අඩු කුලේ පිටකවරේ. #අමු #අංජලී

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    මොනවද බන් මේ සිංදු ? කිරියේ කවුද ඉන්නේ මේ වගේ අඩු කුලේ එවුන් ? 🤮🤮🤮
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    පොකට් ගහන කුඩු විකුනන කාලකන්නින්ව ෆෝම් කරන්න හදපු සින්දු,
    සිරාවට තව ටික දවසකින් පන්සල්වල ඝණයො පාංශුකූලෙට එන්නෙ නෑ කියලා මිනිස්සු බය කරලා දානෙ/සල්ලි ඕන ඕන විදිහට ඉල්ලගන්නවා වගේ කුඩ්ඩො මිනියට කරගහන්නෙ නෑ කියලා බය කරලා සල්ලි ඉල්ලන්න ගනී මෙහෙම ගියොත් 🤣
     
    • Haha
    Reactions: waca and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සිරාවට තව ටික දවසකින් පන්සල්වල ඝණයො පාංශුකූලෙට එන්නෙ නෑ කියලා මිනිස්සු බය කරලා දානෙ/සල්ලි ඕන ඕන විදිහට ඉල්ලගන්නවා වගේ කුඩ්ඩො මිනියට කරගහන්නෙ නෑ කියලා බය කරලා සල්ලි ඉල්ලන්න ගනී මෙහෙම ගියොත් 🤣
    ඒලෙවල් ලියන, ඉස්කෝලෙ යන උන්ව තමයි ගොඩක් බය කරන්නෙ අපි ඕනදේකට ඉන්නවා අපි නැතිව උබලට මුකුත් කරගන්න බෑ කියලා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,053
    22,118
    113
    ගම මහනුවරයි
    405737175_365968065798824_4952555589787249051_n.jpg