අඩු මිලට වෙබ් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ඔන්න ඔයාලගේ දැනගැනීම පිණිස. මෙන්න මේ වගේ www.filehippo.com සංකීර්ණ වෙබ් අඩවියකට යනවනම් ගාන සැර වැඩියි කොල්ලනේ, කෙල්ලනේ

    මචංලා Basic Site එකක් නම් ඒ කියන්නේ Content Display විතරක් කරන්න නම් Rs. 5000 + Hosting & domain cost එක තමයි යන්නේ. CMS එකේ Programming Part ඒකත් එක්ක Scrypt එක Edit & Read කරලා Professional විදියට හදනවනම් ගාන වැඩි වෙනවා. මේ Example එකේ Dynamic Pages වල සංකීර්ණතාවය වැඩියි. ඒක නිසා ඒ වගේ එකක් 5000 වගේ පාඩුයි. Wodpres, Joomla, Droople වගේ CMS එකකට යනවනම් අලුතින්ම Theme එකකට Scrypt ලියන්න වෙනවා. මගේ තක්සේරුව අනුව මේ වගේ සංකීර්ණ Web එකකකට Rs 50,000 ට එහා යනවා Cost එක
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala

    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔන්න ඔයාලගේ දැනගැනීම පිණිස. මෙන්න මේ වගේ www.filehippo.com සංකීර්ණ වෙබ් අඩවියකට යනවනම් ගාන සැර වැඩියි කොල්ලනේ, කෙල්ලනේ

    මචංලා Basic Site එකක් නම් ඒ කියන්නේ Content Display විතරක් කරන්න නම් Rs. 5000 + Hosting & domain cost එක තමයි යන්නේ. CMS එකේ Programming Part ඒකත් එක්ක Scrypt එක Edit & Read කරලා Professional විදියට හදනවනම් ගාන වැඩි වෙනවා. මේ Example එකේ Dynamic Pages වල සංකීර්ණතාවය වැඩියි. ඒක නිසා ඒ වගේ එකක් 5000 වගේ පාඩුයි. Wodpres, Joomla, Droople වගේ CMS එකකට යනවනම් අලුතින්ම Theme එකකට Scrypt ලියන්න වෙනවා. මගේ තක්සේරුව අනුව මේ වගේ සංකීර්ණ Web එකකකට Rs 50,000 ට එහා යනවා Cost එක

    මේ file upload සයිට් එකටද උබ 50 කිව්වේ? :baffled: :baffled: front එක විතරක් නම් ඒ ගානට කරන්න පුළුවන්..
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මේ file upload සයිට් එකටද උබ 50 කිව්වේ? :baffled: :baffled: front එක විතරක් නම් ඒ ගානට කරන්න පුළුවන්..

    Rs 50,000 ට එහා යනවා කිව්වේ ඒකයි. අනික මට අවශ්‍ය දත්ත තියේ නම් ඔය සයිට් එක දවස් දෙකෙන් නිම කරන්න පුළුවන්. ඔලුව වෙහෙසවන Programing Part එක නිසා තමයි ගාන වැඩි වෙන්නේ. අනික මේ වගේ සයිට් එකක Server Cost එක අයිතිකාරයම දරා ගන්න වෙනවා. මොකද සාමාන්‍ය Server වල ඔය Script Run කරන්න බැහැ :rolleyes:
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    වැඩේ හොදයි :yes:

    ඒත් අන්තිමට ලංකාවත් ඉන්දියාවක් වෙයිද මන්ද :no:

    අනේ මන්ද බන්. මමනං local site එකක් අඩුම කරන්නේ 250USD වගේ. ඒ වගේ ගානකට site එකක් හදන්න එන කට්ටිය 5000ට වගේ අඩු ගනනකට කොහොමත් යන්නේ නැ :no: මොකද වැඩි ගානකට දෙන දේ මොනවහරි වැඩිපුර quality එකක් තියනවා කියල දන්නා නිසා. ඒ නිසා ඒ range එකේ designers / developers ලට ප්‍රශ්නයක් වෙන් නැ කොහොමත්. උබ කරන දෙයින් වැඩි ගානක් වියදම් කරන්න බැරි මිනිස්සුන්ට සේවාවක් ලැබෙනවා. ඒත් මචන් industry එකේ තියන තත්වේ බහිනවා :yes: වැරද්දක් කීවා නෙවේ මට හිතුන දේ කිවේ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔබතුමා වගේ සැහෙන්න කට්ටියක් ඉන්නවා කුණු කොල්ලෙට වැඩ කරන ...මේ වගේ අය නිසා තමයි වෙබ් design /developing බල්ලට ගිහින් තියෙන්නේ ...අපි client ට site 1ක් කරන්න 30000 (normal price range එක) kiuwama එයාල කියන්නේ oita වඩා අඩුවට කරන්න පුළුවන් කියල ..අපේම අය නිසා තමයි ඔහොම වෙලා තියෙන්න ...ගණන් වල සදාරනයක් තියෙන්නේ ඕනි ..ඒ වගේම අපේ තත්වය ගැනත් හිතන්න ඕනි...