දැන් උබට සතුටුද...!
අඩුකුලේ post හැම thread එකක් අස්සෙම තියනවා.

ලංකාවේ කුල භේදය පිළිබඳව රචනා වූ පැරැණිතම මානව විද්‍යාත්මක ග්‍රන්ථය ලෙස සැලකෙන ජනවංශයේ ඒ ඒ කුලයන්හි අනුක්‍රමික නිර්මිතය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඇතුළත්ව ඇත. එය දැක්වෙන පිළිවෙළ මෙසේයි.
ගොවියෝ - පේෂකාරයෝ - කඹුරෝ - වඩුවෝ - හන්නාලි - රදවු - ඇම්බැට්ටයෝ - සොම්මාරයෝ - දුරාවෝ - කුම්බකාරයෝ - කරාවෝ - වැද්දොa - බෙරවායෝ - හකුරුවෝ - හුන්නෝ - පන්නයෝ - යමන්නෝ - වැල්මඩුවෝ - ගහලයෝ - පදුවෝ - මාලාකාරයෝ - කින්නරයෝ - රොඩියෝ - ඔලියෝ - ඉන්ද්‍රජාලිකයෝ - චණ්ඩාලයෝ වශයෙනි.
මෙම කුල ධුරාවලිය තුළින් පැහැදිලිs වන කරුණක් නම් එකම ශිල්පීය කර්මාන්තයන්ගේ පවතින සියුම් ව්යqහීය බෙදීම් කරණකොට ද මිනිසුන් කුල වශයෙන් වෙන් වී සිටින බවයි. රොබට් නොක්ස් විසින් ද ලංකාවේ පැවැති කුල වර්ග දොළසක් පිළිබඳ වර්ගීකරණයක් ඉදිරිපත් කර ඇත.
1. හන්දුරු
2. ආචාරි
3. කුරුවෙ ඇත්තෝ (ඇත්ගොව්වො)
4. පනික්කියෝ
5. කුඹල්ලු
6. රදව් (රෙදි අපුල්ලන්නො)
7. හඟරවමු (හකුරු)
8. පදුවෝ
9. රෙදි වියන්නෝ
10. කිඳියෝ (කුළු පොන්නෝ)
11. කින්නරු (පැදුරු වියන්නන්)
12. රොඩියෝ
සිංහල සංස්කෘතියේ කුල භේදය තුළින් අපේක්ෂා කළ ප්‍රධානතම කරුණ නම් සිය සමූහයෙන් වෙන්වීමට නොදී එක්ව ජීවත් වීමේ අවශ්‍යතාවයි. මෙම කුල සිරිත් ආදිය වලංගු කිරීම හෝ භාවිත කරවීම සඳහා ගමේ සංවිධානයක් හෝ ප්‍රධානියකු නොවීය. එහෙත් කුල චාරිත්‍ර කඩ කරන කුල දූෂණය කරන සාමාජිකයන්ට දඬුවම් කිරීමේ ක්‍රම පැවැති බව නිගමනය කළ හැකියි.
සිංහල සමාජ රටාව තුළ කුල ක්‍රමය මෙබඳු අයුරින් පැවතුණද කිසිදු විටක කුලය පදනම් කරගෙන ගැටුම් ඇතිවීමක් දක්නට නොමැත. කුලීනයන් මෙන්ම කුලහීනයන්ද අෙන්‍යාන්‍ය සහයෝගයෙන් තම කාර්යයන් නිසි ලෙස ඉටුකරමින් ජීවිකාව ගෙන යන ලදී.
෴උපුටා ගැනීමකි෴



Podi Silva - පොඩි සිල්වා;21794825 said:හාමු දාපන්කෝ වාසගමෙන් කුල හොයන හැටි පලාත් අනුව කුල හොයන හැටි කුල වර්ග අරව මේවා
අඩු කුලේ පර හැත්ත හොයා ගන්න බැරුව ඉන්නෙ![]()
Podi Silva - පොඩි සිල්වා;21794825 said:හාමු දාපන්කෝ වාසගමෙන් කුල හොයන හැටි පලාත් අනුව කුල හොයන හැටි කුල වර්ග අරව මේවා
අඩු කුලේ පර හැත්ත හොයා ගන්න බැරුව ඉන්නෙ![]()
hamu mahaththaya gay da?
තෝ තමයි ගේ
.. අඩු කුලේ ගේ කුරුල්ලා 
hamu mahaththaya gay da?