අඩුවෙක්ට උදව් කරලා කෙලෝගෙන

kush294

Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    FB_IMG_1691296231152.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    මං දවසක් කීල්ස් එක ලඟදි කකුලක් අප්සට් මනුස්සයෙක්ට උදව් කරන්න ගිහිල්ලා එතන සිකුරිටි අංකල් කිව්වා එපා පුතා කියලා
    Keels eke toilet 🚽 yana ekek da?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මං දවසක් කීල්ස් එක ලඟදි කකුලක් අප්සට් මනුස්සයෙක්ට උදව් කරන්න ගිහිල්ලා එතන සිකුරිටි අංකල් කිව්වා එපා පුතා කියලා

    a ara kiriye inna hitapu higanna ban
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    හත්දෙනාම එකතුවෙලා දෙන ගේමක් වගේ.

    ලෝයර්ට එක නඩු වාරෙට 10,000 දුන්නත් නඩු වාර 50 ක් අදින්න පුළුවන් ගිහින් නඩු දාන්න කියන්න තියෙන්නේ :lol:
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    හත්දෙනාම එකතුවෙලා දෙන ගේමක් වගේ.

    ලෝයර්ට එක නඩු වාරෙට 10,000 දුන්නත් නඩු වාර 50 ක් අදින්න පුළුවන් ගිහින් නඩු දාන්න කියන්න තියෙන්නේ :lol:
    ලෝයර්ල ගැනනං කතා කරල වැඩක් නෑ බං

    නඩු කියන එක ලේසියි කියල හිතනව ඇති
    කට්ටිය උසාවියට ගියාම රැස් බැහැල නිකං බලු ගාණට ඔලුව නමාගෙන ඉන්නෙ.
    ලෝයර් මෙහෙන් පුකේ අරිනව. පොලිසිය අරහෙන් පුකේ අරිනව
    අන්තිමට ජජ් දෙකට නමල අරිනව
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ලෝයර්ල ගැනනං කතා කරල වැඩක් නෑ බං

    නඩු කියන එක ලේසියි කියල හිතනව ඇති
    කට්ටිය උසාවියට ගියාම රැස් බැහැල නිකං බලු ගාණට ඔලුව නමාගෙන ඉන්නෙ.
    ලෝයර් මෙහෙන් පුකේ අරිනව. පොලිසිය අරහෙන් පුකේ අරිනව
    ජජ් අන්තිමට දෙකට නමල අරිනව

    එහෙම කිව්වම උන්ට එපා වෙනවනෙ. අහ් තව කියන්න ඕන නඩුව පැරදුණත් ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්නෙ ඒ හින්ද මටනං ගානක්වත් නෑ කියලත්
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,796
    13,613
    113
    🤍
    adurana ekek arenna danne nathi unta drop off den na


    Help karanne naa

    specially gannnunta help krn na
     
    • Like
    Reactions: C_S_M

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න ඕකයි ඩෑෂ් කැම් තියෙන්න ඕන. ඒව තියෙද්දිත් දැක්කෙ නැතුව නඩු දානව නං තමයි මම නං කැමතිම.

    නඩු දානකන් ඉඳල වෙච්ච නැති දේවල් හදල මවල කියනකන් නඩු වාර දෙකක් වත් යන්න දෙන්න ඕන. 😍
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ වගේ පොන්නයෝ නම් වැහි වැහැලා දැන්
    දවසක් මම pettah වලදි එකෙක් ඇවිත් කියනවා මල්ලි මම ආමි එකේ, කැම්ප් එකේ ඉඳන් ගෙදර යනගමන් මේ ඉන්නෙ පර්ස් එක නැති වෙලා මල්ලි ගාගෙන එනවා දැන් පොර...
    මම කිව්වා වතුර බෝතලයක් ගන්න විතරයි අයියෙ සල්ලි තියෙන්නෙ මන් ලඟ කියල :P
     
    • Haha
    Reactions: JokerFan