අඩුවට PC එකක් ගන්න තැනක්

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අඩුවට PC එකක් ගන්න තැනක්

    මචංලා අපේ තාත්තට PC එකක් ඔනිලු
    හැබැයි ලොකු වැඩ වලට නෙමේ
    Word
    Exel
    Outlook
    පාවිච්චි කරන්න විතරයි...
    මේ කට 80GB:P
    විතර HDD එකක් ඇතිවෙයි නේ...
    අඩුවට PC එකක් ගන්න තැනක් දන්නවනන් කියහල්ලකෝ

    නැත්තන් බම්ප් හරි කොරහන්....:dull:

     
    • Like
    Reactions: arsehole-froce

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    dan 80GB HDD tiyanawada kiyala sure na bang, low specifications tiyana laptop ekak balapan machan
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machan 2nd hand ekak wage baluwoth ganna puluwan wei.ikman eke poddak balanna
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    dan 80GB HDD tiyanawada kiyala sure na bang, low specifications tiyana laptop ekak balapan machan

    ලැපක් අරන් ඔක අවුල් වුනහම හෙන ගානක් යයි නේ.. බං
    මොකද තාත්තට එච්චර දැනුමක් නෑ පීසී ගැන...

    brand new nam oya spec walata ekak hoyanna bari wi ban. 2nd hand ekak wage thama.

    අලුත්ම එවනන් ඔනිනෑ බං..
    ලොකු ගානකට නෙමේ හොයන්නේ....

    machan 2nd hand ekak wage baluwoth ganna puluwan wei.ikman eke poddak balanna

    ඔව් බං
    ඉක්මන් එකේ බලන්නන්..
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    machan panadura 8900 ganakata tibba warannty ekka + monitor PC wagayak core 2 due. panaruda ekekgen ahala balapan
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙමයි කියලා සෙකන්ඩ් හෑන්ඩ් බඩ්ඩක්
    අරන් තාත්තලට පුතාලට පාරේ බඩ ගාන්න ඇහ් :baffled:

    එක පරම කෑලි ඇසෙම්බල් කරලා එකක් ගනින් බ්‍රෑන්ඩඩ් එව්වා දාල 20 වගේ වෙයි ;)
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එහෙමයි කියලා සෙකන්ඩ් හෑන්ඩ් බඩ්ඩක්
    අරන් තාත්තලට පුතාලට පාරේ බඩ ගාන්න ඇහ් :baffled:

    එක පරම කෑලි ඇසෙම්බල් කරලා එකක් ගනින් බ්‍රෑන්ඩඩ් එව්වා දාල 20 වගේ වෙයි ;)

    ඇසෙන්බල් කරන්න තමා
    ඉන්නේ...
    එක ලාබයි
    ඔක්කෝටම වඩා
    තැන්ක්ස්...!

    :):):)