අඩුවට වොෂින් පව්ඩර් ඩ්ෂ් වොෂින් ලික්විඩ්

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කොටුවෙත් තියනව. ඒ උනාට මම නම් කියන්නෙ රෙදි එහෙම හෝදන එක හරිහමන් එකක් දාපන්. මැටික් ඩිටර්ජන්, ෆැබ්‍රික් කන්ඩිශනර් එහෙම. ඔය බිම හෝදන කකුස්සි හෝදන ඒව ගනින් ලාබෙට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ගලවිලවත්ත හරියෙ ෂොප් එකක් තියනවා ලීටර් 4 ම 950යි .ව්ම් ලීටර් .5ක්ම 500ක් විතරනෙ .අනෙක්වත්ලාබයි.ඕන අය ගන්න

    https://ibb.co/2vjMsmf

    Daraz එකේ 500 ඉඳන් තියෙන්නෙ ලීටර් 4. ඔව්ව හොඳ ද දන්නෑ
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    කොටුවෙත් තියනව. ඒ උනාට මම නම් කියන්නෙ රෙදි එහෙම හෝදන එක හරිහමන් එකක් දාපන්. මැටික් ඩිටර්ජන්, ෆැබ්‍රික් කන්ඩිශනර් එහෙම. ඔය බිම හෝදන කකුස්සි හෝදන ඒව ගනින් ලාබෙට
    මොන ෂොප් එකේද?
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගෑස්පහ හන්දිය අවට තියෙන්නෙ. උබ විමලදර්ම එක ගාවින් වරාය අයිනෙන් ඇවිත් 500මීටර් වගේ වෙද්දි තියන නුග ගහ ගාවින් දකුනට හැරුනම ඒ හරියෙ ශොප් ගොඩක තියනව
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,735
    113
    ගලවිලවත්ත හරියෙ ෂොප් එකක් තියනවා ලීටර් 4 ම 950යි .ව්ම් ලීටර් .5ක්ම 500ක් විතරනෙ .අනෙක්වත්ලාබයි.ඕන අය ගන්න

    https://ibb.co/2vjMsmf
    Vim denne na ban oya gaanata. Umba wena brand ekakata rawatila.
    Kaduwela paththe thiyenawa SOLA kiyala brand ekak lankawe hadana. Eketh laabai. Ganan mathaka na. Pettah tharan nan laaba na
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කොටුවෙත් තියනව. ඒ උනාට මම නම් කියන්නෙ රෙදි එහෙම හෝදන එක හරිහමන් එකක් දාපන්. මැටික් ඩිටර්ජන්, ෆැබ්‍රික් කන්ඩිශනර් එහෙම. ඔය බිම හෝදන කකුස්සි හෝදන ඒව ගනින් ලාබෙට
    යස් අන්තිමට හමේ රෝග පිලිකා 🥴
     
    • Haha
    Reactions: kasun090354t

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,364
    613
    113
    Colombo
    මේ වගේම එකක් ගත්තා, ටොයිලට් ක්ලිනර්. හැබැයි ලයිසොල් සුවඳක් එන්නේ. පැල්ලම් යන්නෙත් නෑ. කිසිම වැඩක් නෑ ඒක.
     
    • Haha
    Reactions: Start boy

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කොටුවෙත් තියනව. ඒ උනාට මම නම් කියන්නෙ රෙදි එහෙම හෝදන එක හරිහමන් එකක් දාපන්. මැටික් ඩිටර්ජන්, ෆැබ්‍රික් කන්ඩිශනර් එහෙම. ඔය බිම හෝදන කකුස්සි හෝදන ඒව ගනින් ලාබෙට
    මේක ඇත්ත..
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    රෙදි හෝදන්න පාවිච්චි කරන්නෙ නැ.රෙදිවල පාට පිච්චෙනවා

    මොපින් ලික්විඩ් එකයි, ටොයිලට් ක්ලීනර්, හෑන්ඩ් වොෂ් එක පාවිච්චි කරලා තියනවා. හොද කොලිටියට තියනවා.
     
    • Like
    Reactions: Start boy

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,582
    1,205
    113
    Gotham City
    ඕවා ගන්න එපා බන්. කිසිම ප්‍රමිතියක් නැති කෙමිකල් දාලා හදන්නේ. ඕවා ඇඳුම් හෝදන්න, වලං පිඟන් හොදන්න ගන්නවා කියන්නේ අපේ ඇඟටත් යනවා.
    බ්‍රෑන්ඩ් එකක් දන්න ඒවට පොඩිම් හරි ප්‍රමිතියක් තියෙනවා වගේම මළොත් වන්දියක් ගන්න කොම්පැනිය තියෙන තැනක් හරි දන්නවා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,429
    113
    කෑගල්ල
    යස් අන්තිමට හමේ රෝග පිලිකා 🥴
    මුගේ title එකේ තියන නිශ්පාදන දෙකේම ප්‍රදාන සෙදුම් කාරකය ඇරෝමැටික් හෙවත් බෙන්සින් අඩන්ගු සන්‍යොගයකින් තමා හදන්නේ. උබලා ඉතින් මොන ලොකේ කෙහේ තියන හොදම බැරැන්ඩ් එකක් ගත්තත් එකෙන් ගැලවුමක් නැ. ඔක නිසා තමා ඔය හැම එකාම හමේ රෝග පිලිකාකාරක කියලා කියන්නේ. එකයි ඔවගේ ලියලාම තියෙන්නේ ඇගේ ගාගන්න එපා කියලා. අතේ නොගැවි පිගන් හොදන්න බැනේ. එක නිසා තමා කියලා තියෙන්නේ හොදට අතහෝදාගන්න කියලා. එතකොට ඔකේ සම්බන්ද වෙන ppm level එක බහිනවා. යම් ගානකින් පස්සේ එන ppm level එක ඇගේ ගැඋනා කියලා අවුලක් නැ. ඒ level එක කියන්නේ උබලා වතුර දාලා අත හොදන මට්ටම. එහෙම ඔවා පවිච්චි කරා කියලා අවුලක් නැ. ඔවට ඇත්ට්තටම standard තියනවා. අපේ රටේ උන් හදන්නේ කොහොමත් ඔය ගානෙන් පහල මොකද cost එක අඩු කරගන්න.

    ඔකේ ගාන අඩුයි කියන්නේ අර මම කියපු කෙමිකල් එක අඩුවෙන් තියනවා කියන එක. එක නිසා එවා කොහොමත් අවුලක් නැ. :lol: :lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ගෑස්පහ හන්දිය අවට තියෙන්නෙ. උබ විමලදර්ම එක ගාවින් වරාය අයිනෙන් ඇවිත් 500මීටර් වගේ වෙද්දි තියන නුග ගහ ගාවින් දකුනට හැරුනම ඒ හරියෙ ශොප් ගොඩක තියනව
    main street eketh thiyanawa ban shops wala peliyata

    මුගේ title එකේ තියන නිශ්පාදන දෙකේම ප්‍රදාන සෙදුම් කාරකය ඇරෝමැටික් හෙවත් බෙන්සින් අඩන්ගු සන්‍යොගයකින් තමා හදන්නේ. උබලා ඉතින් මොන ලොකේ කෙහේ තියන හොදම බැරැන්ඩ් එකක් ගත්තත් එකෙන් ගැලවුමක් නැ. ඔක නිසා තමා ඔය හැම එකාම හමේ රෝග පිලිකාකාරක කියලා කියන්නේ. එකයි ඔවගේ ලියලාම තියෙන්නේ ඇගේ ගාගන්න එපා කියලා. අතේ නොගැවි පිගන් හොදන්න බැනේ. එක නිසා තමා කියලා තියෙන්නේ හොදට අතහෝදාගන්න කියලා. එතකොට ඔකේ සම්බන්ද වෙන ppm level එක බහිනවා. යම් ගානකින් පස්සේ එන ppm level එක ඇගේ ගැඋනා කියලා අවුලක් නැ. ඒ level එක කියන්නේ උබලා වතුර දාලා අත හොදන මට්ටම. එහෙම ඔවා පවිච්චි කරා කියලා අවුලක් නැ. ඔවට ඇත්ට්තටම standard තියනවා. අපේ රටේ උන් හදන්නේ කොහොමත් ඔය ගානෙන් පහල මොකද cost එක අඩු කරගන්න.

    ඔකේ ගාන අඩුයි කියන්නේ අර මම කියපු කෙමිකල් එක අඩුවෙන් තියනවා කියන එක. එක නිසා එවා කොහොමත් අවුලක් නැ. :lol: :lol:
    ethakota ban oyawage aduwata thiyana hand wash walath oya aromatic thiyada?
    ------ Post added on Jun 5, 2023 at 9:38 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,706
    8,980
    113
    kandy
    ගලවිලවත්ත හරියෙ ෂොප් එකක් තියනවා ලීටර් 4 ම 950යි .ව්ම් ලීටර් .5ක්ම 500ක් විතරනෙ .අනෙක්වත්ලාබයි.ඕන අය ගන්න

    https://ibb.co/2vjMsmf
    math gaththa. patta place eka. card ekengewannath puluwan.