Someone companies offer ASE for 3 year degree fresh graduate and SE for 4 year degree fresh graduate.
Ex: WSO2
Ex: WSO2
kohomada igenagatte
Same question here
මමත් පටන්ගත්තේ ASE කෙනෙක් විදියට career එක.. මිට අදුරුදු 10 කලින්.. 3 years degree වලට ASE 4 years degree SE තමයි ඒ company එකේ දුන්නේ.. salary එකේ නම් ලොකු වෙනසක් තිබ්බේ නෑ fresh SE ලට වඩා 10 ක් අඩුවෙන් තිබ්බ.. responsibilities නම් වෙනසක් තිබ්බේ නෑ,,, 1 year වලින් SE ට promote උනා .ASE position එක ගැන උඹලා මොකක්ද හිතන්නේ.ඒක ලංකාවේ විතරක් නෙමෙයි specially Third World Countries වල අඩු පඩියට වැඩ ගැනීමට හදාගත්තු දෙයක්. ඒ හින්දා ඒ වගේ Position එකට ගියොත් එක්කෝ Career Life එක අවුල් යනවා නැත්නම් වැඩ බැරි ලේබල් එකක් වදිනවා. ඇත්තටම වැඩ බැරි එකෙක් නම් ඔය Position එකට ගියාට අවුලක් නෑ. නැතුව ASE යන එක පාඩුවක් කියලයි මට හිතෙන්නේ. ASE Position එක ගැන උඹලා මොනාද හිතන්නේ
Who said that ?Someone companies offer ASE for 3 year degree fresh graduate and SE for 4 year degree fresh graduate.
Ex: WSO2
kohomada igenagatte
Same question here
බම්ප්
ASE interview එකට යනකොට මට OOP සැහෙන්න knowledge එකක් තිබ්බ. මම සැහෙන්න පොත් කියෙව්වා. ඒවගේ දේවල් ප්‍රැක්ටිකල් කරන්නත් පුළුවන් කම තිබ්බ. interview එකේදී අහපුවට හොදට උත්තර දුන්න. ඒ කලේ වැඩිය ඉංග්‍රීසි බෑ. නමුත් දන්නා දේවල් ටික කියාගන්න පුළුවන් උනා. ASE ගියාට පස්සේ ඉතින් මම හම්බුනා හැමදේම කරා. Java position එකට ගියේ. ඒ උනාට හැමදේම කරා. මට languages අලුතෙන් ඉගෙන ගන්න එක නොර්මල් දෙයක්. බේසික් ටික දන්නා නිසා.
සමහරු ඉන්නවා එන්නේ java springboot කියලා. හැබැයි MySQL නැතුව Mongodb වගේ කරන්න කිව්වොත් අපෝ බැ. මන් දන්නේ නැ කියනවා. ඒ වගේ නම් වෙන්න එපා. විශේෂයෙන් ASE, SE නම් ඉන්නේ. ඉගෙන ගන්න. මහා දෙයක් නෙමෙයි ඕවා.
ඊට පස්සේ ඉතින් ඉස්සරහට යන්න degree එකක් කරන්න ඕන උනා. කඩ්ඩ හදාගන්න ෆිල්ම් බලලම. BCS Diploma level එක ඉවර කරා. මාස 6 යි. Topup degree එකක් කරා අවුරුද්දයි (First class එක්ක). එතනින් පස්සේ ඉතින් අව්රුද්දෙන් අවුරුද්ද ප්‍රොමෝට් උනා.
ASE -> SE -> SSE වෙන්න නම් technical skills තියෙන්න සුපිරියට. SSE ගෙන් පස්සේ promotion ගන්න communication, leadership skills ඕනේ technical skills වගේම.
නමට හරි degree එකක් කරන්න වෙනවා. නැතුව උනත් යන්න පුළුවන්. හැබැයි තියෙනකොට සැහෙන්න ලේසි.
ASE යන්න degree ඕනේ නැති නිසා. degree එකට සල්ලි හොයන්න පුළුවන් ASE ගිහින්.
කට්ට තමයි ඉතින්. කට්ටක් නැත්තේ මොන ජොබ් එකේද
BA, Project ManagerAyeth bsc degree karanna ba. MSc ekak karoth mona position eken patanganna puluwanda? Lankawe and wena rataka?
SE wath yanna puluwanda?
Mokak hari aluth, trending side ekaka MSc ekak karoth?
Monawada wena field ekakin igenagena tiyena kenekta tiyena options?
Eka wenama pathway ekakda ban?BA, Project Manager
MBA වගේ කරලා management position එකට යන්න පුළුවන්. මට ඒ ගැන නම් idea එකක් නැ. MBA එකක් කරන්න තමයි මාත් හිතන් ඉන්නේAyeth bsc degree karanna ba. MSc ekak karoth mona position eken patanganna puluwanda? Lankawe and wena rataka?
SE wath yanna puluwanda?
Mokak hari aluth, trending side ekaka MSc ekak karoth?
Monawada wena field ekakin igenagena tiyena kenekta tiyena options?
MBA වගේ කරලා management position එකට යන්න පුළුවන්. මට ඒ ගැන නම් idea එකක් නැ. MBA එකක් කරන්න තමයි මාත් හිතන් ඉන්නේ
300+ තමයි ඉතින්. responsibilities තුත් ඒ වගේ ම වැඩි. (හරියට වැඩ කරනවා නම්)Management position wala salary kohomada?
300+ තමයි ඉතින්. responsibilities තුත් ඒ වගේ ම වැඩි. (හරියට වැඩ කරනවා නම්)
BA,PM nam MBA wage ekakin goda daganna puluwan wei, eth Exp balanawa broEka wenama pathway ekakda ban?
Oya SE, SSE,TL.... wage e side ekata yanna barida?
PM kiyanneth e pathway ekema tiyena position ekak newei neda?
Mama ahanne machan MBA ekak karoth newei.BA,PM nam MBA wage ekakin goda daganna puluwan wei, eth Exp balanawa bro
SE, SSE path eke ekak nemei, eth SE, SSE yana ekekta career eka shift karanna puluwan PM walata wage. Project Manager , Project Owner wage unama ithin oya ee product eke project eke owner wage thama(responsibility eka)
Orders denna ba ehemaMama ahanne machan MBA ekak karoth newei.
Computer science wala reputed uni ekaka MSc ekak karoth?
PM da TL wa handle karanne? E kiyanne PM da TL ta order's denne?
Orders denna ba ehema
PM thama TL wada customerta close ma , ethakota PM, BA la thama requirements anam manam hadanne, diagram designing karanne. TL ithin feasibility eka kiyanawa, karanna puluwanda, team eke pramane athida ewa PM ta kiyanawa ee anuwa wada karanawa. uu team eka full motivate karala thiyaganna one. Developersla burn out unoth case preassure wela. Customer wai inner team/management ekai full balance karala thiyaganna one
thawa PM oya cost estimation ewage ewa walatath set wenawa, samaharak company wala commision ekak ehemath denawa
MSc ,MBA ekak karala puluwan wei, eth exp eka anuwa thama scene eka theeranaya wenne
ehema boss kiyala kenek na un degolla dennekta report karanne, but okkoma PM ,BA, SE,SSE, TL ekathu wela thama team ekak hadenne. PM ge boss Management/Director level eke dial ekak, TL ge boss CTO or Software Engineering Manager/Principal Software Engineer wage dial ekak wenna puluwan. Youtube eke videos anam manam nam thiyanawaPM ge role eka mata hariyana ekak newei wage. But hariyatama hoyanne natuwa kiyanna ba.
Ethakota PM, TL dennage boss kawda?