Keels eke toiletමං දවසක් කීල්ස් එක ලඟදි කකුලක් අප්සට් මනුස්සයෙක්ට උදව් කරන්න ගිහිල්ලා එතන සිකුරිටි අංකල් කිව්වා එපා පුතා කියලා
මං දවසක් කීල්ස් එක ලඟදි කකුලක් අප්සට් මනුස්සයෙක්ට උදව් කරන්න ගිහිල්ලා එතන සිකුරිටි අංකල් කිව්වා එපා පුතා කියලා

ලෝයර්ල ගැනනං කතා කරල වැඩක් නෑ බංහත්දෙනාම එකතුවෙලා දෙන ගේමක් වගේ.
ලෝයර්ට එක නඩු වාරෙට 10,000 දුන්නත් නඩු වාර 50 ක් අදින්න පුළුවන් ගිහින් නඩු දාන්න කියන්න තියෙන්නේ![]()
ලෝයර්ල ගැනනං කතා කරල වැඩක් නෑ බං
නඩු කියන එක ලේසියි කියල හිතනව ඇති
කට්ටිය උසාවියට ගියාම රැස් බැහැල නිකං බලු ගාණට ඔලුව නමාගෙන ඉන්නෙ.
ලෝයර් මෙහෙන් පුකේ අරිනව. පොලිසිය අරහෙන් පුකේ අරිනව
ජජ් අන්තිමට දෙකට නමල අරිනව