අඩුවට BOQ එකක් කරගන්න

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    අඩුවට BOQ එකක් කරගන්න

    මචංලා,

    අඩුවට BOQ එකක් කරගන්න පුලුවන් කෙනෙක්ව දන්නවද? ඔක්කොම අස්ප ගනන්නෙ ඉල්ලන්නේ. Housing loan එකට කලින් තව loan එකක් දාන්න වෙයි වගේ BOQ එක කර ගන්න.