අඩුවට 4G Dongle එකක් හෝ Router එකක් ගන්න තැනක් කියන්න මචන්ලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අඩුවට Huawei 4G Dongle එකක් හෝ Router එකක් ගන්න තැනක් කියන්න මචන්ලා

    Use කරපු එකක් උනත් කමක් නැහැ

    me thread eka damme weradilada???

    https://elakiri.com/threads/මාව-නොසලකා-හැරපු-අය-දැන්-මගේ-පස්සෙන්-එන්නේ.2117570/

    oya wage thread ekakuth dala aduwata dongle hoyaddi, kiriye kattiyata monada hithenne kiyapalla??????????????
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මුට dongle විකුනලා මේකේ ත්‍රෙඩ් හැටක් විතර දාගන්න හදන වාසනාවන්තයා කව්රුන් වේවිද
    මේකේ අයගෙන් නම් ලොවෙත් ගන්නේ නැහැ මම හෙව්වේ හොද තැනක්, මට හොද තැනක් හම්බුණා අළුත් ම Router එකක් මම 15000 කට Order කළා. එක අවාම Photos දාන්නනම්

    me thread eka damme weradilada???

    https://elakiri.com/threads/මාව-නොසලකා-හැරපු-අය-දැන්-මගේ-පස්සෙන්-එන්නේ.2117570/

    oya wage thread ekakuth dala aduwata dongle hoyaddi, kiriye kattiyata monada hithenne kiyapalla??????????????
    ඒ thread එකේ මම කොහෙද මට සල්ලි තියෙනවා කියලා මම කියලා තියෙන්නේ ? මම එකේ කියලා තියෙනවා ඉස්සර වගේම තමා කියල දැනුත් අන්තිම Reply එක උබට දෙන.
    ------ Post added on Aug 24, 2023 at 12:36 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒ thread එකේ මම කොහෙද මට සල්ලි තියෙනවා කියලා මම කියලා තියෙන්නේ ? මම එකේ කියලා තියෙනවා ඉස්සර වගේම තමා කියල දැනුත් අන්තිම Reply එක උබට දෙන.

    salli thiyenawa kiyala kawuda kiuwe????
     
    Sen-lu

    Well-known member
  • මේකේ අයගෙන් නම් ලොවෙත් ගන්නේ නැහැ මම හෙව්වේ හොද තැනක්, මට හොද තැනක් හම්බුණා අළුත් ම Router එකක් මම 15000 කට Order කළා. එක අවාම Photos දාන්නනම්
    එහෙනම් ඒතැන විස්තරයක් දාලම පලයං. තව එකෙක්ට ගන්න පුළුවන්නෙ එතකොට