අඩුවට VPS නැද්ද? 🤔

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    4.99 linux eka okay, nathnam OVHs balanna..habai OVH wala cust support nehe..serma uba karaganna oni..

    VPSMart wala error ekak awoth udau karanawa apita fix karaganna..marama helpful ...live chat eken ahanna

    https://portal.databasemart.com/Main/Chat/frmClientChat.aspx?config=1

    lanka we situation eka gana kiyala ..discount ekak ganna try karanna..unta :)
    Uba eeye pereda OVH use karala baluwada cs support naha kiyanna. Dan un KS SYS OVH 3ma merge karala thiyenne. Cs support hodatama hodai.

    @Heshan Daminda pm ekak dapan. Man gawa idle VPS godak thiyenawa. Uba kamathi nam dennam. Man godak ewa bf wage offers walata gaththu ewa. Annually pay karala thiyenne. Ubata free dennam.

    Hetzner wage gannawa nam adama ganin. Un pricing ada wenas karanawa due to electricity price hiking.
    ------ Post added on Sep 1, 2022 at 3:31 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    nration.com

    Active member
  • Aug 7, 2014
    161
    125
    43
    මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ අඩු ගානට ගන්න පුළුවන් VPS server හා සේවාවන් ලබා දෙන ආයතන කිහිපයක් ගැන. ඔයාලටත් භාවිතා කරන්න පුළුවන්

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඔව් ..‌බජට් ඒකක් ෂේප් .කස්ටමර් සපෝට් හොදයි
    ලංකාවේ ඉන්න බයියන්ගෙන් ෂෙයාර්ඩ් වගේ ඒ්වා ගන්න හොදයි
    ඒ්ත් වීපීඒස් නම් ඒපා..ලෝක අණ්ඩපාලයෝ ඉන්නේ...මේකේ 24*7 සපෝට් තියනව

    නැත්නම් skynethosting, namecheap යන්න
    SkynetHosting කියන්නේ පිටරට එකක් කියලා ද හිතං ඉන්නේ ? මම හිතං හිටියේ එහෙමයි එක බන් ලංකාවේ එකක් අයිතිකාරයා ලංකාවේ එකෙක්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පැය 24ම ඔන්ලයින් ඉන්න එක ප්‍රැක්ටිකල් නෑනෙ බං. ඔව්වා අහුවෙන්න ඉඩ තියනව
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    SkynetHosting කියන්නේ පිටරට එකක් කියලා ද හිතං ඉන්නේ ? මම හිතං හිටියේ එහෙමයි එක බන් ලංකාවේ එකක් අයිතිකාරයා ලංකාවේ එකෙක්
    ado ou ban
    https://www.linkedin.com/in/sagara-kelaniya-8b272155/?originalSubdomain=lk

    ganan adui..tech suppport eka 24 hours , 50% good ,cheap

    https://www.vps-mart.com/
    ------ Post added on Apr 28, 2023 at 5:40 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    පිටරට foum එක්ක වලියක් ගිහින් තිබ්බා වෙන Hosting කාරයෙක් ගැන ඒ Hosting කාරයාගේ Hosting එකේ Name Servers දාලා තිබ්බා මෙහෙම https://www.whois.com/whois/hypere.cloud

    ඊට පස්සේ සමහරු microplex101.com කියන එක ගැන නිකම් දාලා තිබ්බා Whois එතකොට තමා මට අදුරන කෙනක් කිව්වේ මේ ගැන https://www.whois.com/whois/microplex101.com

    ඌට Hosting ගොඩක් තියෙනවා බන් ෆේස් බුක් එකත් මට හම්බුනා උගේ ඔකොම පිටරට ඒවා වගේ හරි පුදුමයි බන් 2003 පටන් අරන් තියෙන්නේ skynethosting එක විශ්වාස කරන්න බෑ

    වෙන එකෙක් බොරු විස්තර දාලා හදලා ද කියලා හිතෙනවා Profile

    11d951cb-3423-48be-aad9-c7f30076dc65.jpg
     
    topjobs eke vacancy wagayak dakka. skynethosting. eylage chat Agents la num ...pitarata names walin inne..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    topjobs eke vacancy wagayak dakka. skynethosting. eylage chat Agents la num ...pitarata names walin inne..
    CEO ලංකාවේ කෙනක් 2Checkout එකට Payment කළාම Dialog අංකයක් එනවා කතා කරන්න කියලා.
    Agent ලා ගේ නම් නම් ෆේක් වෙන්න පුළුවන් වන් මෑන් ෂෝ එකක් වෙන්න පුළුවන්.
    හැබැයි Support හොදයි මම ඉස්සර මුන්ගෙන් Dedi එකක් ගත්තා දැන් නම් මුන්ගෙන් ගන්නේ නැහැ ගාන වැඩි නිසා වෙන තැනකින් ගන්නේ