virtusa is a garmentMamat ASE giye experience neti nisa.
Virtusa eke nam same batch un dekata wen karanawa SE /ASE
ASE giyot itin sorry tamai
virtusa is a garmentMamat ASE giye experience neti nisa.
Virtusa eke nam same batch un dekata wen karanawa SE /ASE
ASE giyot itin sorry tamai
software project managers lage padi kohomada ban SSE, technical lead, architect owa ekka compare kalaama? ape batchmate kenekuth civil karapu, PMP karala IT company ekaka PM role ekakata giyaBA, Project Manager
Supiri athi, mokada uu nikan project eka aithi dial eka wage inne, habai preassure eka nam uparimai 200000n uda wage athi mid level exp thiyana ekektasoftware project managers lage padi kohomada ban SSE, technical lead, architect owa ekka compare kalaama? ape batchmate kenekuth civil karapu, PMP karala IT company ekaka PM role ekakata giya
අපෝ ඔව් බන් මාර pressure එකක් තියෙන්නේ. ASE/SE/SSE ලා පිස්සු කෙලින්න ගත්තම TL විදියට මට තමයි අවුල්. උන්ට බැන්න කියල වැඩේ වෙන්නෙත් නැනේ. මොනවා කරන්නද සමහර වෙලාවට ඉතින් මාත් බැහැලා කෝඩ් කරනවා.Supiri athi, mokada uu nikan project eka aithi dial eka wage inne, habai preassure eka nam uparimai 200000n uda wage athi mid level exp thiyana ekekta
pearson,omobio,aeturnumගොඩක් වෙලාවට ASE ගන්නෙ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එකක් නැත්තම් ඒක දෙන්න තමයි. සමහර ඩිග්‍රී වල internship එකක් නෑ. ඒ වගේ අය ඉන්ඩස්ට්‍රි ආවම මොනවගේ හැසිරෙයිද ඒක හරියට කරයිද කියල idea එකක් නැති නිසා ඒ දේ බලන්න තමයි ඕක තියෙන්නෙ. ඒ දේවල් ටික ඕකේ නම් මාස 6න් SE දෙනව. හැබැයි ඕක misuse කරන කම්පැනි තියෙන්න පුලුවන් ඉතින්.