අඩු කුලේ චැනල් එකක් වගේ පේන්නෙ මට විතරද ?

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    580041.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මට දැන් හිතිලා තියෙන්නෙ ඔය වගේ උනුත් ඉතින් ජීවත් වෙන්න ගේමක් ගහන්නනේ ඕවා කරන්නේ කාලකන්නි වගේ නිකන් ඉන්නැතුව. අපේ ගෙවල් වලට ඇවිත් නෙමෙයිනෙ ඉතින් උන් වීඩියෝ කරන්නෙ. මාකට් එකකුත් ඇතිනෙ ඉතින් නැත්තන් කරන්නෙ නෑනේ.

    ඉතින් සෙට් නැත්තම් ඉග්නෝ කරලා ඉන්නවා. කැමති උන් බලයිනෙ. ස්කෑම් ප්‍රොමෝට් කරන එවුන්ට වඩා මුන් දාහෙන් සම්පතයි.
    Ignore karalama epa wela thiyenne ban gon ganunne Vlogs.
     
    • Haha
    • Sad
    Reactions: Ramiel and asela1

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේකේ ලින්ක් දාපු චැනල් වලින් ඉතිරි උනේ වලතර දෙයියාගේ චැනල් එක විතරයි කියලා මතක තියා ගන්න
    වලතරය වීඩියෝ එකක් දැම්මොත් ලයික් එකක් හරි දාල සප් එකක් දෙනව. තලගොයෙක් එලවල හරි ආතල් එකක් දෙන එකානෙ
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,241
    8,253
    113
    M-Town
    මට දැන් හිතිලා තියෙන්නෙ ඔය වගේ උනුත් ඉතින් ජීවත් වෙන්න ගේමක් ගහන්නනේ ඕවා කරන්නේ කාලකන්නි වගේ නිකන් ඉන්නැතුව. අපේ ගෙවල් වලට ඇවිත් නෙමෙයිනෙ ඉතින් උන් වීඩියෝ කරන්නෙ. මාකට් එකකුත් ඇතිනෙ ඉතින් නැත්තන් කරන්නෙ නෑනේ.

    ඉතින් සෙට් නැත්තම් ඉග්නෝ කරලා ඉන්නවා. කැමති උන් බලයිනෙ. ස්කෑම් ප්‍රොමෝට් කරන එවුන්ට වඩා මුන් දාහෙන් සම්පතයි.
    මේකෙ ඉන්න සමහරක් උන්ට තේරෙන් නැත්තෙ ඕකයි. මුන්ට ignore කරන්න තේරෙන්නේ නැද්ද මන්ද 😅😅
     
    • Like
    Reactions: Ramiel

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේකේ ලින්ක් දාපු චැනල් වලින් ඉතිරි උනේ වලතර දෙයියාගේ චැනල් එක විතරයි කියලා මතක තියා ගන්න
    "කොහොමද මචන්" කියලා ආතක් පාතක් නැති නමක් දාලා හදපු එකකුත් තියෙනවා
    @Kalegana ;)
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මොරටු මුඩුක්කු කැල්ලක්, නිකම් කන්න ගෙමක් හදාගන්න යන්නෙ!
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    ඕඩියන්ස් එක හැදිල එද්දී ෆුඩ් රිවීව්ස් නොමිලේ...

    අනික ස්පොන්සර්ශිප් උනත් එයි...

    ඔක්කොම ඉතින් කෑම ටිකක් කන්නනේ ඔහේ බලන එකෙක් බලපුදෙන්.. අනවශ්‍ය ප්‍රසිද්ධිය ලබා නොදී ඉමු
     
    • Haha
    Reactions: asela1

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මොරටු මුඩුක්කු කැල්ලක්, නිකම් කන්න ගෙමක් හදාගන්න යන්නෙ!

    🤮🤮🤮 Appiriya hithenawa ne bn e gaaniwa dakkahama. Balana unuth balanne nathuwa yanawa
    මටත් නිකන් අපුලක් දැනුනා
    ------ Post added on Apr 8, 2023 at 11:19 PM
     
    Attachments

    • IMG_20230408_231743.jpg
      IMG_20230408_231743.jpg
      329.7 KB · Views: 58

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    මේකේ ලින්ක් දාපු චැනල් වලින් ඉතිරි උනේ වලතර දෙයියාගේ චැනල් එක විතරයි කියලා මතක තියා ගන්න
     
    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    මේ සමහරක් youtube කාරයෝ නම් මහා සාපයක් මචන්. හොඳ කට්ටිය ඉන්නව, but බොහොම පොඩ්ඩක් . අම්මප මෙව්වටම හරියන සෙට් එකක් ඉන්නවනේ ..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    "කොහොමද මචන්" කියලා ආතක් පාතක් නැති නමක් දාලා හදපු එකකුත් තියෙනවා
    @Kalegana ;)
    නම වෙනස් කරන්න බැ දැන් බන්.. එක හැදුවේ එළකිරි එකටමයි.. එකෙන් මම සල්ලි හොයන්නේ නැ බන්,,
     
    • Wow
    Reactions: Yakka putha