අඩු බර දරු උපත

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    හිතපු නෙවෙයි බං ඔතනට වෙන වචනයක් එන්න ඕනේ................:P

    මචං හොස්පිටල් බිල් එක කීයක් වගේ වුනාද සීසර් කරලා ගත්තම....

    180000 ක් ගියා බන් හේමාස් වත්තල
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    ළමයි ඕනෙම නැහැ..ඔව්
    ඇයි ගොන් මීමෝ ... උබ හිතුවද ළමයි හම්බෙන්නේ pvt වල විතරයි කියලා.. හොද gov එකකට පලකො
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    තමන්ගේ ළමයා මොන පාට වුනාම මොකද බන්..ලෙඩක් දුකක් නැතුව ඉන්නවනං...:):):)
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    180000 ක් ගියා බන් හේමාස් වත්තල

    එල එල......

    ඉසරහට ඕනේ වෙනවා.... ඒකයි ඇහුවේ...තැන්ක්ස් මචං.....

    එහෙනම් වාසනාවන්ත දරුවෝ වැඩි වැඩියෙන් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.... අලුත හම්බවුන බබාට සුබපතන ගමන්.....