පිස්සුදෝයි මං අල්ලගන්නෙ ඕවට.මට මුන් දෙන්නගෙ වයිබ් එක සෙට් නෑ.ඒකයි දැම්මෙ![]()

Ignore karalama epa wela thiyenne ban gon ganunne Vlogs.මට දැන් හිතිලා තියෙන්නෙ ඔය වගේ උනුත් ඉතින් ජීවත් වෙන්න ගේමක් ගහන්නනේ ඕවා කරන්නේ කාලකන්නි වගේ නිකන් ඉන්නැතුව. අපේ ගෙවල් වලට ඇවිත් නෙමෙයිනෙ ඉතින් උන් වීඩියෝ කරන්නෙ. මාකට් එකකුත් ඇතිනෙ ඉතින් නැත්තන් කරන්නෙ නෑනේ.
ඉතින් සෙට් නැත්තම් ඉග්නෝ කරලා ඉන්නවා. කැමති උන් බලයිනෙ. ස්කෑම් ප්‍රොමෝට් කරන එවුන්ට වඩා මුන් දාහෙන් සම්පතයි.
වලතරය වීඩියෝ එකක් දැම්මොත් ලයික් එකක් හරි දාල සප් එකක් දෙනව. තලගොයෙක් එලවල හරි ආතල් එකක් දෙන එකානෙමේකේ ලින්ක් දාපු චැනල් වලින් ඉතිරි උනේ වලතර දෙයියාගේ චැනල් එක විතරයි කියලා මතක තියා ගන්න
මේකෙ ඉන්න සමහරක් උන්ට තේරෙන් නැත්තෙ ඕකයි. මුන්ට ignore කරන්න තේරෙන්නේ නැද්ද මන්දමට දැන් හිතිලා තියෙන්නෙ ඔය වගේ උනුත් ඉතින් ජීවත් වෙන්න ගේමක් ගහන්නනේ ඕවා කරන්නේ කාලකන්නි වගේ නිකන් ඉන්නැතුව. අපේ ගෙවල් වලට ඇවිත් නෙමෙයිනෙ ඉතින් උන් වීඩියෝ කරන්නෙ. මාකට් එකකුත් ඇතිනෙ ඉතින් නැත්තන් කරන්නෙ නෑනේ.
ඉතින් සෙට් නැත්තම් ඉග්නෝ කරලා ඉන්නවා. කැමති උන් බලයිනෙ. ස්කෑම් ප්‍රොමෝට් කරන එවුන්ට වඩා මුන් දාහෙන් සම්පතයි.
View attachment 201954පොට්ටනිය වගේ සිංහලු![]()
"කොහොමද මචන්" කියලා ආතක් පාතක් නැති නමක් දාලා හදපු එකකුත් තියෙනවාමේකේ ලින්ක් දාපු චැනල් වලින් ඉතිරි උනේ වලතර දෙයියාගේ චැනල් එක විතරයි කියලා මතක තියා ගන්න

මොරටු මුඩුක්කු කැල්ලක්, නිකම් කන්න ගෙමක් හදාගන්න යන්නෙ!
මටත් නිකන් අපුලක් දැනුනාAppiriya hithenawa ne bn e gaaniwa dakkahama. Balana unuth balanne nathuwa yanawa
නම වෙනස් කරන්න බැ දැන් බන්.. එක හැදුවේ එළකිරි එකටමයි.. එකෙන් මම සල්ලි හොයන්නේ නැ බන්,,