අඩුවට Bluetooth Selfie Stick එකක් ගමු.

TrustWoorthy

Member
Mar 2, 2016
86
13
0
සහය දීපු යාළුවො ඔක්කොටම බොහොම ස්තූතියි. :) අකමැත්තෙන් වුණත් ඔයාලා කැමති වෙන්නේ නැති දෙයක් කරන්නත් වෙනවා. නොවැළක් විය හැකි හේතුවක් නිසා කළු පාට සෙල්ෆි ස්ටික් එකේ මිළ රුපියල් 100 කින් ඉහළ දාන්න සිදු වෙනවා. ඒ කියන්නේ දැනට තිබෙන මිළ වන රුපියල් 800 වෙනුවට රුපියල් 900ක් කරන්න වෙනවා.:no: සමාවෙන්න.

Selfie_Stick_PNG.png
 
TrustWoorthy

Member
Mar 2, 2016
86
13
0
:)මේකට සෙලිෆි රිමෝට් එකයි සෙල්ෆි ස්ටික් එකටම එන Button එකෙනුයි ඕන එකකින් ෆොටෝ ගන්න පුළුවන්. ඒ නිසා බැටරි බැස්සා කියල නිකන් ඉන්න ඕන නෑ...:P
orrange1.jpg
 
TrustWoorthy

Member
Mar 2, 2016
86
13
0
machan oka oita wada adui neh Petta wala. mang gatta oita wada godak aduwen.. anyway Good luck !

ඇත්ත මචන්. මමත් දැක්කා පිටකොටුවේ තියෙනවා රුපියල් 700යි. බ්ලූටූත් නැති එක. බ්ලූටූත් රිමෝට් එක තියෙන එක රුපියල් 750ක් කිව්වා. මටත් හිතුනා අනේ මටත් රුපියල් 750ට දෙන්න පුළුවන් නම් කියලා. හැබැයි ඒකේ Battery එක නැහැ. ඒ battery එකත් රුපියල් 80ක්. මම Battery එකක් free දෙනවා. :)
අනික Item එක post කරන්න රුපියල් 90ක් යනවා. අයිටම් එක පෝස්ට් කරන්නෙත් පෑඩින් කරපු කවරෙක කිසිම Damage එකක් නොවෙන්න. ඒ බෑග් එක රුපියල් 60ක්. ඉතින් ලොකු මහන්සියක් දාලා මගේ වියදම් උපරිම අඩු කරලා ඔයාලට වැඩි දෙයක් දෙන්න තමයි මම හිතුවේ. අනික ඔයාලට කිසිම රස්තියාදුවක් නැහැනේ ගෙදරටම එන නිසා:)
Thank you මචන් reply එකට.:)

Item.jpg
Itemm.jpg
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඇත්ත මචන්. මමත් දැක්කා පිටකොටුවේ තියෙනවා රුපියල් 700යි. බ්ලූටූත් නැති එක. බ්ලූටූත් රිමෝට් එක තියෙන එක රුපියල් 750ක් කිව්වා. මටත් හිතුනා අනේ මටත් රුපියල් 750ට දෙන්න පුළුවන් නම් කියලා. හැබැයි ඒකේ Battery එක නැහැ. ඒ battery එකත් රුපියල් 80ක්. මම Battery එකක් free දෙනවා. :)
    අනික Item එක post කරන්න රුපියල් 90ක් යනවා. අයිටම් එක පෝස්ට් කරන්නෙත් පෑඩින් කරපු කවරෙක කිසිම Damage එකක් නොවෙන්න. ඒ බෑග් එක රුපියල් 60ක්. ඉතින් ලොකු මහන්සියක් දාලා මගේ වියදම් උපරිම අඩු කරලා ඔයාලට වැඩි දෙයක් දෙන්න තමයි මම හිතුවේ. අනික ඔයාලට කිසිම රස්තියාදුවක් නැහැනේ ගෙදරටම එන නිසා:)
    Thank you මචන් reply එකට.:)

    Item.jpg
    Itemm.jpg

    oya kiyanne aththat. good luck!