අඩුවට Induction Cooker එකක් ගත්තා

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මමත් ඕකම ගන්න ගහින් Prestige එක තියෙනවා දැකල එක ගත්තා.

    ගාන නම් double, 23,490. එත් build quality එක හොඳ ඇති කියල හිතුන.

    1900w

    https://www.daraz.lk/products/i133398561-s1051889911.html?urlFlag=true&mp=1&spm=spm=a2a0e.order_details.item_title.1

    1654790858189.png

    Card installement thiiyenawa interest free. eka daagaththama loku awulak nea.
     
    • Like
    Reactions: NRTG and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මමත් ඕකම ගන්න ගහින් Prestige එක තියෙනවා දැකල එක ගත්තා.

    ගාන නම් double, 23,490. එත් build quality එක හොඳ ඇති කියල හිතුන.

    1900w

    https://www.daraz.lk/products/i133398561-s1051889911.html?urlFlag=true&mp=1&spm=spm=a2a0e.order_details.item_title.1

    View attachment 173895

    Card installement thiiyenawa interest free. eka daagaththama loku awulak nea.
    ඔව් බං ඕකේ build quality එක හොදයි ඒත් මේ වෙලාවේ මට ලොකු ගානක් වියදම් කරන්න ඕනේ නැහැ බං .
    ඉස්සරහට Light Bill එක වැඩි කරොත් එහෙම වැඩක් වෙන එකක් නැහැ බං ඕකත් 😢😢
     
    • Like
    Reactions: Nelza

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මම ඕක ගෙන්නුවා මේ සතියේ 11 500 කට
    acer plus model eka maru :D mamath kalin ekak daraz eken gaththa. last week ayema 12,500 ta tawa ekak e model ekenma gaththa. 12,500 ta nam 12% master card discount ekath add wela tawa price adu una.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    රුපියල් 10 000 උනා බං . පෙන හැටියට නම් අවුලක් නැහැ . තවම හරියට පාවිච්චි කරේ නැහැ අද තමා ගෙනාවේ .වතුර විනාඩි දෙකෙන් වගේ රත්වෙනවා

    ගත්තා ගානට ලාබයි. එකේ ගහලා තියෙන ඉන්දියන් රුපියල් ගාන ලංකාවේ රුපියල් වලින් වැඩි කරත් 14 000 ගානක් එනවා මචං .
    Photo ටිකක් පහළ තියෙනවා

    View attachment 173877

    View attachment 173878
    View attachment 173879
    Math masekata kalin mekak gatta 7500
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    acer plus model eka maru :D mamath kalin ekak daraz eken gaththa. last week ayema 12,500 ta tawa ekak e model ekenma gaththa. 12,500 ta nam 12% master card discount ekath add wela tawa price adu una.
    current bill එක කොහොමද බන් වෙනස් උනේ ?
    Units කොච්චර වැඩියෙන් ගියාද උබට ?

    Oka gannath hadala prestige pic 20 eka gatta 16kata 12% off set una hinda :unsure: amazon india eke prestige ekata wada reviews tikak aul oke anemanda. 🥴
    ගෑස් සිලින්ඩර් දෙකක ගාන නේ බන් . මාස දෙක තුනක් පාවිච්චි කරත් මොකෝ. :lol:
    ------ Post added on Jun 9, 2022 at 10:25 PM
     
    • Haha
    Reactions: Kevin_Fdo

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    current bill එක කොහොමද බන් වෙනස් උනේ ?
    Units කොච්චර වැඩියෙන් ගියාද උබට ?

    ගෑස් සිලින්ඩර් දෙකක ගාන නේ බන් . මාස දෙක තුනක් පාවිච්චි කරත් මොකෝ. :lol:
    ------ Post added on Jun 9, 2022 at 10:25 PM
    hariyatama test karaganna be bn me tike inverter ehema gahala battery charge karana hinda. ada watt meter ekak wenama gahuwa. balamu kohoma weida kiyala.

    single unit ekennam ehema danena wenasak une ne bn apita. solar seen eka hariyata goda daganna puluwan unothnam full ma use karanna gannawa bn :D eka maru
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    pigeon-induction-cooktop-dssct63l-original-imafttyxbptj2m6f.jpeg

    bought this one for 13500
    i got same for 10,500.00 in April Last Week. 6m warranty.
    This seems same model (feather)

    මේකේ වෙනස තියෙන්නේ buttons වලද?
    මම දන්නා විදිහට නම් ඔව්... ඉන්දියන් හොමේ මේඩ් ලූක් එකක් තියෙන්නේ ඇතුල
    ------ Post added on Jun 10, 2022 at 9:51 AM
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Induction cooker walai infrared cooker walai wenasa mokakda ban
    infrared cooker වල ඕනෙම භාජනයක් තියලා උයන්න පුළුවන් කරාන්ට් ටිකක් වැඩියෙන් යනවා.
    Induction එකේ යකඩ බාජන විතරයි තියලා උයන්න පුළුවන් කරනට් යන එක අඩුයි. රත් වෙන්නේ උයන භාජනය විතරයි
     
    • Like
    Reactions: kandahar

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    infrared cooker වල ඕනෙම භාජනයක් තියලා උයන්න පුළුවන් කරාන්ට් ටිකක් වැඩියෙන් යනවා.
    Induction එකේ යකඩ බාජන විතරයි තියලා උයන්න පුළුවන් කරනට් යන එක අඩුයි. රත් වෙන්නේ උයන භාජනය විතරයි
    infrared cookers are cheap also. Induction cookers needs pots which is a bit expensive.
     
    • Like
    Reactions: magix