අඩු කුලේ පර හැත්ත | කුල සහ ගතිගුණ…

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හලන්දුරු නෙමෙයි මචන් හන්දුරු,හන්දුරු කියන්නෙත් ගොවිගම කුලයටම තමයි,රජ දවස අනික් කුල වල අය ගොවිගම මිනිස්සු අමතලා තියෙන්නෙ හන්දුරුවෝ කියලා.හන්දුරු කියන්නෙ හාමුදුරුවෝ කියන වචනයෙන් ආපු එකක් කියලා දිවයින පත්තරේ තිබුනා නමුත් මම වෙන කොහෙවත් එ වචනෙන් ආපු පදයක් කියලා අහලා නැ,ඔය පදය පරණ ඉතිහාස පොත් වල තියෙනවා.

    2xR2t7o.jpg


    feature06.html



    හලන්දුරු කියල කුලයක් තියනවා බන් හන්දුරු නෙමයි. මන් හිතන්නේ මාළු අල්ලන කට්ටියගේ ක්‍රිස්තියානි( කතෝලික අය) අයත් වෙන කුලයක්ද මන්ද හරියටම දන්නේ නැහැ

    :lol:

    හලන්දුරු කියල කුලයක් තියනවා බන් හන්දුරු නෙමයි. මන් හිතන්නේ මාළු අල්ලන කට්ටියගේ ක්‍රිස්තියානි( කතෝලික අය) අයත් වෙන කුලයක්ද මන්ද හරියටම දන්නේ නැහැ
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපේ පැත්තේ ගමක් තියේ... මොකක්. හරි අඩු කුලයක් කියලා කියන්නේ...
    උන්ගේ ගමට කාර් එහෙකින් එහෙම ගිහින් ඕක නවට්ටල තිබ්බොත් හූරනවා... හැන්ගිලා ඉෆන් ගල් ගහන්ව.... :baffled:
    :(
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,111
    113
    ගම මහනුවරයි
    අපේ පැත්තේ ගමක් තියේ... මොකක්. හරි අඩු කුලයක් කියලා කියන්නේ...
    උන්ගේ ගමට කාර් එහෙකින් එහෙම ගිහින් ඕක නවට්ටල තිබ්බොත් හූරනවා... හැන්ගිලා ඉෆන් ගල් ගහන්ව.... :baffled:
    :(

    උන් ඉරිසියාකාර හැත්තනේ බන් ... අනුන්ට කෙලවන්නමයි බලන් ඉන්නේ උන් :angry:
     
    • Like
    Reactions: TomCat077

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ ඔය ගති ගුණ කතාවත් එක්ක මම යම් තාක් දුරකට එකඟ වෙනවා.





    මිනිස්සුන්ගේ ගතිගුණ කුල අනුව වෙනස් වෙනවා…

    ගොවිගම මිනිස්සු හෙන ආඩම්බරයි සහ හරිම හොදයි ගති පැවතුම්:) . විශේෂයෙන් රදල අය වෙන කවුරුවත් කියන දේවල් අහන්නේ නෑ :)… ඒ වගේම කාටවත් නැමෙන්න කැමති නෑ :yes:… කරාවේ කියන අය දරුණුයි… සැරයි… තරහ ගියාම එයාලට එයාලව පාලනයක් නැහැ :frown:… කරාවෙන් පස්සේ තියෙන කුල වල අයගේ ගතිගුණ අමුතුයි… කේලම් කියනවා. ඕපාදුප හොයනවා. මිනිස්සුන්ව මඩවනවා… :baffled:

    රේමදාසත් රොඩී කුලේද කොහෙද ඉස්සෙල්ලා… :angry:
    ජනාධිපති කමේදී කිසිම කොළඹ මිනිහෙක්වත් උඩරට මිනිහෙක්වත් ප්‍රේමදාසට ගරු කරේ නැහැ… :)
    ඒ නිසාම එයා වාසගම ගොවිගම කුලේට වෙනස් කරගත්තා… :angry:


    ගම් වල නම් අම්මලා තාත්තලා අදටත් කුලේ බලලා තමා ළමයින්ගේ කසාද එහෙම කරන්නේ… :oo:
    ගොවිගම කුලේ මිනිස්සු කසාද බඳිනවා නම් බඳින්නේ එක්කෝ ඒගොල්ලොන්ගේ කුලේ අය විතරයි…:love::love::love:


     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    හාමු ,
    කැකුනකොට හුරිගෙදර හොම්බකොට හිකනලාලගේ නන්දසේන මොන කුලේද
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,111
    113
    ගම මහනුවරයි
    අනේ පලයන් හොර හාමු යන්ඩ :baffled: ඇත්ත හාමුව මරල හැංගුව නේද ඇත්ත කියපන් උඹ කොහෙන් පාත්වෙච්ච එකෙක්ද :angry::growl:

    නෑ මිනිහෝ ... :no: මට එකේ පාස්වර්ඩ් එක මතක නැති උනා, හ්ම්ම් උබට ඕන මගුලක් හිතා ගනින් මිනිහෝ :growl: