මචන් මට dialog හරි mobitel හරි 1000/= වගේ ගානකට මාසෙකට daytime 10 gb විතරවත් හබ්බවෙන prepaid internet package එකක් තියනවනම් කියනවද ? ලොකු උදව්වක්
මචන් මට dialog හරි mobitel හරි 1000/= වගේ ගානකට මාසෙකට daytime 10 gb විතරවත් හබ්බවෙන prepaid internet package එකක් තියනවනම් කියනවද ? ලොකු උදව්වක්
පට්ට අඩුයි නම් තමයි ,,, ලබ්බේ signal හදහන්කෝ මාත් බලාගෙන ඉන්නේ ගන්න..coverage නෑලු හු#%$@*&!
Lankabell. Monthly bill eka 1000ta aduyi (tax nathuwa). 25GB hari ita wada hari hamba wenawa. Thawa night data thiyanawa.