අඩු මිලට වෙබ් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    අඩු මිලට වෙබ් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ

    Capture.JPG

    ඔන්න යාලුවනේ මම අලුත් වැඩක් පටන්ගත්තා. ඉතාමත් අඩු මිලට
    වෙබ් අඩවි නිර්මාණය කර දීම. ඔයාලගේ ව්‍යාපාරික ස්ථානය ගැන හෝ ඔයාලගේ පුද්ගලික දත්ත ඇතුලත් වෙබ් අඩවි ඔයාලට පහසු මිලකට කර දෙනු ලැබේ.

    ඔන්න මිල ගණන් ගැන විස්තරයක්.

    සැලකිය යුතුයි - මේ මිල ගණන් Information සහ
    Content Display කිරීමට අවශ්‍ය Web Site වලට පමණක් අදාළ වන බව කරුණාවෙන් සලකන්න. Programming වලට අදාළ කරුණු කාරනා ඇතුලත් වන්නේ නම්, එනම් Login / Registration Form, SQL Database System වැනි අවස්ථා වලදී මේ මිල ගණන් වලට අමතරව වැඩිපුර සාකච්චා මාර්ගයෙන් අය කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න.

    Google Blogger වලින් වෙබ් අඩවියක් තනා ගන්නේ නම් ප්‍රධාන පිටුව සහ අතිරේක පිටු 4 කට රුපියල් 5000ක් වැනි අඩු මුදලකට තනා දෙනු ලැබේ. www.yoursite.com වැනි ඩොට් කොම් Domain එකක් සහිතව නම් රු 5000 ට අමතරව Domain එකට යන මුදල එකතුවනු ඇත.

    Wordpress වැනි CMS එකකින් වෙබ් අඩවියක් තනා ගැනීමේදීද ප්‍රධාන පිටුව සහ අතිරේක පිටු 4 ට ඉහත පරිදි රුපියල් 5000 ක් අය කරගනු ලබන අතර Webhosting සහ Domain වලට යන වියදම අතිරේකව අයකරගනු ලැබේ.

    ඉහත සියලු මිල ගණන් සරල වෙබ් අඩවි සඳහා වලංගු වන අතර සංකීර්ණ වෙබ අඩවි සඳහා VIP Chargers අය කිරීමට සිදු වනු ඇත

    පිටු 4 ට අතිරේකව අමතර පිටු එක් කරන්නේ නම් එම අතිරේක පිටුවකට රු 500 බැගින් අය කරනු ලැබේ. ඔබගේ වෙබ් අඩවියට වීඩියෝ වැනි ඉහල දත්ත අන්තර්ගත නම් අය කරන මුදල වැඩි වේවි. මොකද Internet Data වලට යන වියදම වැඩි වෙන නිසා.

    http://webstudios-lk.blogspot.com යන මගේ Official Web අඩවියට ගොස් මාව Contact කරන්න, නැතහොත් එලකිරිය හරහා පුද්ගලික පණිවිඩයක් අවශ්‍යතාවය ඇති අය මාව සම්බන්ධ කරගන්න

    :yes:

    යාවත්කාලින කිරීමක්

    ඔන්න ඔයාලගේ දැනගැනීම පිණිස. මෙන්න මේ වගේ www.filehippo.com සංකීර්ණ වෙබ් අඩවියකට යනවනම් ගාන සැර වැඩියි කොල්ලනේ, කෙල්ලනේ

    මචංලා Basic Site එකක් නම් ඒ කියන්නේ Content Display විතරක් කරන්න නම් Rs. 5000 + Hosting & domain cost එක තමයි යන්නේ. CMS එකේ Programming Part ඒකත් එක්ක Scrypt එක Read & Edit කරලා Professional විදියට හදනවනම් ගාන වැඩි වෙනවා. මේ filehippo Example එකේ Dynamic Pages වල සංකීර්ණතාවය වැඩියි. ඒක නිසා ඒ වගේ එකක් 5000 වගේ පාඩුයි. Wodpres, Joomla, Droople වගේ CMS එකකට යනවනම් අලුතින්ම Theme එකකට Scrypt ලියන්න වෙනවා. මගේ තක්සේරුව අනුව මේ වගේ සංකීර්ණ Web එකකකට Rs 50,000 ට එහා යනවා Cost එක
     
    Last edited:

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    වැඩේ හොදයි මචෝ සුබ පතනවා. හැබැයි, අඩු මිලට කරනවා කියලා කුණු කොල්ලෙට කරන්න එපා.:no::no: product එකේ quality එක තිය ගෙන දෙපැත්තටම සාදාරන ගණන් වලට කරපන්. :):) නැත්තම් ඔය පල්ලෙහා තියෙන ලිස්ට් එකේ ලංකාව උඩටම ගන්න පුළුවන්...

    eip8q9.jpg

    2dljaxz.jpg
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් අරුගේ කතාව ඇත්ත..us වලයි අපෙයි salary වෙනස..කරනවා කියල ගොඩක් අඩුවට කරාම අගයක් නැති වෙනවා...ගානට හරියන service එකක් විතරක් දීපන් මචන්...එපා කියන්නේ නැහැ..එත් හැම වෙලේම upgrade package එකක් තියපන්...ඒ කියන්නේ දැනට market price එකටත් (60,000-70,000 LKR) වලට මාරු වෙන්න පුළුවන් විදිහට...60-70 කිව්වේ අඩුම වගේ...එතකොට client ට උනත් අවබෝධයක් එනවා මේකේ තියෙන වටිනාකම..එහෙම උනාම හොද quality එකට වැඩ කරන එකෙක් ගානක් කිව්වම client මුණ දෙක කරගන්නේ නැහැ..අර පන්දහටත් දෙන්නේ කියල කියන්නෙත් නැහැ..

    මම දන්නා කියන company එකක් වැහුව මචන්..වෙබ් ඩිවලොප්මන්ට් කරන්න බහ කියල ලංකාවේ..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගොඩක් වෙලාවට අඩුවට Software/Web Development කරන්නේ, මේ side එකෙන් Diploma එකක්වත් නැති එවුන් තමයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මමත් හිතන් ඉන්නවා බන් කොහොමහරි කරලා ඔය හොද රටකට පැනගන්න..මෙහෙ කොච්චර මැරුණත් වැඩක් නැහැ..එපා වෙනවා බන්...වෙන රටවල් වල companies මෙහෙ ඇවිත් ගෙන ඉන්නේ එකනේ උන්ගේ development branches.දැනටනම් උන් ගෙවනව ටිකක් ලොබ නැතුව..මෙහෙම ගියොත් තව ටික දවසකින් උනුත් ගෙවන එකක් නැහැ...:(
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    kata hari ridila :lol:
    12-23-2014 07:02 PM hukapan kari wesige putha ,irisiya
    venna epa pako ochchara, -rep

    "වැඩේ හොදයි මචෝ සුබ පතනවා. හැබැයි, අඩු මිලට කරනවා කියලා කුණු කොල්ලෙට කරන්න එපා.:no::no: product එකේ quality එක තිය ගෙන දෙපැත්තටම සාදාරන ගණන් වලට කරපන්"
    මේක කියලා තියෙන්න ඉරිසියාවට වගේ පේනවනම් මට උබ ගැන දුකයි මචං.
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    ඔව් අරුගේ කතාව ඇත්ත..us වලයි අපෙයි salary වෙනස..කරනවා කියල ගොඩක් අඩුවට කරාම අගයක් නැති වෙනවා...ගානට හරියන service එකක් විතරක් දීපන් මචන්...එපා කියන්නේ නැහැ..එත් හැම වෙලේම upgrade package එකක් තියපන්...ඒ කියන්නේ දැනට market price එකටත් (60,000-70,000 LKR) වලට මාරු වෙන්න පුළුවන් විදිහට...60-70 කිව්වේ අඩුම වගේ...එතකොට client ට උනත් අවබෝධයක් එනවා මේකේ තියෙන වටිනාකම..එහෙම උනාම හොද quality එකට වැඩ කරන එකෙක් ගානක් කිව්වම client මුණ දෙක කරගන්නේ නැහැ..අර පන්දහටත් දෙන්නේ කියල කියන්නෙත් නැහැ..

    මම දන්නා කියන company එකක් වැහුව මචන්..වෙබ් ඩිවලොප්මන්ට් කරන්න බහ කියල ලංකාවේ..

    :):):):):):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔහොම දෙකයි පනහට කරන්න ගියාම බන්.. වැඩේට තියන තැනත් නැති වෙනව.. රුපියල් 5000 කියන්නෙ ඩොලර් 35-40 විතර නෙ බන්.. odesk එකට වගේ ටිකක් ඔලුව දාල prices බලපන් මොනවද කියල මුලින්ම.. odesk එකේම වැඩ පටන් ගත්ත නම්.. මෙහෙම thread දදා මැරෙන්න ඕන නෑ බන්.. එකෙන් ම clients ල සෙට් උනාම.. personally contact කරනව දිගට සැටිස් නම්.. ලක්ෂයක් දෙකක් ලංකාවෙ ගන්න මාසෙම මැරුණත් අමාරුයි නෙ බන්.. ගෙදරට වෙලා නිකන් ගේම් ගගහ ෆිල්ම් බල බල හිටියත් ඒ වගේ ගානක් නිකන් ම අතට ගත හැකි කිසිම මහන්සියක් නැතුව.. මාසෙම මහන්සි උනොත් කීයක් හොයන්න පුළුවන් ද.. ගොඩක් උන් මුලින් චුට්ටක් කරල.. අනේ ඔය හුට්ටවල් හරි යන්නෙ නෑ කියල අත ඇරල දානව නෙ.. ඒකයි අවුල.. කමෙන්ට් එක දැම්මෙ නම් ඉරිසියාවට නෙවේ.. තව එකෙක් හෙටම 1500 කරන්න පටන් ගනී.. අන්තිමට ෆීල්ඩ් එකේ ඉන්න උන්ටම තිත්ත වෙලා තමයි නවතින්නෙ..
     
    ODESK එකේ බර ගණන් වලට Orders ගන්නවා බං. මම මේ හදන්නේ අපේ ලංකාවේ අයට අඩුවට කරලා දෙන එක. අපේ ලංකාවේ ආර්ථිකේ එක්ක අපේ අයට වැඩි මිලට වෙබ් අඩවි හදල දෙන්න බැහැනේ බං. Forigners ලට පට්ට ගණන් වලට හදල දෙන්නේ. අපේ උන්ට අඩුවට ;) සුද්දගේ දත ගැලෙව්වට අපේ එකෙක්ගෙන් දතක් ගලවන්න බැහැනේ
     
    Last edited:

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    irisiyaawata newei yako kiwwe. uge hodata kiwwe anaagathe gana hitila. anith eka local market ekata newei mama kiwwe. ubata therenne nathi unaata, uta therenawa mama kiyapu eka.

    ithin bn uba dunna -rep eka saha cmmnt eka suranga ayyage anagathe gana hithalanam mata kiyanne mokada :lol:
    "hukapan kari wesige putha" kiyala mata kiwwe local market eka gana hithala wenna athi ehenam :rofl: ow man hithanne suranga ayyata kunuharapa therenawa athi :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔහොම දෙකයි පනහට කරන්න ගියාම බන්.. වැඩේට තියන තැනත් නැති වෙනව.. රුපියල් 5000 කියන්නෙ ඩොලර් 35-40 විතර නෙ බන්.. odesk එකට වගේ ටිකක් ඔලුව දාල prices බලපන් මොනවද කියල මුලින්ම.. odesk එකේම වැඩ පටන් ගත්ත නම්.. මෙහෙම thread දදා මැරෙන්න ඕන නෑ බන්.. එකෙන් ම clients ල සෙට් උනාම.. personally contact කරනව දිගට සැටිස් නම්.. ලක්ෂයක් දෙකක් ලංකාවෙ ගන්න මාසෙම මැරුණත් අමාරුයි නෙ බන්.. ගෙදරට වෙලා නිකන් ගේම් ගගහ ෆිල්ම් බල බල හිටියත් ඒ වගේ ගානක් නිකන් ම අතට ගත හැකි කිසිම මහන්සියක් නැතුව.. මාසෙම මහන්සි උනොත් කීයක් හොයන්න පුළුවන් ද.. ගොඩක් උන් මුලින් චුට්ටක් කරල.. අනේ ඔය හුට්ටවල් හරි යන්නෙ නෑ කියල අත ඇරල දානව නෙ.. ඒකයි අවුල.. කමෙන්ට් එක දැම්මෙ නම් ඉරිසියාවට නෙවේ.. තව එකෙක් හෙටම 1500 කරන්න පටන් ගනී.. අන්තිමට ෆීල්ඩ් එකේ ඉන්න උන්ටම තිත්ත වෙලා තමයි නවතින්නෙ..

    :yes: :yes: :yes: :yes:
    ලංකාවේ විතරක් නෙවෙයි බන්, පකිස්ථානේ, බංගලිදේශයේ, ඉන්දියන් කාරයෝත් කුණු කොල්ලෙට කරන්නේ, IT field එක බහින්නේ මුන් නිසා තමයි. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ODESK එකේ බර ගණන් වලට Orders ගන්නවා බං. මම මේ හදන්නේ අපේ ලංකාවේ අයට අඩුවට කරලා දෙන එක. අපේ ලංකාවේ ආර්ථිකේ එක්ක අපේ අයට වැඩි මිලට වෙබ් අඩවි හදල දෙන්න බැහැනේ බං. Forigners ලට පට්ට ගණන් වලට හදල දෙන්නේ. අපේ උන්ට අඩුවට ;) සුද්දගේ දත ගැලෙව්වට අපේ එකෙක්ගෙන් දතක් ගලවන්න බැහැනේ

    එල එල එහෙනම් අවුලක් නෑ.. හරි ගානකට කරපන්..

    11.gif

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :yes: :yes: :yes: :yes:
    ලංකාවේ විතරක් නෙවෙයි බන්, පකිස්ථානේ, බංගලිදේශයේ, ඉන්දියන් කාරයෝත් කුණු කොල්ලෙට කරන්නේ, IT field එක බහින්නේ මුන් නිසා තමයි. :(

    අපෝ පකිස්තාන් ඉන්දියන් කාරයො නිසා තමයි බන්.. ඔක්කොටම කෙල වෙලා තියෙන්නෙ.. ගොඩක් clients ල උන් වැඩේ quality එක කරන විදිය එනම් මනම් බලන නිසා හොදයි.. budget එක විතරක් බැලුවොත් නම් ඉතින් අනේ හුකේ තමයි..

    3.gif