අඩුවට Computer Parts | මීට වඩා අඩුවට ලොවෙත් නැ

srinathSSS

Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Colombo ganna thanakuth na COD uth na kiyanne puthe unbe business walin over 50% kadenawa.. peradeniye oka ganna enne na ban minisu, adu gane colombo podi room ekak hari rent karapan..
    Ow. Ath cod karama prashna godai. Onima kena direct gannawa. Api awankawa deal eka karana eka ape bussness ekata hodai
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    කොහෙන්ද බන් මේ පුරාවස්තු හොයාගත්තේ? පිරමිඩ් එකක්වත් හෑරුවද?
     
    • Haha
    Reactions: Siriusthevirus

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    moko ban une COD daala kela unaada?
    ඔව්.. CPU එකක් යැවුවොත් උන් එක්කො ආන්ස්වර් කරන් නෑ.. ගන්නේ නෑ.. අන්තිමටම මට කෙලවෙන්නේ

    කොහෙන්ද බන් මේ පුරාවස්තු හොයාගත්තේ? පිරමිඩ් එකක්වත් හෑරුවද?
    🤣🤣🤣🤣💰💰💰💰
    ------ Post added on Jun 7, 2025 at 5:38 PM

    සිස්ටම් යුනිට් විතරක් කීයද?
    Price List බලන්න.. ඒකේ තියෙනවා
    ------ Post added on Jun 7, 2025 at 5:39 PM
     

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    ඒ central unit processor :)Edit- wish all the best for the OP
    ආතල් එකට හරි මේක උඩට ගේන එකට උබලට ප්‍රණාමය
    මොකක්ද shop එක warranty kohomda
    Checking Warranty එකක් දෙන්නේ 1 Week. Used Items. Peradeniya. Gedara idan online currier karanwa
     
    • Love
    Reactions: lkkolla