හලන්දුරු නෙමෙයි මචන් හන්දුරු,හන්දුරු කියන්නෙත් ගොවිගම කුලයටම තමයි,රජ දවස අනික් කුල වල අය ගොවිගම මිනිස්සු අමතලා තියෙන්නෙ හන්දුරුවෝ කියලා.හන්දුරු කියන්නෙ හාමුදුරුවෝ කියන වචනයෙන් ආපු එකක් කියලා දිවයින පත්තරේ තිබුනා නමුත් මම වෙන කොහෙවත් එ වචනෙන් ආපු පදයක් කියලා අහලා නැ,ඔය පදය පරණ ඉතිහාස පොත් වල තියෙනවා.
![]()
![]()
හලන්දුරු කියල කුලයක් තියනවා බන් හන්දුරු නෙමයි. මන් හිතන්නේ මාළු අල්ලන කට්ටියගේ ක්‍රිස්තියානි( කතෝලික අය) අයත් වෙන කුලයක්ද මන්ද හරියටම දන්නේ නැහැ
![]()
හලන්දුරු කියල කුලයක් තියනවා බන් හන්දුරු නෙමයි. මන් හිතන්නේ මාළු අල්ලන කට්ටියගේ ක්‍රිස්තියානි( කතෝලික අය) අයත් වෙන කුලයක්ද මන්ද හරියටම දන්නේ නැහැ

. විශේෂයෙන් රදල අය වෙන කවුරුවත් කියන දේවල් අහන්නේ නෑ
… කරාවෙන් පස්සේ තියෙන කුල වල අයගේ ගතිගුණ අමුතුයි… කේලම් කියනවා. ඕපාදුප හොයනවා. මිනිස්සුන්ව මඩවනවා… 

මට එකේ පාස්වර්ඩ් එක මතක නැති උනා, හ්ම්ම් උබට ඕන මගුලක් හිතා ගනින් මිනිහෝ