අඩු පඩියට වැඩ ගැනීමට සාදාගත් ASE Position

sachinduRox

Junior member
  • Nov 19, 2020
    33
    25
    8
    ASE position එක ගැන උඹලා මොකක්ද හිතන්නේ.ඒක ලංකාවේ විතරක් නෙමෙයි specially Third World Countries වල අඩු පඩියට වැඩ ගැනීමට හදාගත්තු දෙයක්. ඒ හින්දා ඒ වගේ Position එකට ගියොත් එක්කෝ Career Life එක අවුල් යනවා නැත්නම් වැඩ බැරි ලේබල් එකක් වදිනවා. ඇත්තටම වැඩ බැරි එකෙක් නම් ඔය Position එකට ගියාට අවුලක් නෑ. නැතුව ASE යන එක පාඩුවක් කියලයි මට හිතෙන්නේ. ASE Position එක ගැන උඹලා මොනාද හිතන්නේ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Kohomath lanakwe innawa kiyanne uba adu padiyata thama mona IT postion ekath

    USA softtware engineering ekake - 8000-13000 USD denakota lanakwe WS02 wage ewa marawalath denne USD 1200 wage SE kanake ta, Virtusa wage ewaa 500 USD SE kanake ta

    laksha ganna loku padi penunata LKR walin. athatama adu mudalata sramaya hurakanawa South Asian countries walin hama Multinational company ekake ma

    same work but different salaries
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මාත් මුලින් ගියේ ASE දැන් tech lead. වැඩ බැරි නම් උන්ව තමයි ඕකට ගන්නේ. ඒ ඉන්න ගමන් improvement එකක් නැත්නම් ඉතින් සදාකල් ASE තමයි. මම මාස 6ක් හිටියා.

    මම ASE ගියේ degree එකක් නැතුව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,461
    75,181
    113
    ASE position එක ගැන උඹලා මොකක්ද හිතන්නේ.ඒක ලංකාවේ විතරක් නෙමෙයි specially Third World Countries වල අඩු පඩියට වැඩ ගැනීමට හදාගත්තු දෙයක්. ඒ හින්දා ඒ වගේ Position එකට ගියොත් එක්කෝ Career Life එක අවුල් යනවා නැත්නම් වැඩ බැරි ලේබල් එකක් වදිනවා. ඇත්තටම වැඩ බැරි එකෙක් නම් ඔය Position එකට ගියාට අවුලක් නෑ. නැතුව ASE යන එක පාඩුවක් කියලයි මට හිතෙන්නේ. ASE Position එක ගැන උඹලා මොනාද හිතන්නේ
    Machan normally you don't get people who are actually good at what they do working as ASE or working as ASEs for a long time. When I see people who are whining about this shit, All I can think about is people who didn't put effort in their academic carriers and who are now whining and demanding higher paid jobs.
    As I know if you are from a reputed uni with good grades you never endup at ASE.

    Remember you need to start from somewhere. But whether you will keep sitting there or moving up is your choice and is totally up to you.
     
    realpubba

    Junior member
  • Nov 25, 2020
    37
    64
    18
    In my experience ASE is there to recruit a person at a higher level than intern (specially if they have already worked as intern) before the degree ends. Most private universities offer part time after 2nd year so people can get employed. Some companies have policies that a completed degree is required for SE. So ASE is a temporary position until they complete it.
    No need to go as ASE if you have already completed the degree.
     
    So when you applied for the position of SE and you were called for the interview of ASE. What should you do?

    1. Attend the interview and demand and bargain SE position in the HR interview ?
    or
    2. Refuse it without attending the interview ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මාත් මුලින් ගියේ ASE දැන් tech lead. වැඩ බැරි නම් උන්ව තමයි ඕකට ගන්නේ. ඒ ඉන්න ගමන් improvement එකක් නැත්නම් ඉතින් සදාකල් ASE තමයි. මම මාස 6ක් හිටියා.

    මම ASE ගියේ degree එකක් නැතුව
    kohomada igenagatte
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    ගොඩක් වෙලාවට ASE ගන්නෙ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එකක් නැත්තම් ඒක දෙන්න තමයි. සමහර ඩිග්‍රී වල internship එකක් නෑ. ඒ වගේ අය ඉන්ඩස්ට්‍රි ආවම මොනවගේ හැසිරෙයිද ඒක හරියට කරයිද කියල idea එකක් නැති නිසා ඒ දේ බලන්න තමයි ඕක තියෙන්නෙ. ඒ දේවල් ටික ඕකේ නම් මාස 6න් SE දෙනව. හැබැයි ඕක misuse කරන කම්පැනි තියෙන්න පුලුවන් ඉතින්.
     
    Last edited:
    • Like
    Reactions: sequoia

    sachinduRox

    Junior member
  • Nov 19, 2020
    33
    25
    8
    ගොඩක් වෙලාවට ASE ගන්නෙ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එකක් නැත්තම් ඒක දෙන්න තමයි. සමහර ඩිග්‍රී වල internship එකක් නෑ. ඒ වගේ අය ඉන්ඩස්ට්‍රි ආවම මොනවගේ හැසිරෙයිද ඒක හරියට කරයිද කියල idea එකක් නැති නිසා ඒ දේ බලන්න තමයි ඕක තියෙන්නෙ. ඒ දේවල් ටික ඕකේ නම් මාස 6න් SE දෙනව. හැබැයි ඕක miss use කරන කම්පැනි තියෙන්න පුලුවන් ඉතින්.
    ලංකාවේ තනිකරම කරන්නේ misuse කිරීමක්. ASE position නැති Reputed companies තියනවා අතලොස්සක්. අනිත් ඔක්කොම වගේ ඒවායේ ASE Position තියන් ඉන්නේ අඩු පඩියට වැඩ ගන්න. ගොඩක් ඒවායේ duration එක at least 1 or 1.5 years.
     
    • Like
    Reactions: sequoia

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    මගුලක් කියනව. ඕකට ගන්නෙ යවන්නත් බැරි තියාගන්නත් බැරි උන්ව ඉන්ටන් ඉවර වෙච්ච ගමන් වගේ . වැඩ පුළුවන් නන් කෙලින්ම SE ඉල්ලපන් ඇඹරි ඇඹරි ඉන්නෙ නැතුව.

    අනික නැවේ ඉන්ජිනේරුව වෙන්න කලින් නැව සුද්ද කරන හැටිත් ඉගෙන ගන්න එපායනෙ. ඒක නිසා ඔය පොසිසශන් එකෙන් හොදට ප්‍රයෝජන ගන්න. මොකද වැරදි කරාට බැනුමක් දෙකක් ඇහුවට ඔයිට උඩ ඉන්න උන්ට තරන් අවුලක් නෑ. ඉගෙන ගන්න හොදට පුළුවන් පොසිශන් එකක් ඕක.
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294

    ඕකට ගන්නෙ යවන්නත් බැරි තියාගන්නත් බැරි උන්ව
    , E kiwwe ?

    මාත් මුලින් ගියේ ASE දැන් tech lead. වැඩ බැරි නම් උන්ව තමයි ඕකට ගන්නේ. ඒ ඉන්න ගමන් improvement එකක් නැත්නම් ඉතින් සදාකල් ASE තමයි. මම මාස 6ක් හිටියා.

    මම ASE ගියේ degree එකක් නැතුව
    Una ase yanakota wayasa kiya da
     
    • Like
    Reactions: sequoia

    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    ASE position එක ගැන උඹලා මොකක්ද හිතන්නේ.ඒක ලංකාවේ විතරක් නෙමෙයි specially Third World Countries වල අඩු පඩියට වැඩ ගැනීමට හදාගත්තු දෙයක්. ඒ හින්දා ඒ වගේ Position එකට ගියොත් එක්කෝ Career Life එක අවුල් යනවා නැත්නම් වැඩ බැරි ලේබල් එකක් වදිනවා. ඇත්තටම වැඩ බැරි එකෙක් නම් ඔය Position එකට ගියාට අවුලක් නෑ. නැතුව ASE යන එක පාඩුවක් කියලයි මට හිතෙන්නේ. ASE Position එක ගැන උඹලා මොනාද හිතන්නේ
    yanna epa machan oka thani booruwak adu padiyata hire karanna.
    ape issra universities walanam malaata ASE gannet na (hetuwa demand kirima), reason eka, ekama batch ekakwat ehma gihinut na.
    eka uni level ekema hadila tynwa smhara unis. wala

    barimanam karanna deyak na yanna, gihin hodata wada pennala goda daganna :)
     
    • Like
    Reactions: sequoia

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    මාත් මුලින් ගියේ ASE දැන් tech lead. වැඩ බැරි නම් උන්ව තමයි ඕකට ගන්නේ. ඒ ඉන්න ගමන් improvement එකක් නැත්නම් ඉතින් සදාකල් ASE තමයි. මම මාස 6ක් හිටියා.

    මම ASE ගියේ degree එකක් නැතුව

    kohomada igenagatte
    බම්ප්
     
    • Like
    Reactions: sequoia

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    කවදාවත් ASE හිටියෙ නෑ. PHP Web Developer ඉඳල එකපාරටම C# SE.
     
    • Like
    Reactions: sequoia