අඩුවට Induction Cooker එකක් ගත්තා

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මචං Stainless Steel ඕනෙම එකක් වැඩ . Stainless Steel ද කියලා අහලා අරගන්න .
    ගණන් අඩුවට ikman එකේ තියෙනවා Daraz එකෙත් තියෙනවා ගණන් නම් හොඳටම වැඩියි

    wade thiyenne mchan stainless steel ewa dan hoyanna naha. okkoma thiyenne ara glass lid ekath ekka thiyana cast iron set eka...
    anika machn mama hoyanne tikak podi size ewa...api dennekta uyanna loku size ewa wadi bn
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    wade thiyenne mchan stainless steel ewa dan hoyanna naha. okkoma thiyenne ara glass lid ekath ekka thiyana cast iron set eka...
    anika machn mama hoyanne tikak podi size ewa...api dennekta uyanna loku size ewa wadi bn
    උඩ පියන Glass උනාට අවුලක් නැහැ මචං . යකඩ ඒවත් වැඩ ඇලුමිනියම තමා තියන්න බැරි .
    මේ තියෙන්නේ පොඩි ඒවා .
    Made in India
    Super quality S/S
    Induction ready
    Can use for Gas stoves, infrared and hot plates
    Limited stock https://ikman.lk/en/ad/s-s-pot-set-for-induction-cookers-for-sale-gampaha
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන්
    Best Quality
    Induction Nonstick Pan, Non Induction Nonstick Pan
    ඕනෙනම් කියන්න ගෙදරටම එවන්නම්.
    Made in Korea
    (with warranty)
    අපේ සයිට් එක බලන්න
    cookingarts.lk
    මොනවහරි දැනගන්න ඕනෙනම් Message එකක් දාන්න
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    use kalada machan? pots gatte kohenda ?
    ගෙදර තිබුණා පරණ යකඩ පොට් එකක් එකෙන් උයනවා දැනට .පස්සේ set එකක් ම ගන්නවා මචං
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    Ikman eke
     

    Attachments

    • Screenshot_2022-06-10-17-51-09-190_lk.ikman.jpg
      Screenshot_2022-06-10-17-51-09-190_lk.ikman.jpg
      310.8 KB · Views: 104
    • Like
    Reactions: magix

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    touch sensor eka nathuwa push button thiyena cookers ganna kiyanne ai? touch ewa kadunoth repair krnna ba kiyanawa
     
    • Like
    Reactions: magix

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    Screenshot_20220610-212154.png

    මං මේක ගත්තා,හැබැයි පොට් ගත්තෙ අපරාදේ,ගෙදර තිබ්බු එවා ඔක්කොම under iron පොට්.එවා දැක්කෙ පස්සෙ
     
    • Love
    Reactions: magix

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    කොච්චර යුනිට් ගානක් වැඩිපුර ගියාද?
    Hariyatama kiyanna ba ban. Bill eka liyana ekaa meter eka balanna enne nathuwa average value ekak thamai damme maasa dekak. Eeta passe aava hodama eken bill ekak. 2000 vithara wadi welaa. Kalin maasa wala hariyata unit gaana daala nathi hinda kiyanna ba, unit keeyak giyaada kiyala.
     
    • Like
    Reactions: magix

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,434
    113
    අඩෝ මම කලින් කිව්ව වගේ ඕක තමා පාවිච්චි කරේ
    අද බඩු පැකට් උනා
    යන්තං මාස 6 පැන්න විතරයි
    වොරන්ටි ඉවරයි
    එරර් කෝඩ් එකක් එනව
    මම ඉතිං පොඩ්ඩක් ගලෝක ඉන්ස්පෙක්ශන් එකක් කරා
    පේන්න වරදක් නෑ, පිච්චුන කෑලි නෑ
    හැබැයි උඩ බේස් එක උඩ ටිකක් බර දෙයක් තියක නිසා ඒකට සපෝට් කරන ප්ලාස්ටික් කෑලි ඇතුලෙන් කැඩිල.
    උපදෙස ගොඩක් බර දේවල් ඕකෙ තියල උයන්න යන්න එපා
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    අඩෝ මම කලින් කිව්ව වගේ ඕක තමා පාවිච්චි කරේ
    අද බඩු පැකට් උනා
    යන්තං මාස 6 පැන්න විතරයි
    වොරන්ටි ඉවරයි
    එරර් කෝඩ් එකක් එනව
    මම ඉතිං පොඩ්ඩක් ගලෝක ඉන්ස්පෙක්ශන් එකක් කරා
    පේන්න වරදක් නෑ, පිච්චුන කෑලි නෑ
    හැබැයි උඩ බේස් එක උඩ ටිකක් බර දෙයක් තියක නිසා ඒකට සපෝට් කරන ප්ලාස්ටික් කෑලි ඇතුලෙන් කැඩිල.
    උපදෙස ගොඩක් බර දේවල් ඕකෙ තියල උයන්න යන්න එපා
    Brand eka mokakda?