xiomi redme not 2.dialcome ,Rs 29900
13mp with flash,5mp,2Ghz,5.5"16Gb.2Gb,android 5.1

ඕක 34ක් වෙනවා dialcom එකේ. ඒකෙ විතරයි තියෙන්නෙ. ඕක හොදයි p8 එකට වඩා. ඒ උනාට protection glass එකක් එන්නෙ නෑ
අනික batter capacity වැඩි උනාට time අඩුයි.
battry life එක හරි යනවා .. miui 7 update එකෙන් පස්සේ කියල රට්ටු කියනවා !
මටත් ඇහුන battery case එකනම් හරියනවයි කියල.
වීඩියෝ වල හැටියට අවුලක් නෑ වගේ නේ බන්. දැන් මේක කොහෙද තියෙන්නෙ ගන්න?
dialcom එකට කෝල් කරල ඇහුව redmi note 2 එක. 39000 ක් ලු බන්![]()

අප්පටසිරි මුන් වැඩි කල්ල නේද![]()

උන් ගාව විතරනෙ තියෙන්නෙ. ඕන ගානකට දෙතහැකි ඉතින්![]()

උන් site එකේ එක ගානක් දාල call කරහම තව ගානක් කියල නේද එතකොට![]()
29900 ට තියෙන්නෙ software warranty නෙ. hardware 35000 යි කියල දාල තියෙන්නෙ. ඇහුවම කිවුවෙ 39000 කියල. 32gb ද දන්නෙ නෑ.
