අඩු මිලට තාවකාලික ගරාජ් එකක්...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,852
    31,083
    113
    අඩු මිලට තාවකාලික ගරාජ් එකක්...

    මචංලා දැනට අපේ කාර් එක පාක් කරලා තියන්නෙ ගෙදරම හුඩ් එකේ....ඒක පට්ටම වදයක් බං එතන කාර් එක දැම්මම ගෙට යන්න එන්නත් අමාරුයි....අනික ඒක දාන්නයි එලියට ගන්නයි පට්ට ගේමක් ගහන්න ඕන මයික්‍රෝ මීටරේට පැක් වෙලා තියෙන්නෙ කොහෙවත් ගෑවෙන්නැතුව එලියට ගන්න එහෙම විනාඩි15ක 20ක විතර මිෂන් එකක් දෙන්න ඕන...හදිස්සි ගමනකට එහෙම කාර් එකේ යන්න සෙට් උනොත් ඉවරයි:angry::angry:....කාලෙක ඉදන්ම එලියෙන් ඇමානෝ ශීට් ගහලා හොද ගැරේජ් කෑල්ලක් හදන්න කියල ඉන්නෙ ඇමානෝ ෂීට් එක රවුම් කරලා යටටත් සිමෙන්ති පාරක් දාලා ස්ථිර ගැරේජ් කෑලලක් ගහන්න 70000ක් විතර යයි වගේ..ඒත් දැම්ම කරන්නනං බැරිවෙයි වගේ මේ දවස් වල ගෙදර ආර්ථිකේ ටිකක් ඩවුන් වෙලා තියෙන්නෙ තාත්තා කිව්වා ගැරේජ් එක හදන්න පටන්ගන්න තව මාස 7ක් වත් යයි කියලා....එච්චර කල් මේ වදේ විදින්න බෑ බං...මම බැලුවෙ ස්ථිර ගැරේජ් එකක් පස්සෙ හදා ගන්නකං අඩුවට තාවකාලික ගරාජ් කෑල්ලක් එලියෙන් අටවගන්න කියලා...එත් නිකම්ම ටකරං ගහලා ඔහේ අටවන්නත් බෑ මොකද ගෙදර ඉස්සරහම තමා හදන්න වෙන්නෙ එහෙම ලොන්ත හුටස් විදිහට අටවල දැම්මොත් ගෙදර ලුක් එකත් චොරම වෙලා යනවනෙ...ඒ හින්දා ලුක් එකත් තියෙන විදිහට ගෙදර වහලෙටම අල්ලලා අඩු මිලට තාවකාලික ගරාජ් කෑල්ලක් අටෝගන්න උපදෙස් දියල්ලකෝ.....දැනට මගෙ අදහස ඇස්බැස්ටෝස් ෂීට් එකක් වගේ වහලේ අග කෙලවරට ඒ ඈන්ගල් එකටම සෙට් කරලා අනිත් පැත්තෙන් කණු දෙකක් ගහලා අටවගන්න...තාවකාලික එකක් හින්දා යටට සිමෙන්ති මොකුත් දාන්නෑ.....එහෙම අවුලක් නැද්ද ඒ ටික කරගන්න කීයක් වගේ යයිද???තව ඊටවඩා හොද අදහස් උබලට තියනවනං ඒවත් දාපල්ලා මෙන්න මේ කොන්දේසි වලට අනුකූලව.... හදන්න යන බජට් එක පුලුවන්තරම් අඩු වෙන්න ඕන....කැතම නැතුව පොඩි හරි ලුක් එකක් තියෙන්නත් ඕනෙ...අටවන්නෙ තාවකාලිකව හින්දා (අවුරුද්දකට වගේ) අවුලක් නැතුව ගලවලා අයින් කරගන්නත් පුලුවන් වෙන්න ඕන...ඔය කොන්දේසි ඔක්කොම සපුරාලන බජට් එක පට්ට අඩුවෙන් ගරාජ් කෑල්ලක් අටෝගන්න පුලුවන් ක්‍රමයක් සෙට් උනොත් මට කොහොමහරි කෑගහලා කෑගහලා ගෙදරින් සල්ලි පාස් කරගන්න පුලුවන්:P:P...දන්නැති එවුන් බම්ප් එකක් වත් දාපල්ලා...
     
    Last edited:

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    BUMP
    APE GEDARA GARAGE EKA DENNADA,MAN CAR EKA GATHTHAATA PASSE ELIYE THIYANA NISA GEDARIN GARGE EKAK HADALA DUNNA EKATH EYALAAA SEHENNA SALLI GIHIN EKA HADA 3 WEEKS WALAIN WAHANE WIKKA,DEN MAN GEDARA YANA YANA GANE BANUM AHANAWA,

    EKA SIDE EKAK WAHALETAMA SET KARALA ANITH PETHTHATA YAKADA BATA DALA HADANNA,UDATA PODE LEE TIKAK DALA TAKARAN DANNA CHORA WENNE NA LASSANATA ENAWA
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,083
    113
    BUMP
    APE GEDARA GARAGE EKA DENNADA,MAN CAR EKA GATHTHAATA PASSE ELIYE THIYANA NISA GEDARIN GARGE EKAK HADALA DUNNA EKATH EYALAAA SEHENNA SALLI GIHIN EKA HADA 3 WEEKS WALAIN WAHANE WIKKA,DEN MAN GEDARA YANA YANA GANE BANUM AHANAWA,

    EKA SIDE EKAK WAHALETAMA SET KARALA ANITH PETHTHATA YAKADA BATA DALA HADANNA,UDATA PODE LEE TIKAK DALA TAKARAN DANNA CHORA WENNE NA LASSANATA ENAWA

    ඒ විදිහට ගරාජ් එක ගහගන්න කීයක් වගේ යයිද මචං??ටකරං වෙනුවට ඇස්බැස්ටෝස් ශීට් එකක් දාන එක හොද නැද්ද ??
     

    ranjana disasekara

    Well-known member
  • kohoma kalath 70 wagenam yanne na (poly carbonate) sheet dala 2 vehicle parking ekak gahuwa mama ape gedara (yatata ara simenthi gal pavement nemei anit loku kata (nama mataka na) adiye adiye ewa.. mata giye 55i wateta adi 2 bammakut gihin..
    (poddak eliyata bahala ganan hilau hoyapan malliye nattan umbatat akeepurala gaana kadan yana ewn inne)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,083
    113
    machan udata amano sheet daapan..
    yatata ara simenthi gal allapanko echchara wiyadamak yanne na sementhi dana tharam..
    bass kuli tamai yanne
    (practically takaran saddei ban wahiddi ehema)
    nattan G! bata walin gahapanko tikak haiyata hitinna garage eka

    ඇමානෝ ශීට් ගහලා යටට සිමෙන්ති ගල් අල්ලලා හොද ගැරේජ් එකක් හදනව බං කොහොමත් පස්සෙ(අවුරුද්දකින් වගේ)මේ හදන්න හදන්නෙ එතකං තියාගන්න තාවකාලික ගැරේජ් කෑල්ලක් අඩුම බජට් එකකට
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,083
    113
    wahane eliye park karala hoda tent reddak aran wahane cover karapan bun
    vehicle covers tiyene bun one taram

    කරලා බැලුවා මචං ඕකත් ඒක හරියන්නෑ පේන්ට් එකත් තැන් තැන් වලින් ලාවට සීරිලා තිබ්බා ලොකු වැස්ස තිබ්බ සතියක එ සතියම වහලා තිබිලා පස්සෙ ඇරලා බලනකොට පේන්ට් එකේ සමහර තැන් තැම්බිලා වගේ වෙලා ඩොට් ඩොට් මතුවෙලා කට් ඇන්ඩ් පොලිෂ් එකක් කරලා මාර අමාරුවෙන් පේන්ට් එක ගොඩ දාගත්තෙ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    10x10 කැනපියක් ගනින්
    ඔරිජිනල් මඩුව හදනකොට ඕක ගලවලා දන්සල් වලට රෙන්ට් එකට දියන්

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,083
    113
    kohoma kalath 70 wagenam yanne na (poly carbonate) sheet dala 2 vehicle parking ekak gahuwa mama ape gedara (yatata ara simenthi gal pavement nemei anit loku kata (nama mataka na) adiye adiye ewa.. mata giye 55i wateta adi 2 bammakut gihin..
    (poddak eliyata bahala ganan hilau hoyapan malliye nattan umbatat akeepurala gaana kadan yana ewn inne)

    දැනට මගෙ අදහස ඇස්බැස්ටෝස් ෂීට් එකක් වගේ වහලේ අග කෙලවරට ඒ ඈන්ගල් එකටම සෙට් කරලා අනිත් පැත්තෙන් කණු දෙකක් ගහලා අටවගන්න...තාවකාලික එකක් හින්දා යටට සිමෙන්ති මොකුත් දාන්නෑ...මේ ටික කරගන්න කීයක් වගේ යයිද සහෝ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,083
    113
    10x10 කැනපියක් ගනින්
    ඔරිජිනල් මඩුව හදනකොට ඕක ගලවලා දන්සල් වලට රෙන්ට් එකට දියන්

    :rofl::rofl::rofl::rofl::rofl:

    කැනපියක් සෙට් වෙන්නෑ වගේ බං...
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    හාඩ්වෙයා වල ගන්න තියෙනව කලු පාට ගනකම ඉටිකොල ඒකෙන් ගනින් උවමනා ප්‍රමානෙ. ජී.අයි බට අඩි 7 හෝ 6.5 දිග අරන් පොලොවෙ හිටවපන්. අර ඉටිකොලේ ඇදල බැඳපන් කොනක් උබේ වහලෙ ගැටගහල, අනික් කොන අර බටේ ගැටගහපන්. හුගක් තැන් වල ඔහොම කරන්නෙ බං ටෙම්පරි ගහනකොට. පොඩ්ඩක් එලියට බැහැල බලපන්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    12_Wide_Pic_1.jpg


    මේකක් හදාගනින් 20කට අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    12_Wide_Pic_1.jpg


    මේකක් හදාගනින් 20කට අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි

    පින්න ගහන නැද්ද ඕවට.
    70,000/= නයට දෙන්නම් ඖරුද්දකින් 1,000,00/= දෙනවා න.