මාව නොසලකා හැරපු අය දැන් මගේ පස්සෙන් එන්නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,237
    12,759
    113
    38
    අළුත් බිස්නස් එක පටන් ගත්තා ට පස්සේ සල්ලි නැති කාලේ මාව නොසලකා හැරපු අය මගේ පස්සෙන් එන්න අරන් කොල්ල නේ ඒ කාලේ කුබුරු කොටපන් , ගැරේජ් පලයන් කියපු නෑයෝ මගේ පස්සෙන් එනවා එයාලගේ ළමයි ට ජොබ් ඉල්ලනවා. උන්ගේ ගෙවල් වල එන්න කියලා කරදරේ කරනවා

    තව මගේ Sch එකේ යාළුවෝ කතා කරන්න අරගෙන ෆේස් බුක් එකෙන් Msg කරනවා පාටි වලට එන්න කියනවා
    බොන්න කතා කරනවා උන් (මොකාටද එන්නේ කියලා දන්නවා හොදටම)
    ගෑනු සෙට් කරන්න අහනවා

    මගේ තැන උබලා හිටියා නම් උබලා උන්ව ගනම් ගන්නවද ? මොකද කරන්නේ ? මමනම් එකෙක් ගනම් ගත්තේ නැහැ
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    අළුත් බිස්නස් එක පටන් ගත්තා ට පස්සේ සල්ලි නැති කාලේ මාව නොසලකා හැරපු අය මගේ පස්සෙන් එන්න අරන් කොල්ල නේ ඒ කාලේ කුබුරු කොටපන් , ගැරේජ් පලයන් කියපු නෑයෝ මගේ පස්සෙන් එනවා එයාලගේ ළමයි ට ජොබ් ඉල්ලනවා. උන්ගේ ගෙවල් වල එන්න කියලා කරදරේ කරනවා

    තව මගේ Sch එකේ යාළුවෝ කතා කරන්න අරගෙන ෆේස් බුක් එකෙන් Msg කරනවා පාටි වලට එන්න කියනවා
    බොන්න කතා කරනවා උන් (මොකාටද එන්නේ කියලා දන්නවා හොදටම)
    ගෑනු සෙට් කරන්න අහනවා

    මගේ තැන උබලා හිටියා නම් උබලා උන්ව ගනම් ගන්නවද ? මොකද කරන්නේ ? මමනම් එකෙක් ගනම් ගත්තේ නැහැ
    danagena ashraya karapan. ekathama hodama.....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,059
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අළුත් බිස්නස් එක පටන් ගත්තා ට පස්සේ සල්ලි නැති කාලේ මාව නොසලකා හැරපු අය මගේ පස්සෙන් එන්න අරන් කොල්ල නේ ඒ කාලේ කුබුරු කොටපන් , ගැරේජ් පලයන් කියපු නෑයෝ මගේ පස්සෙන් එනවා එයාලගේ ළමයි ට ජොබ් ඉල්ලනවා. උන්ගේ ගෙවල් වල එන්න කියලා කරදරේ කරනවා

    තව මගේ Sch එකේ යාළුවෝ කතා කරන්න අරගෙන ෆේස් බුක් එකෙන් Msg කරනවා පාටි වලට එන්න කියනවා
    බොන්න කතා කරනවා උන් (මොකාටද එන්නේ කියලා දන්නවා හොදටම)
    ගෑනු සෙට් කරන්න අහනවා

    මගේ තැන උබලා හිටියා නම් උබලා උන්ව ගනම් ගන්නවද ? මොකද කරන්නේ ? මමනම් එකෙක් ගනම් ගත්තේ නැහැ

    dan uba apiwath ganan ganne nadda ?
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අළුත් බිස්නස් එක පටන් ගත්තා ට පස්සේ සල්ලි නැති කාලේ මාව නොසලකා හැරපු අය මගේ පස්සෙන් එන්න අරන් කොල්ල නේ ඒ කාලේ කුබුරු කොටපන් , ගැරේජ් පලයන් කියපු නෑයෝ මගේ පස්සෙන් එනවා එයාලගේ ළමයි ට ජොබ් ඉල්ලනවා. උන්ගේ ගෙවල් වල එන්න කියලා කරදරේ කරනවා

    තව මගේ Sch එකේ යාළුවෝ කතා කරන්න අරගෙන ෆේස් බුක් එකෙන් Msg කරනවා පාටි වලට එන්න කියනවා
    බොන්න කතා කරනවා උන් (මොකාටද එන්නේ කියලා දන්නවා හොදටම)
    ගෑනු සෙට් කරන්න අහනවා

    මගේ තැන උබලා හිටියා නම් උබලා උන්ව ගනම් ගන්නවද ? මොකද කරන්නේ ? මමනම් එකෙක් ගනම් ගත්තේ නැහැ
    ගනන් ගන්නත් එපා, නොසලකා ඉන්නත් එපා. Neutral විදිහට ඉඳපන්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මුකුත් නැති කාලේ ළඟ ඉඳපු උන්ව හලන්න එපා.
    අනිත් එක ගෑනියෙක් ගන්නකොට සල්ලි වලට නෙවෙයි එකී ඇත්තටම ubata කැමති ද කියලා හොයලා බලපන්.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,295
    4,092
    113
    නොසලකා හැරපු අය පස්සෙන් එන්න තරම් උබේ පුකේ හිල ලොකුද?:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    ගෙදරට දොරක් දාපං එතකොටවත් උං උබේ පස්සෙන් එන්නැතුව දොරෙන් එයි:yes::yes::yes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අළුත් බිස්නස් එක පටන් ගත්තා ට පස්සේ සල්ලි නැති කාලේ මාව නොසලකා හැරපු අය මගේ පස්සෙන් එන්න අරන් කොල්ල නේ ඒ කාලේ කුබුරු කොටපන් , ගැරේජ් පලයන් කියපු නෑයෝ මගේ පස්සෙන් එනවා එයාලගේ ළමයි ට ජොබ් ඉල්ලනවා. උන්ගේ ගෙවල් වල එන්න කියලා කරදරේ කරනවා

    තව මගේ Sch එකේ යාළුවෝ කතා කරන්න අරගෙන ෆේස් බුක් එකෙන් Msg කරනවා පාටි වලට එන්න කියනවා
    බොන්න කතා කරනවා උන් (මොකාටද එන්නේ කියලා දන්නවා හොදටම)
    ගෑනු සෙට් කරන්න අහනවා

    මගේ තැන උබලා හිටියා නම් උබලා උන්ව ගනම් ගන්නවද ? මොකද කරන්නේ ? මමනම් එකෙක් ගනම් ගත්තේ නැහැ

    den okkomata kalin kiyapan ube business eka mokadda, den uba inna thena mokadda kiyala un nikan ube passen kela hala hala enna tharam
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Sen-lu

    Well-known member
  • උං සමහරවිට ඉස්සරත් ඔහොම තමා ඉන්න ඇත්තෙ උඹ කුහක කන්නාඩි දාගෙන බැලුවාම කුහකයෝ වගේ උංව පේන්න ඇති. දැන් මං පොර කණ්නාඩියෙන් බැලුවම උං උඹේ දේවල් කඩාගන්න එන හිගන්නො වගේ පේනව ඇති .

    කොහොමත් ටිකක් උඩට එනකොට ඔලුවට ගැහුව කියන්නෙ විනාසෙ මුල තමා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Boru hopes deela wisi karala dapan
    ඊට කලින් උන්ගෙන් ගන්න පුලුවන් උදව් ඔක්කොම ගනින් 🤣

    අනිත් එක ගෑනියෙක් ගන්නකොට සල්ලි වලට නෙවෙයි එකී ඇත්තටම ubata කැමති ද කියලා හොයලා බලපන්.
    කොහොමද ඒක හොයා ගන්නේ???
    ------ Post added on Aug 13, 2023 at 7:57 PM
     
    • Like
    Reactions: NRTG and Nadun26