'අඩු කුලේ' ඉන්දියාවට වුණ දේ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    A320 එයාබස් 500ක්...... කොහොම සල්ලියක් ද ඒ..

    වාණිජ ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම ගුවන්යානා ඇණවුම ලබාදීමට ඉන්දීය ගුවන් සමාගමක් සමත්වී තිබේ.

    ඉන්දියාවේ "IndiGo" සමාගම A320 එයාබස් 500ක් සඳහා ඇණවුම් කර ඇති අතර ඊට අදාළ මිලදී ගැනීමේ ගිවිසුමට ඔවුන් එළඹී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    ඒ සම්බන්ධයෙන් නිවේදනය "පැරිස් ගුවන් ප්‍රදර්ශනය" ආරම්භක දිනයේදී නිකුත්කළේය. එම ඇණවුම ඩොලර් බිලියන 55ක වටිනාකමකින් යුත්තය.

    ඒ සමගම "IndiGo" සමාගමේ ගුවන්යානා සංඛ්‍යාව 1,330ක් දක්වා ඉහළ යයි.

    එම ගුවන්යානා 2030-35 අතර කාලසීමාවේදී "IndiGo" සමාගමට ලැබීමට නියමිතය.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ගොඩක් එයාර් ලයින් වලින් කරන්නේ ප්ලේන් ලීස් කරන එක නේද.
     
    • Like
    Reactions: NaiRobi and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama

    එයලයින් එක ප්‍රයිවට් කරාම ටාටා අංකල් අරන ගේම ගැහුවා.
    අපි තාම තියන් ඉන්නවා.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    එයලයින් එක ප්‍රයිවට් කරාම ටාටා අංකල් අරන ගේම ගැහුවා.
    අපි තාම තියන් ඉන්නවා.
    e air india ne. meka echchara parana ekak neme.low cost target karanne. blapnko gahala tiyena gema 500 k gannwa kiyanne. :baffled:
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,465
    75,190
    113
    A320 එයාබස් 500ක්...... කොහොම සල්ලියක් ද ඒ..

    වාණිජ ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම ගුවන්යානා ඇණවුම ලබාදීමට ඉන්දීය ගුවන් සමාගමක් සමත්වී තිබේ.

    ඉන්දියාවේ "IndiGo" සමාගම A320 එයාබස් 500ක් සඳහා ඇණවුම් කර ඇති අතර ඊට අදාළ මිලදී ගැනීමේ ගිවිසුමට ඔවුන් එළඹී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    ඒ සම්බන්ධයෙන් නිවේදනය "පැරිස් ගුවන් ප්‍රදර්ශනය" ආරම්භක දිනයේදී නිකුත්කළේය. එම ඇණවුම ඩොලර් බිලියන 55ක වටිනාකමකින් යුත්තය.

    ඒ සමගම "IndiGo" සමාගමේ ගුවන්යානා සංඛ්‍යාව 1,330ක් දක්වා ඉහළ යයි.

    එම ගුවන්යානා 2030-35 අතර කාලසීමාවේදී "IndiGo" සමාගමට ලැබීමට නියමිතය.
    LOL, apey un pakey talk deela unwa cha kalata unge ratata enna ona ban un inna thana balana. Munge IT campus (e kiyanne IT company thiyena places) dakkama pissu hadenawa. lokey okkoma wage software company mehe innawa. Samahara campus wala lakshayak witara wada. lankawe mulu IT un gaana ekathu kalath oita aduida koheda :lol: :lol:

    Api itin unge paarey rena scene bite kara kara hitiyata un ewa ganan ganne natuwa kelinma isarahata yanawa. Unge ratey waahan brands dakkamaa athi terum ganna.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    ඕක අයිති ටාට එකටද බන්..

    e air india ne. meka echchara parana ekak neme.low cost target karanne. blapnko gahala tiyena gema 500 k gannwa kiyanne. :baffled:

    නැ. නමුත් ඉන්දියන් ප්‍රයිවටයිසේෂන් හා ටාටා අංකල්ගේ ගේම නිසා තමයි අනිත් අය සමුහයක් විදිහට හැදෙන්නේ. මේ ගැන ඉන්දියන් ආටිකල් වගයක් තිබ්බා නියම. කැලක් විදිහට හැදුන හැටි ගැන

    තව ⁣හොද උදාරණයක් අමූල් කිරි කම්පැණිය කරපුදේ කොවිඩ් කාලේ.
    ගොඩක් එයාර් ලයින් වලින් කරන්නේ ප්ලේන් ලීස් කරන එක නේද.
    මේවත් ගොඩක් ලිස් කරයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    ඉන්දියාවේ ඉඳං දැං හැම රටටම වගේ direct flight තියනවා නේද
    ඈත පෙරදිගට, රුසියාවට හා ඕෂනියාවලට ට්‍රාන්සිට් හබ් එකක් හදනවා උන්. ඩුබායි අබුඩාබි බලය බිදින්න.
    අපිත් ටිකක් ඉන්දියාව එක්ක උනන්දු උනානනම් ඔතනින් නිකං වැටෙන ඩොලර් ටිකක් හරි එනවා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    තඩි ලෝන් එකක් අරගෙන වගේ
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඈත පෙරදිගට, රුසියාවට හා ඕෂනියාවලට ට්‍රාන්සිට් හබ් එකක් හදනවා උන්. ඩුබායි අබුඩාබි බලය බිදින්න.
    අපිත් ටිකක් ඉන්දියාව එක්ක උනන්දු උනානනම් ඔතනින් නිකං වැටෙන ඩොලර් ටිකක් හරි එනවා

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:පාස්කුවට බෝම්බ ගස්සල රටම බංකොලොත් කරවලා උන් තොපිට ඩොලර් හොයලා දුන්නා මදිද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඈත පෙරදිගට, රුසියාවට හා ඕෂනියාවලට ට්‍රාන්සිට් හබ් එකක් හදනවා උන්. ඩුබායි අබුඩාබි බලය බිදින්න.
    අපිත් ටිකක් ඉන්දියාව එක්ක උනන්දු උනානනම් ඔතනින් නිකං වැටෙන ඩොලර් ටිකක් හරි එනවා
    අපේ පොන්නයෝන්ගේ මහන්තත්ව ගතිය වැඩියි නේ බන්. ඉන්දියාවේ උන් පාරේ රෙන එක ගැන හිනා වේවි ඉන්නවා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,016
    198,397
    113
    Colombo, Sri Lanka
    මෙහෙ ලොකු පුටුවලට ගිය අපේ උන්, උන්ගේ නෑදෑ සනුහරෙන් ඒක පුරවනවා හැරෙන්න එව්වා දියුණු කරන්න බැලුවේ නැහැනේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕකුන් නිසා තමා ලංකාව අද මේ තත්වෙ තියෙන්නේ..දුරින් ඉන්න හතුරා නෙමෙයි ළගම ඉන්න මිතුරා තමා කෙලවන්නේ ටික ටික..ලංකාවේ උන් හිතන් ඉන්නේ ඉන්දියාව ලෝකේ අර්ථික බලවතෙක් වෙනකොට ලංකාවත් සිංගප්පූරුවක් වෙයි කියලා.🤣🤣🤣.මොළයක් තියෙනවනම් හිතල බලපියකෝ ඉන්දියාව අවට තියෙන දකුණු අාසියාවේ රටවල් අද අත්කරගෙන තියෙන දියුණුව ගැන..යන්තන් අළු ගසා දාලා අාපු බංග්ලාදේශෙටත් දැන් කෙලවෙලා තියෙන්නේ..තොපි දුප්පත් වෙලා ඉන්නකන් තමා උන්ට වාසි..මොළයක් තියෙන්නත් ඵපැයි ඒක තේරුම් ගන්න.🤣🤣