අඩු පඩියට වැඩ ගැනීමට සාදාගත් ASE Position

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    At ASE position i got around 60k. (Don't ask the company). I think that was a fair amount and i think the learning experience was really worth it.
     
    • Like
    Reactions: sequoia

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    software project managers lage padi kohomada ban SSE, technical lead, architect owa ekka compare kalaama? ape batchmate kenekuth civil karapu, PMP karala IT company ekaka PM role ekakata giya
    Supiri athi, mokada uu nikan project eka aithi dial eka wage inne, habai preassure eka nam uparimai 200000n uda wage athi mid level exp thiyana ekekta
     
    • Like
    Reactions: sequoia

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Supiri athi, mokada uu nikan project eka aithi dial eka wage inne, habai preassure eka nam uparimai 200000n uda wage athi mid level exp thiyana ekekta
    අපෝ ඔව් බන් මාර pressure එකක් තියෙන්නේ. ASE/SE/SSE ලා පිස්සු කෙලින්න ගත්තම TL විදියට මට තමයි අවුල්. උන්ට බැන්න කියල වැඩේ වෙන්නෙත් නැනේ. මොනවා කරන්නද සමහර වෙලාවට ඉතින් මාත් බැහැලා කෝඩ් කරනවා.

    හැබැයි smooth එකේ projects ටික යන වෙලාවට netflix පාරක් හරි නින්දක් හරි දාලා ඉන්නවා.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    සහතික ඇත්ත, කැම්පස් කාලෙනම් ඔය වගේ එකකට ගියාට කමක් නෑ, නැත්නම් intern එකකට කැම්පස් කාලෙම ගිහින් graduate උන ගමන් SE පලයන්, තමා තමා විසින්ම downgrade කරගැනීමක්, අත්දැකීමෙන් කියන්නෙ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හරි හමන් ඩිග්‍රී එකක් තියෙනවා නම්, තමන්ගෙ වැඩ ගැන විශ්වාස නම් ASE යන්න එපා කියල තමයි මට නම් කියන්න තියෙන්නේ.

    SE උනත් 40K 50K වලට යන්න එපා බන්. වැඩ පුලුවන් නම් ඩිමාන්ඩ් කරපන්
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ගොඩක් වෙලාවට ASE ගන්නෙ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එකක් නැත්තම් ඒක දෙන්න තමයි. සමහර ඩිග්‍රී වල internship එකක් නෑ. ඒ වගේ අය ඉන්ඩස්ට්‍රි ආවම මොනවගේ හැසිරෙයිද ඒක හරියට කරයිද කියල idea එකක් නැති නිසා ඒ දේ බලන්න තමයි ඕක තියෙන්නෙ. ඒ දේවල් ටික ඕකේ නම් මාස 6න් SE දෙනව. හැබැයි ඕක misuse කරන කම්පැනි තියෙන්න පුලුවන් ඉතින්.
    pearson,omobio,aeturnum