අඩු පඩියට වැඩ ගැනීමට සාදාගත් ASE Position

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    kohomada igenagatte
    Same question here

    උන් උඹලාට උත්තරයක් දෙවි .
    එත් මන් උත්තරයක් දෙන්නම් .
    අයි ටී ෆීල්ඩ් එකෙ (අනික් ෆීල්ඩ් වලත් මේක අවුලක් නැහැ )
    දෙවල් ඉගෙන ගන්න ඩිග්‍රි කරන්නම ඔනි නැහැ .
    ඔනි තරම් දෙවල් තියෙනවා ඔන්ලයි .
    ඒක දන්නවානෙ ආයෙ කියන්න ඔනි නැහැ නෙ ?
    එතකොට ගොඩක් උන් ජොබ් ගන්නෙ කොහොමද ඩිග්‍රි නැතුව ?
    ඔව් මන් දන්න අර ජාවා කඩෙ හිටිය උනුත් ASE පොසිෂන් එකට ගියා ඩිග්‍රි ගන්න කලින්.
    ඒ කොහොමද ? ඩිග්‍රි එක පෙන්ඩින් කියලා CV එකෙ දානවා.
    ගොඩක් උන් නම් ගියෙ වර්තුසා එකට.
    Interview Call කරහම එතනින් ගන්නවා තොරලා
    සුපුරුදු විදියට ටෙස්ට්ස් තියලා එහෙම.
    මන් දන්න ගොඩාක් උන් වර්තුසා පැන්නා අඩු පඩියට ASE .සමහරු තාම එතනමයි .සමහරු එතන එක්ස්පීරියන්ස් අරගෙන තවත් අමතර කොලිෆිකේෂන්ස් හදාගෙන වෙන තැන් වලට පැන්නා .
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ASE position එක ගැන උඹලා මොකක්ද හිතන්නේ.ඒක ලංකාවේ විතරක් නෙමෙයි specially Third World Countries වල අඩු පඩියට වැඩ ගැනීමට හදාගත්තු දෙයක්. ඒ හින්දා ඒ වගේ Position එකට ගියොත් එක්කෝ Career Life එක අවුල් යනවා නැත්නම් වැඩ බැරි ලේබල් එකක් වදිනවා. ඇත්තටම වැඩ බැරි එකෙක් නම් ඔය Position එකට ගියාට අවුලක් නෑ. නැතුව ASE යන එක පාඩුවක් කියලයි මට හිතෙන්නේ. ASE Position එක ගැන උඹලා මොනාද හිතන්නේ
    මමත් පටන්ගත්තේ ASE කෙනෙක් විදියට career එක.. මිට අදුරුදු 10 කලින්.. 3 years degree වලට ASE 4 years degree SE තමයි ඒ company එකේ දුන්නේ.. salary එකේ නම් ලොකු වෙනසක් තිබ්බේ නෑ fresh SE ලට වඩා 10 ක් අඩුවෙන් තිබ්බ.. responsibilities නම් වෙනසක් තිබ්බේ නෑ,,, 1 year වලින් SE ට promote උනා .
     
    • Like
    Reactions: sequoia

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    kohomada igenagatte
    Same question here
    බම්ප්

    ASE interview එකට යනකොට මට OOP සැහෙන්න knowledge එකක් තිබ්බ. මම සැහෙන්න පොත් කියෙව්වා. ඒවගේ දේවල් ප්‍රැක්ටිකල් කරන්නත් පුළුවන් කම තිබ්බ. interview එකේදී අහපුවට හොදට උත්තර දුන්න. ඒ කලේ වැඩිය ඉංග්‍රීසි බෑ. නමුත් දන්නා දේවල් ටික කියාගන්න පුළුවන් උනා. ASE ගියාට පස්සේ ඉතින් මම හම්බුනා හැමදේම කරා. Java position එකට ගියේ. ඒ උනාට හැමදේම කරා. මට languages අලුතෙන් ඉගෙන ගන්න එක නොර්මල් දෙයක්. බේසික් ටික දන්නා නිසා.

    සමහරු ඉන්නවා එන්නේ java springboot කියලා. හැබැයි MySQL නැතුව Mongodb වගේ කරන්න කිව්වොත් අපෝ බැ. මන් දන්නේ නැ කියනවා. ඒ වගේ නම් වෙන්න එපා. විශේෂයෙන් ASE, SE නම් ඉන්නේ. ඉගෙන ගන්න. මහා දෙයක් නෙමෙයි ඕවා.

    ඊට පස්සේ ඉතින් ඉස්සරහට යන්න degree එකක් කරන්න ඕන උනා. කඩ්ඩ හදාගන්න ෆිල්ම් බලලම. BCS Diploma level එක ඉවර කරා. මාස 6 යි. Topup degree එකක් කරා අවුරුද්දයි (First class එක්ක). එතනින් පස්සේ ඉතින් අව්රුද්දෙන් අවුරුද්ද ප්‍රොමෝට් උනා.

    ASE -> SE -> SSE වෙන්න නම් technical skills තියෙන්න සුපිරියට. SSE ගෙන් පස්සේ promotion ගන්න communication, leadership skills ඕනේ technical skills වගේම.

    නමට හරි degree එකක් කරන්න වෙනවා. නැතුව උනත් යන්න පුළුවන්. හැබැයි තියෙනකොට සැහෙන්න ලේසි.

    ASE යන්න degree ඕනේ නැති නිසා. degree එකට සල්ලි හොයන්න පුළුවන් ASE ගිහින්.

    කට්ට තමයි ඉතින්. කට්ටක් නැත්තේ මොන ජොබ් එකේද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක

    Ayeth bsc degree karanna ba. MSc ekak karoth mona position eken patanganna puluwanda? Lankawe and wena rataka?

    SE wath yanna puluwanda?
    Mokak hari aluth, trending side ekaka MSc ekak karoth?
    Monawada wena field ekakin igenagena tiyena kenekta tiyena options?
     
    • Like
    Reactions: sequoia and hancok

    MBA වගේ කරලා management position එකට යන්න පුළුවන්. මට ඒ ගැන නම් idea එකක් නැ. MBA එකක් කරන්න තමයි මාත් හිතන් ඉන්නේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Eka wenama pathway ekakda ban?
    Oya SE, SSE,TL.... wage e side ekata yanna barida?
    PM kiyanneth e pathway ekema tiyena position ekak newei neda?
    BA,PM nam MBA wage ekakin goda daganna puluwan wei, eth Exp balanawa bro

    SE, SSE path eke ekak nemei, eth SE, SSE yana ekekta career eka shift karanna puluwan PM walata wage. Project Manager , Project Owner wage unama ithin oya ee product eke project eke owner wage thama(responsibility eka)
     
    • Like
    Reactions: sequoia

    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    BA,PM nam MBA wage ekakin goda daganna puluwan wei, eth Exp balanawa bro

    SE, SSE path eke ekak nemei, eth SE, SSE yana ekekta career eka shift karanna puluwan PM walata wage. Project Manager , Project Owner wage unama ithin oya ee product eke project eke owner wage thama(responsibility eka)
    Mama ahanne machan MBA ekak karoth newei.
    Computer science wala reputed uni ekaka MSc ekak karoth?

    PM da TL wa handle karanne? E kiyanne PM da TL ta order's denne?
     
    • Like
    Reactions: sequoia

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Mama ahanne machan MBA ekak karoth newei.
    Computer science wala reputed uni ekaka MSc ekak karoth?

    PM da TL wa handle karanne? E kiyanne PM da TL ta order's denne?
    Orders denna ba ehema :D
    PM thama TL wada customerta close ma , ethakota PM, BA la thama requirements anam manam hadanne, diagram designing karanne. TL ithin feasibility eka kiyanawa, karanna puluwanda, team eke pramane athida ewa PM ta kiyanawa ee anuwa wada karanawa. uu team eka full motivate karala thiyaganna one. Developersla burn out unoth case preassure wela. Customer wai inner team/management ekai full balance karala thiyaganna one

    thawa PM oya cost estimation ewage ewa walatath set wenawa, samaharak company wala commision ekak ehemath denawa ;)

    MSc ,MBA ekak karala puluwan wei, eth exp eka anuwa thama scene eka theeranaya wenne
     
    • Like
    Reactions: sequoia

    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    Orders denna ba ehema :D
    PM thama TL wada customerta close ma , ethakota PM, BA la thama requirements anam manam hadanne, diagram designing karanne. TL ithin feasibility eka kiyanawa, karanna puluwanda, team eke pramane athida ewa PM ta kiyanawa ee anuwa wada karanawa. uu team eka full motivate karala thiyaganna one. Developersla burn out unoth case preassure wela. Customer wai inner team/management ekai full balance karala thiyaganna one

    thawa PM oya cost estimation ewage ewa walatath set wenawa, samaharak company wala commision ekak ehemath denawa ;)

    MSc ,MBA ekak karala puluwan wei, eth exp eka anuwa thama scene eka theeranaya wenne

    PM ge role eka mata hariyana ekak newei wage. But hariyatama hoyanne natuwa kiyanna ba.

    Ethakota PM, TL dennage boss kawda?
     
    • Like
    Reactions: sequoia

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    PM ge role eka mata hariyana ekak newei wage. But hariyatama hoyanne natuwa kiyanna ba.

    Ethakota PM, TL dennage boss kawda?
    ehema boss kiyala kenek na un degolla dennekta report karanne, but okkoma PM ,BA, SE,SSE, TL ekathu wela thama team ekak hadenne. PM ge boss Management/Director level eke dial ekak, TL ge boss CTO or Software Engineering Manager/Principal Software Engineer wage dial ekak wenna puluwan. Youtube eke videos anam manam nam thiyanawa

    eka eka company wala eka eka structures thyenne
     
    Last edited:
    • Like
    Reactions: sequoia

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Thawa academy kiala dagenath karanawa mekama samhara nool suththara karayo.
    Nawala open uni eka gawa tiyena thatteyek CEO inna ekaka meka hodatama karanawa...

    Hema awruddema gehin baluwama inne aluthma set ekak..

    Uu 3-4k tiyan innawa senior hodata padi deela... anik 15-20ma ASE, trainee... kunu kolleta padi
     
    • Like
    Reactions: sequoia

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mamat ASE giye experience neti nisa.
    Virtusa eke nam same batch un dekata wen karanawa SE /ASE
    ASE giyot itin sorry tamai
     
    • Like
    Reactions: sequoia