අඩු කුලේ වලියක් 🤭😂

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,856
    11,306
    113
    මුන් බුදුන් වදින්නෙත් ඔය කටින් ඔය සිතින් නෙ. බලපන් ඉතින් රටෙ එවුන්ගෙ හැදියාව, කොය් පලාතෙත් ඔහොමයි. අවුරුදු කාලෙට ටිවි එකෙ දෙන හෑලි
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,011
    113
    Recording karana hama kenama bosathda ?


    490100547_3965099083746990_2079895703134492894_n.jpg
     
    • Like
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,566
    4,659
    113
    මුන් බුදුන් වදින්නෙත් ඔය කටින් ඔය සිතින් නෙ. බලපන් ඉතින් රටෙ එවුන්ගෙ හැදියාව, කොය් පලාතෙත් ඔහොමයි. අවුරුදු කාලෙට ටිවි එකෙ දෙන හෑලි
    ubalata hukabar kiyala minissu maragena BBQ wenda hondai :ROFLMAO:
     
    • Like
    Reactions: Pol hora and neo7x

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    ප්‍රසිද්ධියේ නිරුවත පෙන්වීම දඬුවම් ලැබියහැකි වරදක්.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනිත් එකාව අවුස්සලා අවුස්සලා ඌ මොකක් හරි කරපුවා හෙන ගැම්මෙන් ඒක සමාජ මාධ්‍යෙය් දාන බූරුවෝ . තමන්ට තරහ යනවා වගේම අනිකටත් තරහ යනවා කියලා හිතන්න බැරි පොන්න වේෂිගේ පුතාලා . ඔහම මිනිස්සු අවුස්සන එවුන් තමයි මගදි මන්නපාර කන්නේ . සමහර ගැටුම්වල ඇත්තම හේතුව ඕක . තමන්ගේ වැරැද්ද තියෙන එවුන් කරන්නේ අනිකා අවුස්සන එක . අන්තිමට මොකාගේ හරි මරනෙන් කෙළවර වෙන්නේ .
     

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    Tax ගෙවන්නෙ මුන් වගේ උන්ට අස්වැසුම දෙන්නනේ අපි :love2:
     
    • Sad
    Reactions: Pol hora