තා හයිය වැඩි වෙන්න.
    sticker ගහලා ඉවර නැහැ තාම. පට්ට මේක නම්. TFS :D

    dma54o.jpg

    30mof4i.jpg

    2a4z9xy.jpg

    අහ්හ් මේ තියෙන්නේ නියමෙට :cool: පට්ට බන් ;)