අඩු මිලට වෙබ් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ
ඔන්න යාලුවනේ මම අලුත් වැඩක් පටන්ගත්තා. ඉතාමත් අඩු මිලට වෙබ් අඩවි නිර්මාණය කර දීම. ඔයාලගේ ව්‍යාපාරික ස්ථානය ගැන හෝ ඔයාලගේ පුද්ගලික දත්ත ඇතුලත් වෙබ් අඩවි ඔයාලට පහසු මිලකට කර දෙනු ලැබේ.
ඔන්න මිල ගණන් ගැන විස්තරයක්.
සැලකිය යුතුයි - මේ මිල ගණන් Information සහ Content Display කිරීමට අවශ්‍ය Web Site වලට පමණක් අදාළ වන බව කරුණාවෙන් සලකන්න. Programming වලට අදාළ කරුණු කාරනා ඇතුලත් වන්නේ නම්, එනම් Login / Registration Form, SQL Database System වැනි අවස්ථා වලදී මේ මිල ගණන් වලට අමතරව වැඩිපුර සාකච්චා මාර්ගයෙන් අය කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න.
Google Blogger වලින් වෙබ් අඩවියක් තනා ගන්නේ නම් ප්‍රධාන පිටුව සහ අතිරේක පිටු 4 කට රුපියල් 5000ක් වැනි අඩු මුදලකට තනා දෙනු ලැබේ. www.yoursite.com වැනි ඩොට් කොම් Domain එකක් සහිතව නම් රු 5000 ට අමතරව Domain එකට යන මුදල එකතුවනු ඇත.
Wordpress වැනි CMS එකකින් වෙබ් අඩවියක් තනා ගැනීමේදීද ප්‍රධාන පිටුව සහ අතිරේක පිටු 4 ට ඉහත පරිදි රුපියල් 5000 ක් අය කරගනු ලබන අතර Webhosting සහ Domain වලට යන වියදම අතිරේකව අයකරගනු ලැබේ.
ඉහත සියලු මිල ගණන් සරල වෙබ් අඩවි සඳහා වලංගු වන අතර සංකීර්ණ වෙබ අඩවි සඳහා VIP Chargers අය කිරීමට සිදු වනු ඇත
පිටු 4 ට අතිරේකව අමතර පිටු එක් කරන්නේ නම් එම අතිරේක පිටුවකට රු 500 බැගින් අය කරනු ලැබේ. ඔබගේ වෙබ් අඩවියට වීඩියෝ වැනි ඉහල දත්ත අන්තර්ගත නම් අය කරන මුදල වැඩි වේවි. මොකද Internet Data වලට යන වියදම වැඩි වෙන නිසා.
http://webstudios-lk.blogspot.com යන මගේ Official Web අඩවියට ගොස් මාව Contact කරන්න, නැතහොත් එලකිරිය හරහා පුද්ගලික පණිවිඩයක් අවශ්‍යතාවය ඇති අය මාව සම්බන්ධ කරගන්න

යාවත්කාලින කිරීමක්

ඔන්න ඔයාලගේ දැනගැනීම පිණිස. මෙන්න මේ වගේ www.filehippo.com සංකීර්ණ වෙබ් අඩවියකට යනවනම් ගාන සැර වැඩියි කොල්ලනේ, කෙල්ලනේ
මචංලා Basic Site එකක් නම් ඒ කියන්නේ Content Display විතරක් කරන්න නම් Rs. 5000 + Hosting & domain cost එක තමයි යන්නේ. CMS එකේ Programming Part ඒකත් එක්ක Scrypt එක Read & Edit කරලා Professional විදියට හදනවනම් ගාන වැඩි වෙනවා. මේ filehippo Example එකේ Dynamic Pages වල සංකීර්ණතාවය වැඩියි. ඒක නිසා ඒ වගේ එකක් 5000 වගේ පාඩුයි. Wodpres, Joomla, Droople වගේ CMS එකකට යනවනම් අලුතින්ම Theme එකකට Scrypt ලියන්න වෙනවා. මගේ තක්සේරුව අනුව මේ වගේ සංකීර්ණ Web එකකකට Rs 50,000 ට එහා යනවා Cost එක
Last edited:

ow man hithanne suranga ayyata kunuharapa therenawa athi