අඩු කුලේ රටවල් වලින් එන Fiverr Orders

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    සරලයි.. ඔය රටවල් වලින් එන ඕඩර්ස් බාර ගන්න එපා.. අත්දැකිමෙන් කියන්නේ පට්ටම චාටර්.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,796
    13,614
    113
    🤍
    සරලයි.. ඔය රටවල් වලින් එන ඕඩර්ස් බාර ගන්න එපා.. අත්දැකිමෙන් කියන්නේ පට්ටම චාටර්.
    baragatte nathi unama ape ranking bahinawada ?
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මචන්ලා ෆයිවර් එකේ ඉන්දියන් කාරයොන්ගෙන් බංගලින්ගෙන් එන orders වගේම අප්‍රිකානු රටවල් වලින් (Nigeria, Rwanda, Kenya etc..) එන orderසුත් වදයක් වෙනවාද? නැත්තන් මේක මට විතරක් වෙන දෙයක්ද. උඹලා ඒ වගේ රටවල් වලින් එන බාර ගන්නවාද.

    මට පේන්නේ උන් පුරුද්දක් හැටියට මේ දේවල් කරනවා

    - Order එක බාර දෙන්න කලින් උගේ requirements කියද්දි නොකියන දේවල් පස්සේ වැඩේ කරගෙන යද්දි එකතු කරනවා

    - ඇඩ්මින්ට ඇඩ්මින් පැනල් එකෙන් (Web design) කරගන්න පුලුවන් පොඩි දේවල් කරන්න පවා රිවිශන් ඉල්ලනවා (වැඩේ එපා කරවන අදහසින් හෝ නොදැනුවත් කමට )

    - දෙන ගාන වගේ 100 ගුණයක් විතර දේවල් ඉල්ලනවා

    - අන්තිමේට කරදරෙන් බේරෙන්න බැරි කමටම seller ම order එක cancel කරන තැනට පත් කරනවා

    ෆයිවර් එකේ මේ වගේ ඒවාට Seller ගේ පැත්තෙන් ගන්න පුලුවන් සහන නැද්ද
    machan mata podi udawwak karanna puluwanda, ෆයිවර් gana deyak ahaganna ona