අඩුවට Huawei 4G Dongle එකක් හෝ Router එකක් ගන්න තැනක් කියන්න මචන්ලා
Use කරපු එකක් උනත් කමක් නැහැ
මේකේ අයගෙන් නම් ලොවෙත් ගන්නේ නැහැ මම හෙව්වේ හොද තැනක්, මට හොද තැනක් හම්බුණා අළුත් ම Router එකක් මම 15000 කට Order කළා. එක අවාම Photos දාන්නනම්මුට dongle විකුනලා මේකේ ත්‍රෙඩ් හැටක් විතර දාගන්න හදන වාසනාවන්තයා කව්රුන් වේවිද
ඒ thread එකේ මම කොහෙද මට සල්ලි තියෙනවා කියලා මම කියලා තියෙන්නේ ? මම එකේ කියලා තියෙනවා ඉස්සර වගේම තමා කියල දැනුත් අන්තිම Reply එක උබට දෙන.me thread eka damme weradilada???
https://elakiri.com/threads/මාව-නොසලකා-හැරපු-අය-දැන්-මගේ-පස්සෙන්-එන්නේ.2117570/
oya wage thread ekakuth dala aduwata dongle hoyaddi, kiriye kattiyata monada hithenne kiyapalla??????????????
ඒ thread එකේ මම කොහෙද මට සල්ලි තියෙනවා කියලා මම කියලා තියෙන්නේ ? මම එකේ කියලා තියෙනවා ඉස්සර වගේම තමා කියල දැනුත් අන්තිම Reply එක උබට දෙන.
මම දන්නේ නැහැ![]()
ඒ thread එකේ මම කොහෙද මට සල්ලි තියෙනවා කියලා මම කියලා තියෙන්නේ ?
එහෙනම් ඒතැන විස්තරයක් දාලම පලයං. තව එකෙක්ට ගන්න පුළුවන්නෙ එතකොටමේකේ අයගෙන් නම් ලොවෙත් ගන්නේ නැහැ මම හෙව්වේ හොද තැනක්, මට හොද තැනක් හම්බුණා අළුත් ම Router එකක් මම 15000 කට Order කළා. එක අවාම Photos දාන්නනම්