අඩු කුලේ පර හැත්ත | කුල සහ ගතිගුණ…

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මේ ලෝකේ වසලයා වංසේ කුල බේදේ මේ ලොවේ නොම වේ බමුණා හෝ වසලයා// පුහු මානය හෘදේ පුරවන්නේ දස පාප ක්‍රියාවේ පැටලනේනේ// යුතුකම් සුසිරී මග නොම දන්නේ ඔහු නොවෙ ද මේ ලෝකේ වසලයා
    වංසේ කුල බේදේ …………

    :rofl::rofl: එක ලේ මස නහරින් බැඳුණු තදේ මුළු ජීවිත කාලේ විඳින වදේ// අවසානේදී මරු සමඟ ඇදේ මෙය නොදැන සිටින්නේ වසලයා
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    අඩෝ එතකොට

    රත්නායක ලා
    සිරිවර්ධන ලා මොන කුලේද ?
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    යාළුකමට ගොස්‌ හකුරා හුණු ගෙදර

    මාළු සයන් සමගින් කෑ රස අහර

    කීළු ඇවිත් උගෙ මිතුරන්ට තොරතුර

    පාළු කර ගනී ගොවි වංසෙත් පවර

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18

    ලංකාවේ කුල භේදය පිළිබඳව රචනා වූ පැරැණිතම මානව විද්‍යාත්මක ග්‍රන්ථය ලෙස සැලකෙන ජනවංශයේ ඒ ඒ කුලයන්හි අනුක්‍රමික නිර්මිතය පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ ඇතුළත්ව ඇත. එය දැක්‌වෙන පිළිවෙළ මෙසේයි.

    ගොවියෝ - පේෂකාරයෝ - කඹුරෝ - වඩුවෝ - හන්නාලි - රදවු - ඇම්බැට්‌ටයෝ - සොම්මාරයෝ - දුරාවෝ - කුම්බකාරයෝ - කරාවෝ - වැද්දොa - බෙරවායෝ - හකුරුවෝ - හුන්නෝ - පන්නයෝ - යමන්නෝ - වැල්මඩුවෝ - ගහලයෝ - පදුවෝ - මාලාකාරයෝ - කින්නරයෝ - රොඩියෝ - ඔලියෝ - ඉන්ද්‍රජාලිකයෝ - චණ්‌ඩාලයෝ වශයෙනි.

    මෙම කුල ධුරාවලිය තුළින් පැහැදිලිs වන කරුණක්‌ නම් එකම ශිල්පීය කර්මාන්තයන්ගේ පවතින සියුම් ව්‍යqහීය බෙදීම් කරණකොට ද මිනිසුන් කුල වශයෙන් වෙන් වී සිටින බවයි. රොබට්‌ නොක්‌ස්‌ විසින් ද ලංකාවේ පැවැති කුල වර්ග දොළසක්‌ පිළිබඳ වර්ගීකරණයක්‌ ඉදිරිපත් කර ඇත.

    1. හන්දුරු

    2. ආචාරි

    3. කුරුවෙ ඇත්තෝ (ඇත්ගොව්වො)

    4. පනික්‌කියෝ

    5. කුඹල්ලු

    6. රදව් (රෙදි අපුල්ලන්නො)

    7. හඟරවමු (හකුරු)

    8. පදුවෝ

    9. රෙදි වියන්නෝ

    10. කිඳියෝ (කුළු පොන්නෝ)

    11. කින්නරු (පැදුරු වියන්නන්)

    12. රොඩියෝ

    සිංහල සංස්‌කෘතියේ කුල භේදය තුළින් අපේක්‍ෂා කළ ප්‍රධානතම කරුණ නම් සිය සමූහයෙන් වෙන්වීමට නොදී එක්‌ව ජීවත් වීමේ අවශ්‍යතාවයි. මෙම කුල සිරිත් ආදිය වලංගු කිරීම හෝ භාවිත කරවීම සඳහා ගමේ සංවිධානයක්‌ හෝ ප්‍රධානියකු නොවීය. එහෙත් කුල චාරිත්‍ර කඩ කරන කුල දූෂණය කරන සාමාජිකයන්ට දඬුවම් කිරීමේ ක්‍රම පැවැති බව නිගමනය කළ හැකියි.

    සිංහල සමාජ රටාව තුළ කුල ක්‍රමය මෙබඳු අයුරින් පැවතුණද කිසිදු විටක කුලය පදනම් කරගෙන ගැටුම් ඇතිවීමක්‌ දක්‌නට නොමැත. කුලීනයන් මෙන්ම කුලහීනයන්ද අෙන්‍යාන්‍ය සහයෝගයෙන් තම කාර්යයන් නිසි ලෙස ඉටුකරමින් ජීවිකාව ගෙන යන ලදී.

    ෴උපුටා ගැනීමකි෴

    :):):)
     
    තඩි පොෙටා් අත අැරියට වැඩක් නෑ බන් පද්දො පද්දොම තමයි
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    Dan normal pawichchi karana samahara wachana e kale kula wala nam neh:shocked:
    Ora rathu karala tiyena ewa nam gon katha. Sinhalun issara karapu balu weda wahanna dan un kiyana ktha
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    කුල ප්‍රශ්නය හේතුකොටගෙන යාපනයේ දෙමළ වැසියන් කිසිදු රෝහලකට ‍ලේ නොදීම නිසා යාපනයේ ‍ලේ බැංකුවල ඇතිවූ ‍ලේ හිඟයක් නිසා වහාම යුද හමුදාවේ සහාය
    දෙන්නැයි ‍පොසොන් ‍පොහෝ දින

    යාපනය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත බස් රථවල නැගී ගිය සෙබළුන් දෙසීයක් ‍ලේ පරිත්‍යාග කර ඇත.

    යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගෙන් යාපනය ශික්ෂණ රෝහල් ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත භට පිරිස් එහි යවා හමුදා සෙබළුන් ‍ලේ පයින්ට් 170ක්දී ඇති අතර පසුගිය සිකුරාදා (09) සවස් වන විට ‍ලේ පයින්ට් 100ක් ලබාදී ඇත.
    උතුරේ ජනතාවගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් මෙම ‍ලේ පරිත්‍යාගයන් කළ බවත් මෙම වසරේ පමණක් දැනට ‍ලේ පයින්ට් දහසක් යාපනේ පිහිටි මහ රෝහල. පේදුරුතුඩුව, තෙලිප්ප‍ලේ, චාවාකච්චේරි, පලෙයි, අච්චුවේලි රෝහල් වෙත ලබාදී ඇති බවයි මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

    හමුදා භට පිරිස් මෙසේ ‍ලේ දන් දීමට නොසිටියා නම් උතුරේ රෝගීන්ට ‍ලේ නොමැතිව දැඩි අර්බුදයක් ඇති වන බව උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.